meedia school pala...narahenpita...ita passe temporry media ekak un join karanawa ita passe bla..bla...bla
එළකිරියේ ලියපන්.....![]()
ලයිසන් එක ගන්න විදිහ දන්නෙ නැද්ද මචං
Ehema national ID ekak nathuwa athi bn okata..
Uba work karana institute eken thamai Id issue karanawa aththe..
ලයිසන් එකක් නැතුව කෙනෙක් විවේචනය කරන්න බෑ .
හිරේ දාන්න උනත් පුලුවං .
ඒක නිසා ලයිසන් එකක් ගන්න ඕනෙ කියලා ප්‍රසිද්ද මාධ්‍ය වේදියෙක් කිව්වා දවසක් Tv එකේ .

