මාධ්‍ය_ප්‍රතිඥාව

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මාධ්‍ය_ප්‍රතිඥාව

    මාධ්‍ය ප්‍රතිඥාව
    අපි කන පරිප්පු ඇටයෙන්
    ළදරුවාගේ කිරි කඳුලේන්
    යාචකයා කන පාන් කාලෙන් ලබා ගන්නා
    Tax වලින්
    සුඛිත මුඛිත ජිවිත ගත කරමින්
    රජසැප විදින
    දේශපාඵවන්ගේ දූෂණ වංචා නම් වූ හෙඵව
    වසා තබමින් ඔවුන් ආරක්ෂා කර
    ජනතාව ගොනාට අන්දවා
    වරදාන ලබා ගැනීම හෙවත්
    ඔවුන්ගේ කටු ලෙව කෑම
    media-violence2.jpg


     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    අපිට ඕවා අදාළ නැහැ
    අපිනම් news1
    :lol:




    NEWS1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
     

    TLTR

    Banned
  • Dec 30, 2008
    129
    12
    18
    [SIZE=";7"]අපිට ඕවා අදාළ නැහැ
    අපිනම් news1[/SIZE]:lol:




    NEWS1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    අම්මගේ රෙද්ද තමා සත්‍යයේ සටහන බුද්ධියේ විමසුම :lol:
    අනේ නිකන් පලයන් බන් යන්න තොපි ඒ දවස් වල කඩේ ගිය හැටි අමතක නැ තාම :lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මාධ්‍ය ප්‍රතිඥාව
    අපි කන පරිප්පු ඇටයෙන්

    Tax වලින්
    සුඛිත මුඛිත ජිවිත ගත කරමින්
    රජසැප විදින
    දේශපාඵවන්ගේ දූෂණ වංචා නම් වූ හෙඵව
    වසා තබමින් ඔවුන් ආරක්ෂා කර
    වරදාන ලබා ගැනීම හෙවත්
    ඔවුන්ගේ කටු ලෙව කෑම
    media-violence2.jpg




    :yes::yes::yes::yes::yes::yes:
    මිනිස්සු දුක් විඳිනවා
    උන් ඒ අසරණ මිනිස්සුන්ට බොරු මවල
    සැප විඳිනවා
    කන බත් ඇටයක් ගානේ සාප වෙන වැඩක්