මාධ්‍ය සංදර්ශන ලොකුවට නැති වුණාට වැඩ ටික ගාණට යටින් යනවා වගේ නේ ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    එහෙම ලොකු අවුලක් නෑ වගේ නේ ද? ගංවතුර එහෙම නිතර එන පැති කිට්ටුව ඉන්න අයට දැනෙන්නේ කොහොම ද?

    හැබැයි මේ සැරේ රට වටේටම ආපදා වුණා. කලින් වගේ නෙවෙයි.

    P.S. ජෙප්පෙක් නොවෙමි. ඡන්දය භාවිතා ද නොකළෙමි. සමාජවාදය ඇලජික් මා හුදෙක් අනෙකුත් පක්ෂවල අමනකම් සහ ජඩකම් හේතුවෙන් එම අනෙකුත් පක්ෂ සමඟ තදබල වෛරයකින් පසුවෙමි. එහෙත් ඇලජික් ගතිය හැර එවැනි ඇරියස් එකක් NPP කෙරෙහි නොවන අතර ඒ හේතුවෙන් සාධාරණ මත විමසුමක් පමණක් සහ අදහස් දැක්වීමක් පමණක් කර ඇත. මෙතෙක් අන්තවාදී ජෙප්පන්ගේ සිට රනිල්ගේ, සජිත්ගේ, මහින්දගේ ඇතුළු සියලු පාක්ෂික ගොට්ටන්ගේ කතා මේ forum එක තුල අසන්නට වී ඇත. ඒ අපක්ෂපාතී ලෙස අදහස් දැක්වීම හේතුවෙනි. හැකිතාක් අපක්ෂපාතී වීමේ මහිමය එයයි.
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    https://elakiri.com/threads/පාස්කු-...ුන්-අනතුරු-ඇඟවීම-ආණ්ඩුව-නොසලකා-හැරලා.2232649/

    මෙහෙම දෙයක් වෙලා නම් ආණ්ඩුව වගකීම ගන්න ඕන හැබැයි. ආයේ මේ වරද නොවෙන්න වගබලා ගන්න සහ නිහතමානීව වරද පිළිගන්න ඕන. ඕක තමයි සාමාන්‍යයෙන් ආණ්ඩු නොකරනම දේ හැබැයි
     
    Last edited:
    • Haha
    Reactions: XpertThief

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    මුන්ගේ පඩත්තල කම හින්දා තමයි කෙලවෙන්නේ

    මාධ්‍ය සංදර්ශන ඕන බං

    ශවේන්ද්‍ර වගේ හමුදා කාරයෙක් දම්මලා පැයකට සැරයක් නිව්ස් දෙන්න තිබුණා. කෝවිඩ් කාලෙ වගේ.
    හමුදාව වටේම යන වීඩියෝ දාන්න තිබුණා, ගංවතුර නැති පැතිවල හරි.
    මොරාල් වැඩෙන ප්‍රොපගැන්ඩා සින්දු ටිකක් හදලා දාන්න තිබුණා සුනාමි කාලෙ වගේ, කලාකරුවො ටිකක් අල්ලගෙන.

    මුන්ගේ වැඩත් නෑ සංදර්ශනත් නෑ.
    පිරිහීමේ ලක්ෂණ.
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City

    "මාධ්‍ය සංදර්ශන ලොකුවට නැති වුණාට"​

    Question Mark What GIF by MOODMAN
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    හෙටින් පස්සෙ තමා ඇත්ත තත්වේ බලන්න වෙන්නේ, මිනිස්සු දැන් කන්න දුන්නට ඕක හැමදාම කරන්න බෑ, කුඹුරු,වී,එලවලු විනාසයි.
    https://elakiri.com/threads/පාස්කු-පරාදයි-නේද-මරණ-සංඛ්‍යාව-350-ඉක්මවයි-සති-ගණනක-සිට-ලබාදුන්-අනතුරු-ඇඟවීම-ආණ්ඩුව-නොසලකා-හැරලා.2232649/

    මෙහෙම දෙයක් වෙලා නම් ආණ්ඩුව වගකීම ගන්න ඕන හැබැයි. ආයේ මේ වරද නොවෙන්න වගබලා ගන්න සහ නිහතමානීව වරද පිළිගන්නා ඕන. ඕක තමයි සාමාන්‍යයෙන් ආණ්ඩු නොකරනම දේ හැබැයි
    ඕවා ඔක්කොම ප්‍රෙඩික්ශන් වලින්නේ කලින් කියන්නේ, උනාට පස්සේ නන් කියන්න පුලුවන් අර ජලාශේ හිස් කරල මේ ගම අයින් කරන්න තිබ්බා කියලා. ෆේස්බුක් එකේ ඔය පාස්කු ප්‍රහාරෙට මේක සමාන කරන එකවුන්ට් ඔක්කොම හරියට ප්‍රොෆයිල් ප්ක්චර් එකක් නෑ ෆ්‍රෙන්ඩ්ස්ලා 300ක් නෑ, අවුරුදු ගානකට පස්සේ දැන් තමා ඇක්ටිව් වෙලා තියෙන්නෙ. ඔවා පීටිපස්සේ ඉතිං සමහන් පැකට් එක්ක් තමා ඉන්නේ
     
    • Wow
    • Like
    Reactions: B.Chat and zid2021

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    එහෙම හරියන්නේ නෑ අපේ මහින්ද මහත්තයාගේ, රනිල් මහත්තයාගේ කාලේ වගේ වෙන්න ඕනේ. ආණ්ඩුවේ account වලට සල්ලි දාන්නේ මොකටද කෙලින්ම ලපයට පැලවත්තට හරි අමතිලගේ ගෙවල් වලට ගෙනත් බඩු බෙදල දෙන්න තිබ්බනේ. අපේ ආණ්ඩු කාලේ එහෙමයි වැඩ කලේ. පට පට ගාල බඩු බෙදුවේ.
     
