මානව පරිණාමය......................................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මානව පරිණාමය......................................

    images

    කිසිම තේරුමක් නැති මාතෘකාවක් මේක. මීට වඩා දහසක් ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනව. ඒත් මානව පරිණාමය ගැන කියවල තියෙන දේවල් වගෙම අහල තියෙන දේවල් බැලුවම මට හිතෙන දේකුත් තියෙනව. දැන් ආගම් ඇදගෙන කුණුහරුප කියන්න එපා මෙතන. මිනිසා කියන්නෙ මනසින් උසස් කියන එකනෙ නේද? ඒ නිසා එහෙම මනසක් තියෙන අය මේ ගැන මෙතන කතා කරන්න. එළිපිටම කියාගන්න බැරි දේවල්, ඒ කියන්නෙ කුණුහරුප කියන්න ඕන අය -රෙප් සමග ඒව කියල යන්න.:D
    මේ පරිණාමය කියන්නෙ ඇත්තම සීන් එකක්ද?:confused: නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙන්නෙ මොනවද ඒ ගැන? මිනිසා වානරයාගෙන් පැවත එනව කියන්නෙ මොන හේතු නිසාද? ඒ කියන දේවල් ගැන විද්‍යාඥයින් අතරවත් එකම තීරණයක් නෑ නේද?:rolleyes:
    "දැන් එතකොට නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙන්නෙ අහවල් කෙංගෙඩියක්ද? කියල මගෙන් අහන්න එපා. ඒ මොකද දන්නවද? ඒ ඉදිරිපත් කරල තියෙන මතය හරි කියල ඔප්පු කරන්න වෙහෙසෙන අයත් ඉන්න නිසා.;)
    නිකමට හිතල බලන්න මේ පෘථිවියේ ඉන්න මිනිස්සු වෙනත් ග්‍රහලෝකයක ජීවත් වෙන්න යනව. න්‍යෂ්ථික යුද්ධයකින් පෘථිවිය විනාශ වෙනව.ඒ ලෝකෙට ගිය අයටත් මොන හරි සිද්ධියක් නිසා ගල් යුගයට යන්න වෙනව. ඉන්පස්සෙ ඒ ලෝකෙ ඉන්න එකෙක් කියයි " මිනිසා වඳුරාගෙන් පැවත එයි" කියල. තව එකෙක් කියයි "ඌරාත් මේකට සම්බන්ධයි" කියල.

    154811_1555883411930_1080562197_31286620_1973895_n.jpg

    විශ්වය සීමාවක් මායිමක් නැති එකක්.උඹල පිටසක්වල ජීවින් ඉන්නව කියල විශ්වාස කරනවද? [උඹල කියල කිව්වෙ එළකිරියෙ අපි හැමෝම අතර තියෙන බැදීම හිතේ තියෙන නිසයි]
    පිටසක්වලක් ගැන කතා කලාට.....මට, මම අදහන මතයක් මම දැඩිව විශ්වාස කරන මතයක් තියෙනව මිනිසාගේ බිහිවීම ගැන. මිනිසාගේ පරිණාමය කිවුවම අනිවාර්යෙන්ම උපත ගැනත් කතා කරන්න වෙන නිසා. ඒ ගැන හිතන එක කතා කරන එක අත්හැරල දාල පරිණාමයක් ගැන කතා කරන්න බැරි නිසා.
    පරිණාමවාදයේ කියන විදියට මිනිස්සු පැවතෙන්නෙ වඳුරගෙන්. ඇයි දැන් වඳුරො පරිණාමය නොවෙන්නෙ එතකොට? :confused::confused::confused: උන් ඒක නවත්තලද? :rolleyes::rolleyes:නැත්නම් මිනිසා බිහි කලේ අපි කියල උන් දන්න නිසාද?:love:
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පරිණාමවාදයේ කියන විදියට මිනිස්සු පැවතෙන්නෙ වඳුරගෙන්. ඇයි දැන් වඳුරො පරිණාමය නොවෙන්නෙ එතකොට? :confused::confused::confused: උන් ඒක නවත්තලද? :rolleyes::rolleyes:නැත්නම් මිනිසා බිහි කලේ අපි කියල උන් දන්න නිසාද?:love:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කවුද මේ චාල්ස්?

