මානව ඉතිහාසයේ පැරණිතම අක්ෂර මාලාව පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා.
පුරාණ සිරියානු සොහොන් ගෙයක ඇති කුඩා මැටි සිලින්ඩර් තුළ එම අක්ෂරයන් සටහන්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කාබන් කාල නිර්ණය භාවිතා කරමින්, පර්යේෂකයන් විසින් මැටි කැබලි සහ ඒවා තිබූ සොහොන් ක්‍රි.පූ 2400 දක්වා දිවෙන බව තහවුරු කර තිබෙනවා.
මෙයින් අදහස් කරන්නේ ලිවීම අනෙකුත් මුල් අක්ෂර මාලාවට වසර 500කට පෙර සිට පැවතී ඇති බවයි.
බොහෝ ප්‍රවීණයන් ක්‍රි.පූ. 1900 දී පමණ හෝඩිය සොයා ගැනීම සම්බන්ධයෙන් පුරාණ ඊජිප්තුවරුන්ට ගෞරවය ලබා දී තිබෙනවා.
මෙම නව සොයා ගැනීමෙන් පෙනී යන්නේ මිනිසුන් නව සන්නිවේදන තාක්ෂණයන් සමඟ බොහෝ කලකට පෙර සහ අප සිතුවාට වඩා වෙනස් ස්ථානයක අත්හදා බැලීම් කළ බවයි.