මාධ්‍යවේදිනිය_පිළිතුරු_දෙයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නෝන්ඩිනම් මොනාද බන් මේ ආන්ඩුව එහෙනම් කොච්චර නෝන්ඩි වෙනවද.
    ආව දවසේ ඉදලා විහිලු සපයනවා, කරපු වැඩ ප්‍රමානය එකයි දෙකයි.

    මහින්දයා මොනවා කරල හරි මිනිස්සුන්ටත් දෙයක් දුන්න , රටට වැඩක් කලා.ඌ අඩුමගානේ පාරවල් ටිකවත් කාපට් කලේ නැත්තන් උබලත් තවම බල්ලෝනාවන වලවල් වලට වැටිවැටී තමයි පන්චවිධ කාර් එකේ යන්නේ.දැන් උට බැන බැන ආතල් එකේ යනවා.

    මහින්දා නාස්තිකරලා තියනවාඅ බැලු බැල්මට, හොරකම් කරල කියලා ඔප්පුලකලොත් ඒකට නෑකියන්නෙත් නෑ. ඌ සක්කිලොයෝ සෙට් එකක් හදාගන බලය නැතිකරගත්තා.

    හැබැයි උබල ඔය කඩේයන ජහපාලුවෝ කටින් බතලකොල හිටෙව්ව ඇරෙන්න මහින්ද කරපු දේවල් එක්ක උන් අගුටුමිට්ටෝ.හොදදෙයකට තියෙන්නේ මහින්දයට වඩාප්‍රජාතන්ත්‍රවාදයක් දැන් තිබීම.
    මහින්දයා රුපියකල් හරි හොරකම් කලානම් ඒක වැරදී.
    හැබැයි මහින්දයාට චෝදනා එද්දී රෙද්ද උස්සගන දුවගන ආවට මහබැකු කේස් එකේදී,තෙල් ඇමති පෙට්‍රල් ඉවරවෙනවා දන්නැති වෙලාවෙදී, කෘශිකර්ම්න ඇමතිට මිනිස්ට්‍රිය කරගන්න බැරුවා නෝන්ඩි වෙද්දී, බැන්කු හොරුන්ගේන් සමහරුන්ට කෝල් එද්දීඑ, කුනුටික මැනේජ් කරගන්න බැරුව කොලබ ගූ වෙද්දී, තවම එක කෝච්චියක් දගන්න බැරිවෙද්දී, මෝටර්සයිකල් කාරයට දුම් සහතිකේට 2500ක් බදුගහද්දී මේවගේ ත්‍රෙඩ් වටෙන්නෑ උබලගෙන්. ආන්න ඒකයි උබලට බත් බැලයෝ කියන්නේ.

    කියන්න තියෙන්නේ මහින්දයා නෝන්ඩි වෙනවද, නැද්ද කියන එක අනාගතය තීරනය කරයි. හැබැයි මිනිස්සුන්ට දෙයක් නොකරපු උන්ව, රට හදන්න කියලා මිනිස්සුන්ට සැපවිදීම නැතිකරලා තමුන්ගේ එක රුපියලක් කැපනොකරපු උන්ව සුදනෝකරන අතරේ මහින්දයාට ඇගිල්ල දික්කරන උබවගේ පක්ශදේශපාලන බරියෝ මිනිස්සු කුනුකුඩෙට දැම්මේ ගිය චන්දෙන්.
    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    xb5VAGY.jpg
    මාධ්‍යවේදිනී ඒ රිපෝට් එකක් තිබ්බනම් බලලා ඒවා යේ නිවැරදි බව පෙන්නන්න පුලුවන් කියලාඅ එයාට හැඟෙන ඒවා වෙන්නැතිනේද ඔය පත්තරේ ආටිකල් එකේ දාලා තියෙන්නෙ...
    ඔය සම්බන්ධයෙන් පස්සේ ට්වීට් කරනකොට එයා කියනවනේ එයාගේ කරුණු සම්බන්ධයෙන් කන්ෆිඩන්ට් කියලා එයා...
    හඳ පෙන්නනකොට ඇඟිල්ල ගැන හොයන්න ඕන සීමවක් තියේ... දැන් වෙලා තියෙන්නේ ඇඟිල්ලේ තියෙන මුදු ගැනත් කතාවෙනවා.. හඳද පෙන්නුවේ කියලාවත් කන්ෆර්ම් කරගන්නේ නෑ...
    දෙපැත්තෙම පාක්ශිකයින්ගේ ගතිලක්ෂණ අවුලක්..

