මාධ්‍ය_ත්‍රස්තවාදියා_කවුද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මාධ්‍ය_ත්‍රස්තවාදියා_කවුද ?

    ප්‍රේක්ෂකයා රූකඩයක් කරගත් ශ්‍රී ලංකාවේ තුප්පහි ජනමාද්‍ය කලාවට මාධ්‍ය සදාචාර පද්ධතියක තිබෙන අවශ්‍යතාවය දේශපාලකයන්ට පෙනෙන්නේ නැද්ද ....

    :dull::dull::dull:

    ඔබේ ජීවිතය උන්ගේ ප්‍රවෘත්ති

    they report ! we decide !

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    :dull::dull::dull:

    Last edited:
    • Like
    Reactions: waruna87

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕව ඔක්කොම සමාජේ පිරිහීමේ ලකුණු මචං. ... දෙහ්ස්පලානේ.... ඉදැන් රාජ්ජ පරිපාලනය.... සිවිල් සමාජය අම්ම මරපු පුතාගේ ඉදන්.... අර දෙමල කෙල්ල වෙනකම්ම.... එහෙම වෙනකොට මාද්‍ය කියන දේ විතරක් බේරෙන්නේ කොහොමද ??
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕව ඔක්කොම සමාජේ පිරිහීමේ ලකුණු මචං. ... දෙහ්ස්පලානේ.... ඉදැන් රාජ්ජ පරිපාලනය.... සිවිල් සමාජය අම්ම මරපු පුතාගේ ඉදන්.... අර දෙමල කෙල්ල වෙනකම්ම.... එහෙම වෙනකොට මාද්‍ය කියන දේ විතරක් බේරෙන්නේ කොහොමද ??

    ඇත්ත :yes::yes::yes:

    එත් රටක මිනිස්සු සහ පරිපාලනය අතර අවබෝධය ගොඩනගන්නේ ජනමාධ්‍යයෙන් ... අද අපේ මාද්‍ය කරන්නේ ප්‍රේක්ෂකයා බලන්න කැමති දේවල් පෙන්නන එක විතරයි .. බැලිය යුතු දේ පෙන්නන්නේ නෑ ... ඒවාටම හරියන්න රටේ ප්‍රසිද්ධ චරිත වල ඉඳලම මිනිස්සුත් හැඩ ගැහිලා ඉන්න ... දේශපාලකයෝ තමන්ගේ කතාවක කාව හරි විහිලුවකට ගත්තේ නැත්තන් අද මාධ්‍ය වලට ඒ කතාව වැඩක් නෑ ... ටෙලි නාට්‍යයක් පෙන්නුවත් හැම එකේම තියෙන්නේ කොල්ලයි කෙල්ලයි ... මේක සිද්ධ උනේ දේශපාලනේ හින්දම නෙවෙයි ... අපේ රටේ මාධ්‍ය වල ලොකු පුටු වල ඉන්න සමහර උන් නිසා ...

    ඒ නිසා ඒවා රජය මැදිහත් වෙලා නවත්තන්න පුළුවන් .. මිනිස්සුන්ට වැඩ ඇරිලා හවසට ගෙදර ආවම බුද්ධිමත් / හරවත් දෙයක් බලන්න තිබ්බොත් රටේ දේශපාලනෙත් හරි මගට ගන්න පුළුවන් ... :yes:
     
    කැරකෙනවා එක චක්‍රයක් වගේ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    5.gif
    මාධ්‍ය_ත්‍රස්තවාදියා_කවුද ?

    uba