මානවයාගේ අවසානය ළගයි

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,750
    10,377
    113
    ඒ නමින්ම parody channel එකක්? කෝ පෙන්නපන්., මට නම් හ්මබුනේ නෑ.


    meke youtube channe eke nama wenas ! mata facebook eke oage ekakni share wela thibuna boston dyn vage namak thibune eke ! eke yata thama kattiya comment karla thibune eka fake kiyala
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,238
    50,566
    113
    සේදවත්ත


    බලපන් මූ අන්තිමට දාන flip එක පිස්සු හැදෙනවා

    elon musk කියනවා ඔය කතාවම


    මානවය බන් එකපාරක් වෙනම පාත් එක්ක ටෙක්නොලොජි දියුනු කරන් ඉන්නකොට

    1. උල්කාපාත ඇවිත් විනාස උනා ඉතුරු උන කීප දෙනා නැවත ජන ජීවිතය 0 ඉදන් ආරම්බ කරා

    2. අපි වෙනම පාත් එක්ක දුයුනු වෙලා නූක් කරගත්තා සියල්ල විනාස වෙලා ආයේ මුල ඉදන් පටන් ගත්තා .

    ඔය ක්‍රම දෙකෙන් ආපු අපි නැවත විනාසයකට යනවා තව අවුරුදු 500-800 අතර . කොමත් ඉතිරි 150 ක්‍රිටිකල් කියලා කියන්නේ අපි පෘතුවි වාසින් ලෙස එකතු වෙලා පොදු ප්‍රශ්ණ වලට හේතු සොයාගන්න බැරි උනොත් අපි නූක් කරන් යුද්ධ කරන් ආයේ විනාස වෙයි කියනවා.


    උඩ කිව්ව දෙකට පිලිතුර සමේරියන් , ඊජීප්තුවෙන්, මායාන්, රෝම ශිෂ්ඨාචාරය ඕන තරම් සාක්කි සාධක තියනවා එයාල භාවිත කරපු ගණිතය , ටෙක් අදටත් උප්පු කරගන්න බැරි විශේශයෙන් වාස්තු විද්යාව
     
    • Like
    Reactions: NRTG