මාධ්‍ය_කලාවේ_වැසිකිලි_සලකුණ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාධ්‍ය_කලාවේ_වැසිකිලි_සලකුණ

    මාධ්‍ය කලාවේ වැසිකිලි සලකුණ

    11350498_10152893440441305_1729113374103396481_n.jpg


    සිරස, ඉතිහාසයේ ඉදළම කලේ රටේ පාලනයට අනවශ්‍ය බලපෑම් කරන්න උත්සහ කරන එක. තමන්ගේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් දේශපාලන භාවිතා කරපු එක.

    දෙරණ ලොක්කා කොටස් වෙළදපල තමන්ට හිතුමතේ පාලනය කරන්න, ඒ ඔස්සේ ආර්ථිකය තමන්ගේ පාලනයට ගන්න, අත්තනෝමතිකව වැඩ කරපු කෙනෙක් බව හැමෝම දන්නවා. ඉතාම බලවත් යැයි සම්මත දේශපාලකයන්ට පවා ඉහළ බලයක් ඔහු සතුව තිබ්බ බව ප්‍රසිද්ධ කරුණක්. ඔහු තමන්ගේ මාධ්‍ය භාවිත කරන්නේ අන්න ඒ අත්තනෝමතික බලය ආයෙත් ගන්න මිසක් රටට තියන හිතවත් කමකට නෙමේ.

    හිරු ගැන මම කියන්නත් ඕන නෑ වගේ. මතුපිටින් අපක්ෂපාති මවා පෙන්වීමක් කරමින්, තමන්ගේ ඉතා පහත් ව්‍යාපාරවලට අවශ්‍ය දේශාපාලන සහය ලබාගන්න භාවිතා කරන මෙවලමකට වඩා වැඩි දෙයක් ඔවුන්ගෙ මාධ්‍යවලින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නෑ.

    ස්වර්ණවාහිනිය කියන්නේ ඉතාම පහසුවෙන්, එක ටොක්කකින් දේශපාලන වුවමනාවෙන් වෙනුවෙන් මාධ්‍ය භාවිතා කරවන්න පුළුවන්, ඒ ඔස්සේ තමන්ගේ ව්‍යාපාරවලය සහය ලබාගන්න මාධ්‍යයක්. ඊට අමතරව අති අමන ලෙස සංස්කෘතියට බලපෑම් කරන, ඒ වගේම පුහු ගෝත්‍රික මතයන් සමාජගත කරන මාධ්‍ය භාවිතයක් ඇති පිරිසක්.

    රාජ්‍ය මාධ්‍ය ගැන මම කියන්න ඕනේ නෑනේ. ඔවුන්ගේ රාජකාරිය වදින බෙර පදයට නැටීම හැර වෙන මුකුත් නෙමේ.

    මේ වගේ එකිනෙකාට නොදවෙනි කැරැට්ටු ඇති මාධ්‍ය ගණිකාවෝ කජු ඇට කොස් ඇට කියලා හිටහගෙන බිලියන ගණං වලින් වන්දි ඉල්ලන එන්තරවාසි යවන ඒවයි..උන්ගේ හැත්ත බුරුත්තගේ ජාතකේ දිග අරින්නයි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ පාවිච්චි කිරීම දකින කොට හිතෙනවා, කොමඩ් එක පැත්තකින් තියලා ටීවී එක උඩට අහවල් දේ කරන්න.

    – මංජුල සමරසේකර

    http://lankaevoice.com/?p=8542
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    sira ban.
    2005-6n passe eka TV channel ekak wath wadakata athi deyak pennuwe kare na. Anith de awurudu Vesak wage ewa. Dan aluth awuruddata gedara okkoma TV eka issaraha. Appachchi pahana paththu karanawa bala bala innawa. Awurudu uthsawa wunath karanne media walin. Game ewun ekathu wenne na.

    Vesak ekata kohenhari pansalaka dhathu pradarshana. Gedara ekekwath sil ganne ehema na.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    කතාව ඇත්ත. හැම මද්‍යයයක්ම අඩු වැඩි වශයෙන් ඔහොම තමයි. දෙරණේ අනවශ විදියට සිරසට මධ ගහනවා. අනිත් පැත්තටත් එහෙමයි. පොඩි එවුන් වගේ (අපේ ටෝයියෝ ටික වගේ).