    උපත 1809, පෙබරවාරි 12 වන දින
    ඵක්සත් රාජධානිය

    විපත 1882, අප්‍රේල් 19 වන දින

    පදිංචිය ඵංගලන්තය

    පුරවැසි භාවය බ්‍රිතාන්‍ය

    ජාතිකත්වය බ්‍රිතාන්‍ය

    ක්ෂේත්‍රය ස්වභාව විද්‍යාව

    ද මවුන්ට් නම් වූ සිය පවුල් නිවස්නයේදී, 1809 පෙබරවාරි දොලොස් වන දින, එංගලන්තයේ ශ්රෝප්ශයර්හි (Shropshire) ශ්රෑව්ස්බරී (Shrewsbury) හිදී උපන් චාල්ස් රොබට් ඩාවින්, සමාජයේ පිළිගත් වෛද්‍යවරයෙක් හා මූල්‍ය සපයන්නෙකු වූ රොබට් ඩාවින් හා සුසානා (Susannah) ඩාවින්ගේ පුතනුවන් විය. ඔහු දරුවන් එකොලොස් දෙනෙකුගෙන් වූ පවුලේ පස්වැන්නා විය. ඩාවින්ගේ මවගේ පියා ජොෂියා (Josiah) වෙජ්වුඩ් (Wedgwood) නම් වූ අතර, පියාගේ පියා එරාස්මස් (Erasmus) ඩාවින් නම් විය.

    චාල්ස් ඩාවින් විවාහ වූයේ තම නෑනන්ඩිය වූ එමා වෙජ්වුඩ් (Emma Wedgwood) සමඟයි. විවාහ උත්සවය 1839 ජනවාරි මස 29 වන දින ක්‍රිස්තියානි ආගමේ චාරිත්‍ර වාරිත්‍ර වලට අනුකූලව පවත්වන ලදී.

    ඩාවින් හට දරුවන් දස දෙනෙක් සිටි අතර, ඔවුන් අතරින් දෙදෙනෙකු කුඩා අවදියේදී මියගොස් ඇත.

    ඩාවින් 1882 අප්‍රේල් මස 19 වන දින මෙලොවින් සමුගත් අතර, ඔහුගේ මරණය හෘද වස්තුව අකර්මන්‍ය වීම හේතුවෙන් සිදුවුණු බවට වෛද්‍යවරුන් විසින් නිගමනය කරන ලදී.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    machan, මේ නූල මං දැන් දැක්කේ...මං හිතනවා විශ්වයේ උපත - බුදු දහමට අනුව.. කියල මං දැන් දාපු ත්‍රෙඩ් එකෙන් , මේ ප්‍රශ්නෙට යම් විසදුමක් ලැබෙයි කියල..

    http://elakiri.com/forum/showthread.php?t=1592063
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    machan, මේ නූල මං දැන් දැක්කේ...මං හිතනවා විශ්වයේ උපත - බුදු දහමට අනුව.. කියල මං දැන් දාපු ත්‍රෙඩ් එකෙන් , මේ ප්‍රශ්නෙට යම් විසදුමක් ලැබෙයි කියල..

    http://elakiri.com/forum/showthread.php?t=1592063

    මට ඒ ගැන ප්‍රශ්නයක් නෑ බන්. මේ ගැන අනිත් අය කියන්නෙ මොනවද කියන ප්‍රශ්නෙ මට තිබ්බ.:confused: ඒත් දැන් බලනකොට එකෙක්වත් නෑ මේ ගැන වචනයක් කියන්න.:cool::cool: ඒකෙන් අදහස් වෙන්නෙ මේ අහල තියෙන ප්‍රශ්නෙට දෙන්න උත්තර නෑ කියන එකද? කියලයි මම කල්පනා කරන්නෙ.:rolleyes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්, ඩාවින්ගේ පරිනාමවාදය කියන්නේ නිකන්ම නිකන් අදහසක් විතරයි..එයා දැකපු දෙයක් ගැන එහෙම වෙන්න ඇත්තේ මේ නිසා කියල නිකන් උපකල්පනයක් කරපු දෙයක් තමයි ඔය පරිනාමවාදය කියල අදටත් අපේ රටේ ඉගැන්වෙන්නේ..(ඒක යල් පැනල ඉවරයි)

    ඒකයි මං විශ්වයේ පරිනාමය ගැන බුද්ධාගමේ ඉගැන්වීම ගැන කියල ත්‍රෙඩ් එකක් දැම්මේ..බුදුන්වහන්සේ ඒ දේ දැක්කේ නුවණින්...ඒකයි බුද්ධ භාෂිතය ප්‍රත්‍යක්ෂ දැනුමක් වෙන්නේ..එහෙම නැතුව එක එක සුද්දට හිතුන සුරංගනා කතා වගේ නෙමෙයි..