    හරි විදියෙන්නම් වෙන්න ඕනේ මේක අපහාසයක් විදියට සලකලා ඉමීඩියට් ඇක්ෂන් ගන්න එක.. ඔක්කොමල කරන්නේ මීඩියා කැම්පේන් විතරයිනේ...

    අඩුමගානේ බඩු බෙදුවේ ඔය පගා ගහලා නෙවෙයි මෙන්න මෙහෙම අපේ සල්ලි වියදම් කරලා කියන්නයි පෙන්නන්නයි ඕන
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෝන්ඩිනම් මොනාද බන් මේ ආන්ඩුව එහෙනම් කොච්චර නෝන්ඩි වෙනවද.
    ආව දවසේ ඉදලා විහිලු සපයනවා, කරපු වැඩ ප්‍රමානය එකයි දෙකයි.

    මහින්දයා මොනවා කරල හරි මිනිස්සුන්ටත් දෙයක් දුන්න , රටට වැඩක් කලා.ඌ අඩුමගානේ පාරවල් ටිකවත් කාපට් කලේ නැත්තන් උබලත් තවම බල්ලෝනාවන වලවල් වලට වැටිවැටී තමයි පන්චවිධ කාර් එකේ යන්නේ.දැන් උට බැන බැන ආතල් එකේ යනවා.

    මහින්දා නාස්තිකරලා තියනවාඅ බැලු බැල්මට, හොරකම් කරල කියලා ඔප්පුලකලොත් ඒකට නෑකියන්නෙත් නෑ. ඌ සක්කිලොයෝ සෙට් එකක් හදාගන බලය නැතිකරගත්තා.

    ......

    කලින් හොරකම් කලත් වැඩක් කලා... අපතේ ගියත් යම් හෝ සේවයක් උනා .. එහෙමනේ කියන්නේ...
    හරි ඒවා ඔක්කොම හරි කියලා අලුතෙන් පටන් ගන්නවනම් තවත් හොරකම් කරන්න අපතේ යවන්න ආර්ථිකයක් අපිට හිමි නෑනේද... මේ ආන්ඩුවේ හොරකම් එක්ක ගොඩක් අනාතයි නේද...
    ඉතින් අපි මොකද කරන්නේ??? මීළඟ ආණ්ඩුවක්වත් වැරදි කරන එක අඩු කරගන්නවත් ඕනනේ... තේරෙනවනේ අපේ ගොයියෝ කෙළින්නේ පොඩියට නෙවෙයිනේ..
    අපි ඕකට මොකද කරන්නේ? හැමදාම වගේ අරුන්ට වඩා හොරකම් අඩුයි කිය කියා ඉන්නවද එහෙම නැතිනම් කරප්ෂන් අඩු කරගෙන නාස්තිය අඩු කරගෙන ඉස්සරහට යන්න ප්‍රතිපත්තිගරුකව විනයකින් බැඳිලා ඉන්නවද???
    පාලකයින්ගේ අතකොලු නොවී ඉන්න මහජනතාවක් රවට්ටන්න අමාරුයි... නීතිය ක්‍රියාත්මක නොවන්නෙ වෙනස් විදියට ක්‍රියාත්මක වෙන්නේ මිනිස්සු චන්දේ දීලා ගොර දිදී බුදියනකොට... ඔය දේශපාලුවන්ව කන්ට්‍රෝල් කරන්න පුලුවන් වෝට්ස් වලට... ඒක නිසා වෝට් එක දූෂණයට භීෂණයට යටත් නොවන්නන්ට හිමි බව දැනෙන්න හරින්න ඕන...
    ඕක රැල්ලක් වෙලා ගියාම ජන මතයක් වෙනවා.. ඒ ජන මතය අපේ සිස්ටම් එක වේවි.
    ලොකු දුරක් වගේ පෙනුනත් මේක මහාලොකු දුරක එකක් නෙවෙයි රැල්ලක් උනාම...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නෝන්ඩිනම් මොනාද බන් මේ ආන්ඩුව එහෙනම් කොච්චර නෝන්ඩි වෙනවද.
    ආව දවසේ ඉදලා විහිලු සපයනවා, කරපු වැඩ ප්‍රමානය එකයි දෙකයි.

    මහින්දයා මොනවා කරල හරි මිනිස්සුන්ටත් දෙයක් දුන්න , රටට වැඩක් කලා.ඌ අඩුමගානේ පාරවල් ටිකවත් කාපට් කලේ නැත්තන් උබලත් තවම බල්ලෝනාවන වලවල් වලට වැටිවැටී තමයි පන්චවිධ කාර් එකේ යන්නේ.දැන් උට බැන බැන ආතල් එකේ යනවා.