    ඒ දවස්වල සිරසයි රනිලුයි දෙන්න මරේ මාරු. රයිගමයයි ගම්පලයයි වගේ ආදරෙන් හිටියේ :P. මට මතකයි රනිල් තඩි ගලක් සිරස මද්යවෙදියෙකුට දුන්න සමරුවක් වගේ තියා ගන්න කියල. දැන් කොහොමද දන්නේ නැහැ.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    සම්පුර්ණ ඇත්ත කතාව සහෝ , ලංකාවේ මාධ්‍ය කාරයෝ කියන්නේ බිස්නස් කාරයන්ගේ ඕනෑ එපා කම් කරන්න තමන්ගේ අම්ම තාත්ත උනත් විකුණන සක්කිලි ජාතියක් . ටීවී , FM, පත්තර ,වෙබ් පිටු මෙකී නොකී ඕනෑම මාධ්‍යයක මේක සිද්ද වෙනවා .හැබැයි ටී වී channel වලින් වෙන බලපෑම වැඩියී . මුන් ඔක්කොම තම තමන්ගේ හාම්පුතුන්ගේ ඕනෑ ඒපා කම් වලට තමයි මිනිස්සුන්ට හැම ජරාවක්ම පෙන්නන්නේ .මොලයක් නැති සිරස එදා ඉදලම ඕක වැඩි වශයෙන් කරා . ඇත්තටම බැලුවොත් ලංකාවේ මිනිස්සු මීට අවුරුදු 20-25 කට කලින් හිටියට වඩා සමාජීය වශයෙන් පිරිහිලා ඉන්නේ මේ වගේ පිංගුත්තර මාධ්‍ය කාරයෝ උන්ගේ ලබ්බවල්වල පෙන්නන ජරා වැඩසටහන් නිසා.

    අනිත් එක දැන් ඉන්න මාධ්‍ය කාරයෝ ගත්තොත් ගොඩක් එවුන් Oලෙවල් වත් පාස් නැති එවුන්. උන්ගේ ඉතිහාසය බැලුවම රස්සාවක් නැති නිසා කොහේ හරි මාධ්‍ය ආයතනයක රැකියාවකට ගිහින් පස්සේ මාධ්‍ය කාරයෝ වෙච්ච උන් තමයි වැඩි හරියක් ඉන්නේ. මම කියන්නේ නෑ මනුස්සයෙක් O/L අසමත් උන පලියට ඔහු අසමත් කියල. නමුත් අඩුම ගානේ ඒකවත් නැති එවුන් තමයි රටේ මිනිස්සුන්ට හරි වැරැද්ද පෙන්නන්න එන්නේ.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    සම්පුර්ණ ඇත්ත කතාව සහෝ , ලංකාවේ මාධ්‍ය කාරයෝ කියන්නේ බිස්නස් කාරයන්ගේ ඕනෑ එපා කම් කරන්න තමන්ගේ අම්ම තාත්ත උනත් විකුණන සක්කිලි ජාතියක් . ටීවී , FM, පත්තර ,වෙබ් පිටු මෙකී නොකී ඕනෑම මාධ්‍යයක මේක සිද්ද වෙනවා .හැබැයි ටී වී channel වලින් වෙන බලපෑම වැඩියී . මුන් ඔක්කොම තම තමන්ගේ හාම්පුතුන්ගේ ඕනෑ ඒපා කම් වලට තමයි මිනිස්සුන්ට හැම ජරාවක්ම පෙන්නන්නේ .මොලයක් නැති සිරස එදා ඉදලම ඕක වැඩි වශයෙන් කරා . ඇත්තටම බැලුවොත් ලංකාවේ මිනිස්සු මීට අවුරුදු 20-25 කට කලින් හිටියට වඩා සමාජීය වශයෙන් පිරිහිලා ඉන්නේ මේ වගේ පිංගුත්තර මාධ්‍ය කාරයෝ උන්ගේ ලබ්බවල්වල පෙන්නන ජරා වැඩසටහන් නිසා.