    කෙටියෙන් ගත්තොත් අග්ගඤ්ඤ සූත්‍රයේ කියවෙන්නේ, ආහස්සර බ්‍රහ්ම ලෝකයේ සිට පැමිණි මනස පමණක් පැවති ජීවින්ගෙන්, ඔවුන් තුල තෘෂ්ණාව ඇති වීම නිසා, රළු ශරීර ලැබිලා, තව දුරටත් ලෝභ, ද්වේශ, මෝහ තවත් වර්ධනය වීම නිසා ඔවුන්ගේ ශරීර, අද තියෙන විදිහට හැඩ ගැහුනා කියල..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    :yes:api wenama species set ekak...wadurongen wenna be...aniwa
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    danne ban no idea..mokagena hari ewilla maha karumayak tama gewanne....:sorry:

    එහෙම හිතන එකත් පවක් mcn. මනුස්සයෙක් වෙලා ඉපදෙන්නත් වගේම බෞද්ධයෙක්ව ඉපදෙන්නත් යම් කුසලයක් කරල තියෙන්න ඕන කියන එකයි මගේ හැඟීම. කළකිරීමක් තියෙනවානම් අත් ඇරල දාල හොඳ පැත්තට හිතපන්. එතකොට හිතටත් මාර ගැම්මක් එනව.:yes::yes:

    මචන්, ඩාවින්ගේ පරිනාමවාදය කියන්නේ නිකන්ම නිකන් අදහසක් විතරයි..එයා දැකපු දෙයක් ගැන එහෙම වෙන්න ඇත්තේ මේ නිසා කියල නිකන් උපකල්පනයක් කරපු දෙයක් තමයි ඔය පරිනාමවාදය කියල අදටත් අපේ රටේ ඉගැන්වෙන්නේ..(ඒක යල් පැනල ඉවරයි)

    ඒකයි මං විශ්වයේ පරිනාමය ගැන බුද්ධාගමේ ඉගැන්වීම ගැන කියල ත්‍රෙඩ් එකක් දැම්මේ..බුදුන්වහන්සේ ඒ දේ දැක්කේ නුවණින්...ඒකයි බුද්ධ භාෂිතය ප්‍රත්‍යක්ෂ දැනුමක් වෙන්නේ..එහෙම නැතුව එක එක සුද්දට හිතුන සුරංගනා කතා වගේ නෙමෙයි..

    කෙටියෙන් ගත්තොත් අග්ගඤ්ඤ සූත්‍රයේ කියවෙන්නේ, ආහස්සර බ්‍රහ්ම ලෝකයේ සිට පැමිණි මනස පමණක් පැවති ජීවින්ගෙන්, ඔවුන් තුල තෘෂ්ණාව ඇති වීම නිසා, රළු ශරීර ලැබිලා, තව දුරටත් ලෝභ, ද්වේශ, මෝහ තවත් වර්ධනය වීම නිසා ඔවුන්ගේ ශරීර, අද තියෙන විදිහට හැඩ ගැහුනා කියල..

    උඹ ඔහොම කිවුවට මිනිස්සු එක්ක කතා කරල බලපන් ටිකක්. ගොඩාක් අයගෙ කටේ තියෙන්නෙ පරිණාමවාදෙ.:confused:

    :yes:api wenama species set ekak...wadurongen wenna be...aniwa

    හෝමෝසේපියන්:cool::cool:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පරිණාමවාදයේ කියන විදියට මිනිස්සු පැවතෙන්නෙ වඳුරගෙන්. ඇයි දැන් වඳුරො පරිණාමය නොවෙන්නෙ එතකොට? උන් ඒක නවත්තලද? නැත්නම් මිනිසා බිහි කලේ අපි කියල උන් දන්න නිසාද?

