මානව ඉතිහාසයේ පැරණිතම අක්ෂර මාලාව හමුවෙයි (ඡායාරූප)

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    මානව ඉතිහාසයේ පැරණිතම අක්ෂර මාලාව පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා.

    පුරාණ සිරියානු සොහොන් ගෙයක ඇති කුඩා මැටි සිලින්ඩර් තුළ එම අක්ෂරයන් සටහන්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    කාබන් කාල නිර්ණය භාවිතා කරමින්, පර්යේෂකයන් විසින් මැටි කැබලි සහ ඒවා තිබූ සොහොන් ක්‍රි.පූ 2400 දක්වා දිවෙන බව තහවුරු කර තිබෙනවා.

    මෙයින් අදහස් කරන්නේ ලිවීම අනෙකුත් මුල් අක්ෂර මාලාවට වසර 500කට පෙර සිට පැවතී ඇති බවයි.

    බොහෝ ප්‍රවීණයන් ක්‍රි.පූ. 1900 දී පමණ හෝඩිය සොයා ගැනීම සම්බන්ධයෙන් පුරාණ ඊජිප්තුවරුන්ට ගෞරවය ලබා දී තිබෙනවා.

    මෙම නව සොයා ගැනීමෙන් පෙනී යන්නේ මිනිසුන් නව සන්නිවේදන තාක්ෂණයන් සමඟ බොහෝ කලකට පෙර සහ අප සිතුවාට වඩා වෙනස් ස්ථානයක අත්හදා බැලීම් කළ බවයි.

    No description available.

    No description available.

    No description available.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138

    රනිල්ගෙ කෙටුවා සාගලත් ගලෙ
     
    • Dislike
    Reactions: G Starlin

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    @G Starlin මේ උබමද ? එල කොල්ලෙක් වෙලානෙ.
    මම හිතුවෙ political threads විතරයි දාන්නෙ
    කියලා.
     
    • Like
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    TBhRtm.jpg

    තරුවක් වගේද පේන්නේ? නෑ මේ G starling ගෙ පවුලේ කට්ටිය.🙂
    උබේ අම්මගේ පුකෙන් රෙද්දි වැටුනා කියලා දගලන්න එපා පේනවා..
    @G Starlin මේ උබමද ? එල කොල්ලෙක් වෙලානෙ.
    මම හිතුවෙ political threads විතරයි දාන්නෙ
    කියලා.
    දානවා බන් ඒවට එක පකෙක් බම්ප් පාරක් දාන්නේ නෑ..පොලිටිකල් එකක් දැම්මම රැල පිටින් එන්නේ..ඒකයි වැඩිය දාන්නේ නැත්තේ..
     
    • Haha
    Reactions: Candid-B