    මම කියන්නේ ප්‍රවෘත්ති දේශපාලනය හැර සමාජයට හානියක් නොවන ආදර්ෂ්මත් වැඩහටහන් ගියේ රජයේ නාලිකා 2 පමණයි. හැමදාමත් එහෙමයි තාමත් එහෙමයි. ඒ ඒවායේ වැඩකරන පුද්ගලයන්ගේ ගුණාත්ම අගයකිරීම් නිසා. දැන් එකත් ටික ටික අඩුවෙනවා
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,507
    3,751
    113
    මම කියන්නෙත් මීඩියා වලට මිනිස්සු බය වෙන්න ඕනේ. උන්ට හොරෙන් කිසිම දෙයක් කරන්න බේරී වෙන්න ඕනේ. කවුරු කෙසේ කලත් එක මීඩියා වල යන්න ඕනේ. එක මේ පක්ෂ විපක්ෂ අදාළ නෙති වෙන්න ඕනේ.

    දැන් වෙන්නේ බලයට එන පැත්තට රජයේ මීඩියා උද ගෙන කඩේ යැමක් තමා. මේකට හේතුව තම රටේ ප්‍රතිපත්තියක් නැති කම. බලේ අල්ල ගන්න එක එක කූට උපක්‍රම ගැහුවට රට ගැන කැක්කුම නැ
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    tv balanne na bn! wadak na hugak madya karanne kakkusiya hodala ee wathura tika powana 1.international samahara mediath ehemai gu 70
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවේ මාධ්‍ය කලාවක් හෝ මාධ්‍ය සදාචාරයක් නැත. බහුතරය කරන්නේ කොන්ත්‍රාත් පදනම මත වැඩ කිරීමයි.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    GTA Vice City :love: :sorry:

    meka song ekak ban, MTV start karanakota palaweni song eka widiyata gihin thiyenne me video eka. balapan kochara siraada kiyala ;)




    Code:
    I heard you on the wireless back in fifty two
    Lying awake intent at tuning in on you
    If I was young it didn't stop you coming through
    
    Oh-a oh
    
    They took the credit for your second symphony
    Rewritten by machine and new technology
    And now I understand the problems you can see
    
    Oh-a oh
    I met your children
    Oh-a oh
    What did you tell them?
    
    Video killed the radio star
    Video killed the radio star
    
    Pictures came and broke your heart
    Oh-a-a-a oh
    
    And now we meet in an abandoned studio
    We hear the playback and it seems so long ago
    And you remember the jingles used to go
    
    Oh-a oh
    You were the first one
    Oh-a oh
    You were the last one
    
    Video killed the radio star
    Video killed the radio star
    
    In my mind and in my car
    We can't rewind we've gone to far
    
    Oh-a-aho oh
    Oh-a-aho oh
    
    Video killed the radio star
    Video killed the radio star
    
    In my mind and in my car
    We can't rewind we've gone to far
    Pictures came and broke your heart
    Put the blame on VCR
    
    You are a radio star
    You are a radio star
    
    Video killed the radio star
    Video killed the radio star
    
    Video killed the radio star
    Video killed the radio star
    
    Video killed the radio star
    (You are a radio star)
    Video killed the radio star
    Video killed the radio star
    (You are a radio star)
    
    
    
    Read more: Buggles - Video Killed The Radio Star Lyrics | MetroLyrics
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ලංකාවෙ මාධ්‍ය ආයතනවල කාර්යභාර්යය

    1.හිමිකරුවන් අයථා ආකාරයෙන් උපයන කළු සල්ලි සුදු කිරීම.
    2.හිමිකරුවන්ට රජයේ බදුවලින් නිදහස් වීමට ඉඩ ලබාදීම
    3.හිමිකරුවන්ගෙ දේශපාලන උවමනාවන් ඉටුකරදීම
    4.හිමිකරුවන්ගෙ ව්‍යාපාරික උවමනාවන් ඉටුකරදීම
    5.හිමිකරු අට පාස්නැතිවුනත් ප්‍රබුද්ධයෙකු සේ මහජන ප්‍රතිරූපයක් මවාදීම
    6.හිමිකරුවන්ට කාන්තාවන් සැපයීම
    7.හිමිකරුගෙ හිතවතුන්ට ඉහත සඳහන් කල සියලු දේ ලබාදීම