    • Like
    Reactions: B.Chat

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    එහෙම හරියන්නේ නෑ අපේ මහින්ද මහත්තයාගේ, රනිල් මහත්තයාගේ කාලේ වගේ වෙන්න ඕනේ. ආණ්ඩුවේ account වලට සල්ලි දාන්නේ මොකටද කෙලින්ම ලපයට පැලවත්තට හරි අමතිලගේ ගෙවල් වලට ගෙනත් බඩු බෙදල දෙන්න තිබ්බනේ. අපේ ආණ්ඩු කාලේ එහෙමයි වැඩ කලේ. පට පට ගාල බඩු බෙදුවේ.

    @ruchira55 ekenma warenko fake hadan eken puka dennne🤣
     
    • Haha
    Reactions: KDH and Dr.Amdan

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මුන්ගේ පඩත්තල කම හින්දා තමයි කෙලවෙන්නේ

    මාධ්‍ය සංදර්ශන ඕන බං

    ශවේන්ද්‍ර වගේ හමුදා කාරයෙක් දම්මලා පැයකට සැරයක් නිව්ස් දෙන්න තිබුණා. කෝවිඩ් කාලෙ වගේ.
    හමුදාව වටේම යන වීඩියෝ දාන්න තිබුණා, ගංවතුර නැති පැතිවල හරි.
    මොරාල් වැඩෙන ප්‍රොපගැන්ඩා සින්දු ටිකක් හදලා දාන්න තිබුණා සුනාමි කාලෙ වගේ, කලාකරුවො ටිකක් අල්ලගෙන.

    මුන්ගේ වැඩත් නෑ සංදර්ශනත් නෑ.
    පිරිහීමේ ලක්ෂණ.
    අනිවා අපේ ආණ්ඩු කාලේ සුපිරියට ගේම ගැහුවා ව්‍යසනයක් ආවම. සංදර්ශන නැතුව කිසි ගැම්මක් නෑ ආපදා අවස්තාවක් කියල. ලපයට මොන සංදර්ශන ද? ඌ බලන්නේ silent එකේ ගානට වැඩේ කරන් යන්න.

    @ruchira55 ekenma warenko fake hadan eken puka dennne🤣
    ඒ මොන පොන්නයෙක් ද යකෝ. උගේ අම්මත් බඩුව
    ------ Post added on Nov 30, 2025 at 10:04 AM
     
    • Haha
    Reactions: ROCCO-X

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මුන්ගේ පඩත්තල කම හින්දා තමයි කෙලවෙන්නේ

    මාධ්‍ය සංදර්ශන ඕන බං

    ශවේන්ද්‍ර වගේ හමුදා කාරයෙක් දම්මලා පැයකට සැරයක් නිව්ස් දෙන්න තිබුණා. කෝවිඩ් කාලෙ වගේ.
    හමුදාව වටේම යන වීඩියෝ දාන්න තිබුණා, ගංවතුර නැති පැතිවල හරි.
    මොරාල් වැඩෙන ප්‍රොපගැන්ඩා සින්දු ටිකක් හදලා දාන්න තිබුණා සුනාමි කාලෙ වගේ, කලාකරුවො ටිකක් අල්ලගෙන.

    මුන්ගේ වැඩත් නෑ සංදර්ශනත් නෑ.
    පිරිහීමේ ලක්ෂණ.
    Gota kelinma denawa pukuwan unta mun ehema denne na adugane katha karannath denne na
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    එහෙම ලොකු අවුලක් නෑ වගේ නේ ද? ගංවතුර එහෙම නිතර එන පැති කිට්ටුව ඉන්න අයට දැනෙන්නේ කොහොම ද?

    හැබැයි මේ සැරේ රට වටේටම ආපදා වුණා. කලින් වගේ නෙවෙයි.
    ow harshana nanayakkara film ekakut gahala
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    https://elakiri.com/threads/පාස්කු-පරාදයි-නේද-මරණ-සංඛ්‍යාව-350-ඉක්මවයි-සති-ගණනක-සිට-ලබාදුන්-අනතුරු-ඇඟවීම-ආණ්ඩුව-නොසලකා-හැරලා.2232649/

    මෙහෙම දෙයක් වෙලා නම් ආණ්ඩුව වගකීම ගන්න ඕන හැබැයි. ආයේ මේ වරද නොවෙන්න වගබලා ගන්න සහ නිහතමානීව වරද පිළිගන්නා ඕන. ඕක තමයි සාමාන්‍යයෙන් ආණ්ඩු නොකරනම දේ හැබැයි
    බලාගෙන ඉඳපන් වරද පිළිගන්න කම්😂
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    මෙහෙනම් තාප්ප යටින් වතුර එනවා

    “මාධ්‍ය සංදර්ශන ලොකුවට නැති වුණාට”​

    මෙයාට වෙන රේන් කෝට් එකක් අරන් දෙන්නකො ! ඊයෙ ඉදන් ඕක පිටින්
    ------ Post added on Nov 30, 2025 at 10:25 AM
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    එහෙම ලොකු අවුලක් නෑ වගේ නේ ද? ගංවතුර එහෙම නිතර එන පැති කිට්ටුව ඉන්න අයට දැනෙන්නේ කොහොම ද?

    හැබැයි මේ සැරේ රට වටේටම ආපදා වුණා. කලින් වගේ නෙවෙයි.
    උඹත් NPP එකේ ලොන්ඩරියේ වැඩ කරන එකෙක් නේද ?