මාධ්‍ය වෛරසයට එරෙහිව ප‍්‍රතිශක්තිකරණය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මාධ්‍ය වෛරසයට එරෙහිව ප‍්‍රතිශක්තිකරණය





    Published on Mar 19, 2018

    සිගරට්, අරක්කු සමාගම් මාධ්‍ය හරහා දරුවන්ව ඉලක්ක කරන ආකාරය සහ ඒ සඳහා දෙමව්පියෙකු ලෙස වැඩිහිටියෙකු ලෙස ඔබට ගත හැකි පියවරයන් සම්බන්ධව දැනුම්වත් කිරීම උදෙසා මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) මගින් මෙම වීඩියෝ පටය නිෂ්පාදනය කොට ඇත.
    Category Entertainment
    Music in this video - Song - I Want To Know What Love Is
    Artist - Richard Clayderman - Album Our Love
    Writers -Mick Jones


    ඊට පස්සේ මේක දැක්ම දුක හිතුන බං
    අපි වගේ රටක් කොච්චර තාක්ශනේ දියුණු වුනත් වැඩක් ගන්නේ නෑ
    :sorry::sorry:



    nXwekce.png


    මේ like එක දැම්මෙත් මම දැන් :baffled:




    vvOxIDV.png

    අපි මොනවද කරන්නේ කියල හිතුන
     
    Last edited:
    • Like
    Reactions: asylum

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    watina video ekak ban...
    passe okkoma balannam.. tikak baluwa. :yes:
    TFS..
    (You must spread some Reputation around before giving it to Sri_Sampath again.)
     
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Ubath dapan bn hasini samuel ta pada yay kiyala
    මම youtube න්කරන්නේ නෑ

    :rofl:
    බලපන් මාසෙකට දෙන්නෙක් වත් බලල නෑ
    අනේ මන්ද බන් ලංකාවේ මිනිස්සු නම්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,547
    67,884
    113
    මම youtube න්කරන්නේ නෑ

    :rofl:
    බලපන් මාසෙකට දෙන්නෙක් වත් බලල නෑ
    අනේ මන්ද බන් ලංකාවේ මිනිස්සු නම්

    Uba sinhalunwa troll karapan.hasini samuel pada giga bawa piligani kiyala topic ekakui hasinige gale thumbanail ekakui dala oya video eka dapan:rofl:. Bena bena hari balaine ita passe
     

    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    අපිට නම් පල්ලි වලින් කියල දෙනවා කොහොමද හැසිරෙන්න ඕන කියලා. ඇත්තටම අපේ මිනිස්සු මත්ද්‍රව්‍ය පාඩිච්චිය අඩුයි. සිංහල මිනිස්සු හරි කුහකයි ඒකයි මේ ඕක්කොම මට හිතෙන්නේ. තව කෙනෙක්ගෙ දේ සල්ලිවලට දෙනවා.