    මහින්දා නාස්තිකරලා තියනවාඅ බැලු බැල්මට, හොරකම් කරල කියලා ඔප්පුලකලොත් ඒකට නෑකියන්නෙත් නෑ. ඌ සක්කිලොයෝ සෙට් එකක් හදාගන බලය නැතිකරගත්තා.

    හැබැයි උබල ඔය කඩේයන ජහපාලුවෝ කටින් බතලකොල හිටෙව්ව ඇරෙන්න මහින්ද කරපු දේවල් එක්ක උන් අගුටුමිට්ටෝ.හොදදෙයකට තියෙන්නේ මහින්දයට වඩාප්‍රජාතන්ත්‍රවාදයක් දැන් තිබීම.
    මහින්දයා රුපියකල් හරි හොරකම් කලානම් ඒක වැරදී.
    හැබැයි මහින්දයාට චෝදනා එද්දී රෙද්ද උස්සගන දුවගන ආවට මහබැකු කේස් එකේදී,තෙල් ඇමති පෙට්‍රල් ඉවරවෙනවා දන්නැති වෙලාවෙදී, කෘශිකර්ම ඇමතිට මිනිස්ට්‍රිය කරගන්න බැරුව නෝන්ඩි වෙද්දී, බැන්කු හොරුන්ගේන් සමහරුන්ට කෝල් එද්දී, කුනුටික මැනේජ් කරගන්න බැරුව කොලබ ගූ වෙද්දී, තවම එක කෝච්චියක් දගන්න බැරිවෙද්දී, මෝටර්සයිකල් කාරයට දුම් සහතිකේට 2500ක් බදුගහද්දී මේවගේ ත්‍රෙඩ් වටුනේනෑ උබලගෙන්. ආන්න ඒකයි උබලට බත් බැලයෝ කියන්නේ.

    කියන්න තියෙන්නේ මහින්දයා නෝන්ඩි වෙනවද, නැද්ද කියන එක අනාගතය තීරනය කරයි. හැබැයි මිනිස්සුන්ට දෙයක් නොකරපු උන්ව, රට හදන්න කියලා මිනිස්සුන්ට සැපවිදීම නැතිකරලා තමුන්ගේ එක රුපියලක් කැපනොකරපු උන්ව සුදනෝකරන අතරේ මහින්දයාට ඇගිල්ල දික්කරන උබවගේ පක්ශදේශපාලන බරියෝ මිනිස්සු කුනුකුඩෙට දැම්මේ ගිය චන්දෙන්.

    ඔන්න ඔය ටික මෙච්චර කාලයක් තිස්සේ කියන්න ගිහින් තමයි අපි ගූ එන් පී වහල්ලුන්ගෙයි, රැඩිකල් කියාගෙන එන උන්ගෙනුයි බැනුම් ඇහුවේ. කොහොමත් දැනටමත් මිනිස්සුන්ට තේරිලා ඉවරයි වෙච්ච වෙනස ගැන. රට අවරුදු 5ක් තිස්සේ පස්සට ගිය එක විතරයි උනේ :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න ඔය ටික මෙච්චර කාලයක් තිස්සේ කියන්න ගිහින් තමයි අපි ගූ එන් පී වහල්ලුන්ගෙයි, රැඩිකල් කියාගෙන එන උන්ගෙනුයි බැනුම් ඇහුවේ. කොහොමත් දැනටමත් මිනිස්සුන්ට තේරිලා ඉවරයි වෙච්ච වෙනස ගැන. රට අවරුදු 5ක් තිස්සේ පස්සට ගිය එක විතරයි උනේ :angry:

    උඹ ගොන් බයියෙක් නොවන තාක් තව එකෙක් ගොන් ටොයියෙක් නොවන තාක් ලැබෙන අපවාද ගැන වදවෙන්න එපා...

    උඹ ගොන් බයියෙක් වෙන්නත් එපා..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැන් වැඩේ නොන්ඩි වෙලා ඉවරයි. අරහෙන් හිට්ලර් කේස් එකෙන් නෝන්ඩි උනා. මෙහෙන් චීන හුට පටෙන් නෝන්ඩි උනා. මහින්දට තිබ්බ චන්ද ටිකටත් කෙල උනා.

    මරා ඔච්චර සාධාරණ පොරක් නම් ටයිම්ස් පුවත්පතට එරහිව නඩුවක් ගොනු කරන්න කියපන්කෝ.

