මාධ්‍ය කප්පම්කරුවෝ යකා නටති -අපි සීරුවෙන්
මචන්... දෙරණේ යන මේ news එක මොකද්ද? කව්ද මේ මාද්‍ය ආයතනය?
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ පුද්ගලික මාධ්‍ය ආයතනයක් විසින් ගනු ලැබ ඇති විශාලතම මාධ්‍ය කප්පම අ.ඩොලර් මිලියන 3ක් හෙවත් රු.මිලියන 400 ට අධික බව ආරංචි මාර්ග පවසයි.
ඒ පිළිබඳව සියලු තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති අතර අද දෙරණ විසින් මෙම අකටයුත්ත පිළිබඳ අනාවරණය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මේ පිළිබඳව පළමුව අනාවරණය කිරීමෙන් පසු වහා කලබලයට පත්ව ඇති එකී මාධ්‍ය ජාලය විසින් අප ආයතනයේ අධ්‍යක්ෂවරුන්ට අසත්‍ය මඩ ප්‍රචාර දියත් කරනු දැකිය හැකිය.
ඔවුන් මුලින්ම දේශීය සහ විදේශීය ආයෝජකයින්ගේ රටට හිතකර ව්‍යාපෘති නිර්දය ලෙස විවේචනය කරමින්, ඒවා රටට අයහපත් ව්‍යාපෘති යැයි මවාපා දේශීය සහ විදේශීය ආයෝජකයින් බිය වද්දීම ආරම්භ කරන ලදී.
බිය වැද්දීමෙන් අනතුරුව තම නිර්ලජ්ජිත මාධ්‍ය අවභාවිතය හරහා ඔවුන් අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිරූපය ඉහළ දැමීමට පොරොන්දු වෙමින්, ඒවා ප්‍රවර්ධනය කිරීම සඳහා කප්පම් ලබා ගැනීම ආරම්භ කර තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කර රණවිරුවන් විසින් රටට දිනා දුන් විජයග්‍රහණය සමරන මොහොත් එම කප්පම් මාධ්‍ය ආයතනය යුද්ධය පැවති අවධියේද පෙනී සිටියේ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් බැව් මෙරට ජනතාවට මතකය.
කෙසේ වෙතත් මේවන විට වඩාත් කලබලයට පත්ව ඇති මාධ්‍ය කප්පම්කරුවන් නඟන අවලාද නොතකා ජනතාවට මුළුමනින්ම කරුණු හෙළිදරව් කිරීමට අප විසින් ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.