ඇත්ත


එත් රටක මිනිස්සු සහ පරිපාලනය අතර අවබෝධය ගොඩනගන්නේ ජනමාධ්‍යයෙන් ... අද අපේ මාද්‍ය කරන්නේ ප්‍රේක්ෂකයා බලන්න කැමති දේවල් පෙන්නන එක විතරයි .. බැලිය යුතු දේ පෙන්නන්නේ නෑ ... ඒවාටම හරියන්න රටේ ප්‍රසිද්ධ චරිත වල ඉඳලම මිනිස්සුත් හැඩ ගැහිලා ඉන්න ... දේශපාලකයෝ තමන්ගේ කතාවක කාව හරි විහිලුවකට ගත්තේ නැත්තන් අද මාධ්‍ය වලට ඒ කතාව වැඩක් නෑ ... ටෙලි නාට්‍යයක් පෙන්නුවත් හැම එකේම තියෙන්නේ කොල්ලයි කෙල්ලයි ... මේක සිද්ධ උනේ දේශපාලනේ හින්දම නෙවෙයි ... අපේ රටේ මාධ්‍ය වල ලොකු පුටු වල ඉන්න සමහර උන් නිසා ...
ඒ නිසා ඒවා රජය මැදිහත් වෙලා නවත්තන්න පුළුවන් .. මිනිස්සුන්ට වැඩ ඇරිලා හවසට ගෙදර ආවම බුද්ධිමත් / හරවත් දෙයක් බලන්න තිබ්බොත් රටේ දේශපාලනෙත් හරි මගට ගන්න පුළුවන් ...