    :yes::yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කෝ බන් අර රත්තරං අස්සයෝ ටික අහුවෙලා මහින්ද හිරේ දැම්මද ? :lol::lol::lol:

    අන්න පොනිලා නම් මහපොලෙන් මිලියන 440ක් හොරා කාල ලු.. ලංකාවේ නිවුස් වල තිබ්බේ.. ඒවට නඩු දාලා හාමු බේරා ගනින් :lol::lol::lol:

    yako wahalek nowena onema ekek ta terenawa mahindayat hora ranilat hora kiyala.dan uba kiyanne mahinda awot ranilawa hire yawai kiyalada ? naa
    mahindaya ehema karanne naa. ewagema ranila mahindayawa hire yawannet naha. ekata hetuwa tamai dennama horu. ubala boruwata pati bedagena randu wenawa, echcharai.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    උඹ ගොන් බයියෙක් නොවන තාක් තව එකෙක් ගොන් ටොයියෙක් නොවන තාක් ලැබෙන අපවාද ගැන වදවෙන්න එපා...

    උඹ ගොන් බයියෙක් වෙන්නත් එපා..

    අනේ මම එහෙම නෑ බන් මන් වැරැද්දට වැරැද්ද කියනවා. කව්රු ආවත් රටට හොදක් වෙන්නයි ඕනේ :yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අහන දේට නේන්නම් උත්තර දෙන්නෙ මෙහෙ ඉදන් ඇමරිකාවෙ පත්තරේට නඩු දාන්නෙ කොහොමද බන්,ඕක තේරුම් ගන්ඩ බැ මේ මෝඩයට... :lol::lol::lol: ලැජ්ජ නැද්ද බන් අනික උබලට මහින්දට මේ පොඩි පොඩි ගනන් වලින් චෝදනා කරන්ඩ කෝ දැන් උබලගෙ පොන්න රනිල කියවපු මහින්දගෙ ඩොලර් බිලියන 18 ?? එතකොට කෝ මහින්දගෙ රත්තරන් ටොන් 350 ??? හා ඒව ලොකු වැඩි නම් මහින්දගෙ රත්තරන් අශ්වයගෙ බෙට්ට්ක් හොයාගනිල්ල..කෝ නැනෙ..:lol::lol::lol::lol:

    USA pattareta USA court ekaka nadu daanna puluwan. oya news eka boruwak nam pattaren $ milliona ganak illala nadu daala ganna puluwan.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland

    yako wahalek nowena onema ekek ta terenawa mahindayat hora ranilat hora kiyala.dan uba kiyanne mahinda awot ranilawa hire yawai kiyalada ? naa
    mahindaya ehema karanne naa. ewagema ranila mahindayawa hire yawannet naha. ekata hetuwa damai dennama horu. ubala boruwata pati bedagena randu wenawa, echcharai.

    meka ban api iskole yana kale house walata bedila sports kala wage ban e welawata thamai okkoma. moda shinhalu :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මාධ්‍යවේදිනී ඒ රිපෝට් එකක් තිබ්බනම් බලලා ඒවා යේ නිවැරදි බව පෙන්නන්න පුලුවන් කියලාඅ එයාට හැඟෙන ඒවා වෙන්නැතිනේද ඔය පත්තරේ ආටිකල් එකේ දාලා තියෙන්නෙ...
    ඔය සම්බන්ධයෙන් පස්සේ ට්වීට් කරනකොට එයා කියනවනේ එයාගේ කරුණු සම්බන්ධයෙන් කන්ෆිඩන්ට් කියලා එයා...

    හරි වැඩක් නේ :lol:

    එහෙනං මහින්දට පුළුවන් නේ ඔය රිපෝට් එකේ කරුණු බොරු බව මහින්ද කන්ෆිඩන්ට් කියල ට්වීට් එකක් දාන්න, එතකොට ඔය කියල තියෙන සේරම බොරු වෙනවද? :rofl:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    හරි විදියෙන්නම් වෙන්න ඕනේ මේක අපහාසයක් විදියට සලකලා ඉමීඩියට් ඇක්ෂන් ගන්න එක.. ඔක්කොමල කරන්නේ මීඩියා කැම්පේන් විතරයිනේ...

    අඩුමගානේ බඩු බෙදුවේ ඔය පගා ගහලා නෙවෙයි මෙන්න මෙහෙම අපේ සල්ලි වියදම් කරලා කියන්නයි පෙන්නන්නයි ඕන

    නෑ, හරි විදිහට නම් වෙන්න ඕන ඔය 2015 ඉඳන් කරනවා කියන ඉන්ටර්නල් ඉන්වෙස්ටිගේෂන් එක කම්ප්ලිට් කරලා මහින්ද එහෙම සල්ලි අරං තියෙනවා නම් ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක.

