මාධ්‍ය බොරු කියන්නේ ඇයි ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    කුමන්ත්‍රණයක් තිනවා බං සාක්කි අහු උනේ හැබැයි අර නාමල් සොන්නය නං මිනිමරුවගේ ප්ලෑන් එකක් රන් කරන්නේ උ හමුදාවේ ඉඳල පැනපු එකෙක් නේද
     

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    අත්තඩංගුවට ගත්ත පොලිස් අධිකාරීවරයාට අද වෙනකං ජනපති ඝාතන කුමන්ත්‍රණයක් එල්ල වෙලා නැහැ, ඒ ගැන සාක්ෂිත් නැහැ. බහුතර මාධ්‍ය වල යන්නේ බොරු
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2014 , 2015 කාලෙ Media වලින් ගොඩක් බොරු කිවුව බන්..

    මිනී මෝරු කිවුව, රත්තරං අශ්වයො ඉන්නව කිවුව, ලැම්බෝගිනි තියනව කිවුව මේ වගේ ගොඩක් බොරු කිවුව..

    තව Volkswagen factory හදනව කිවුව, තෙමෙන්නෙ නැතුව යන්න පුංචි කාර් දෙනව කිවුව, දින 100 ලංකාව සිංගප්පූරුවක් කරනව කිවුව.... තව මේ වගේ බොරු ගොඩක් කිවුව බන්..

    මමත් ඇතුලුව තවත් ලක්ශ 62 ක් මිනිස්සු ඒ බොරු විශ්වාස කලා බන්.. අදටත් ලැජ්ජා වෙනව ඒව විශ්වාස කරපු එක ගැන.. :(