    ඔය ආටිකල් එකේ තියෙන ඒවා ඔය කියන විදහට නිවැරදි නම් ඒ කරුණු හොඳටම ඇතිනේ නීතිමය පියවර ගන්න, මොකටද චන්දයක් ලං වෙනකොට අන්තර්ජාතික මාධ්‍ය වලට ලිපි පළ කරන්න මැටිරියල් විදිහට විතරක් ඔය ඉන්වෙස්ටිගේෂන් එකෙන් හොයාගත්ත කියන කරුණු පාවිච්චි කරන්නේ 2015 ඉඳන් ? :lol:

    අනික මිඩියා කැම්පේන් කරන්නෙ රජයනේ, රජය හොයාගත්ත කරුණු මත පදනම්ව කියාගෙන ඉන්ටනැෂනල් මාධ්‍ය කැම්පේන් එකක් කරලා ඒ මාධ්‍ය කැම්පේන් එක මත පදනම්ව පරීක්ෂණ පවත්වනවා කියල ආයේ ලෝකල් මාධ්‍ය කැම්පේන් එකක් කරනවා :lol::lol::lol:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්.... පාට කන්නාඩි දාපු නැති මහත්තයෙක් කියන්න ඇත්තටම මහින්ද ලොක්ක සල්ලි අරන්ද ?
    චිනේ මහින්ද ලොක්කව අන්දලාද ?

    වැඩි පොලියට නය අරන්ද ? පොඩ්ඩක් පැහැදිලිව කියන්න...මොකද්ද හරි මොකද්ද වැරදි හොයාගන්න බැ

    දෙගොල්ලම ඔහොම කරාම කොමද ලංකාව ගොඩ යන්නේ ?

    චීනෙට 85% හම්බන්තොට වරායෙන් අය්ති කොච්චර කාලෙකටද ?

    ලංකා බිමේ චිනෙට සින්නක්කර ඉඩම් තියේද ?

    හරියට කියන්න.... බැරිම උනොත් චිනේ ගිහින් කැල්ලක් බදිනවා... එතකොට බන් අනාගතේට බය වෙන්න දෙයක් නැ නොමැරී හිටියොත් නේද ?
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දැන් වැඩේ නොන්ඩි වෙලා ඉවරයි. අරහෙන් හිට්ලර් කේස් එකෙන් නෝන්ඩි උනා. මෙහෙන් චීන හුට පටෙන් නෝන්ඩි උනා. මහින්දට තිබ්බ චන්ද ටිකටත් කෙල උනා.

    මරා ඔච්චර සාධාරණ පොරක් නම් ටයිම්ස් පුවත්පතට එරහිව නඩුවක් ගොනු කරන්න කියපන්කෝ.

    :angry:එතකොට රනිල් මාමි සුද්දයි...:P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද සල්ලි ගත්තනම් ඒක වැරදි වැඩක්... ඒත් ඒ වැරද්ද ගැන කතා කරන්න කලින් මෙන්න මේ වියදම් සාරාංශය දීල හිටියනම් තව වවිනව නේද?.

    36425039_1748786575235322_2042824340197605376_n.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    yako wahalek nowena onema ekek ta terenawa mahindayat hora ranilat hora kiyala.dan uba kiyanne mahinda awot ranilawa hire yawai kiyalada ? naa
    mahindaya ehema karanne naa. ewagema ranila mahindayawa hire yawannet naha. ekata hetuwa tamai dennama horu. ubala boruwata pati bedagena randu wenawa, echcharai.

    36455628_2110525429220341_6109989929482190848_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මහින්ද සල්ලි ගත්තනම් ඒක වැරදි වැඩක්... ඒත් ඒ වැරද්ද ගැන කතා කරන්න කලින් මෙන්න මේ වියදම් සාරාංශය දීල හිටියනම් තව වවිනව නේද?.

    36425039_1748786575235322_2042824340197605376_n.jpg

    uba meka serious gattada ban? :lol:
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මහින්ද සල්ලි ගත්තනම් ඒක වැරදි වැඩක්... ඒත් ඒ වැරද්ද ගැන කතා කරන්න කලින් මෙන්න මේ වියදම් සාරාංශය දීල හිටියනම් තව වවිනව නේද?.

    36425039_1748786575235322_2042824340197605376_n.jpg

    hmmm