    මචන්., මං හිතනවා උබ බුද්ධාගමේ කියල..බුද්ධාගමේ මේ හැම දෙයකටම නිවැරදිම උත්තරය තියෙද්දී, අපි සුද්දෝ කියල දෙන විතරක් පස්සේ යන්නේ ඇයි? උන්ගේ දැනුම් පද්ධතියේ, මේ වගේ ප්‍රශ්න වලට උත්තර නෑ..මොකද උන්ගේ දැනුම ගොඩනැගිල තියෙන්නේ ක්‍රිස්තියානි ආගම සහ ඒ සංස්කෘතිය මත..උන්ගේ ආගමේ එහෙම ඉගැන්වීමක් නැති කොට, කොහොමද ඒ පසුපස යන උන්ගේ දැනුම් පද්ධතියෙන්, මේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ? මිනිසාගේ පහළවීම වේවා, පෘථිවියේ ආරම්භය වේවා, නැත්නම් මරණින් පසු යමෙකුට සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක වේවා, ඔය කිසිම ප්‍රශ්නෙකට උත්තර උන් ලග නෑ..ඒවා හොයන්න මොන පරීක්ෂණ කලත්, එක තැනකදී උන් හිරවෙනවා...එතනි එහාට යන්න උන්ගේ දැනුම් පද්ධතියට අවසර නෑ...මොකද එහෙම උනොත් උන්ගේ දැනුමට ම අනුව ඒක, විද්‍යාව නෙමෙයි, අවිද්‍යාව කියල හංවඩු ගැහෙන නිසා..(ඒ වගේ ඒවා වහන්න තමයි උන් super natural , super human වගේ වචන දාන්නේ...මනස පාවිච්චි කරලා-භාවනාවෙන් වගේ-කරන දේවල් ගැන හොයන්න උන්ගේ දැනුම් පද්ධතියෙන්ම වාරණය කරලා තියෙන්නේ...)

    එච්චර එහෙම තියෙද්දිත් අපේ රටේ සමහර උන් යනවා, විද්‍යාවෙන් බුද්ධාගම හරි කියල ඔප්පු කරන්න...බුද්ධාගමේ හරි වැරදි හොයන්න උන්ගේ විද්‍යාත්මක පරීක්ෂණ ඕන නෑ අපිට..:angry:
    අපේ සංස්කෘතිය තුල, දෙවියන්ට මිනිසුන්ට හා තිරිසනුන්ට වෙන් වූ වෙන වෙනම ස්ථාන තියෙනවා..ඒ තුන්ගොල්ලටම මනසක් හෙවත් විඥානයක් තියෙනවා කියලත් අපි විස්වාස කරනවා...නමුත් බටහිර විද්‍යාවට අනුව මනසක් තියෙන්නේ මිනිසාට පමණයි..දෙවියන්ගේ මනසක් ගැන දන්නෙවත් නැති සුද්දෝ, සත්තුන්ට මනසක් තියෙනවාද කියල තාමත් හොයනවා..නමුත් ඒවා කවදාවත් විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි, මනස/විඥානය කියන දේ උන් දැනට හදල තියෙන කිසිම උපකරණයකට අහු නොවෙන නිසා..

    ඉතින් මචන්, ඔය උඩින් කියල තියෙන දේ උබේ ප්‍රශ්නෙට අදාළ නෑ..මට කියන්න ඕන උනේ, සුද්දගේ ප්‍රාථමික දැනුමක් අල්ලාගෙන ඉන්නේ නැතුව, ඕනෑම ප්‍රශ්නයකට බුදුදහමෙන් හෝ ඊට සම්බන්ධ අපේම දැනුමම් පද්ධතියෙන් විසදුමක් ගන්න පුළුවන් කියන එක..(රජරට වකුගඩු රෝගය ගැන මං කිව්වෙත් ඒකයි)
    අපිට ඕක කරන්න බැරි වෙලා තියෙන්නේ 1 වසරේ ඉදල අපේ ඔලු වලට කාවද්දල තියෙන්නේ, බටහිර දැනුම හැර වෙන කිසිම දැනුමක් ලෝකයේ නෑ..ඒ වගේම ඒ දැනුම තමයි පරම පිවිතුරු සත්‍යය, කියන එක..මිනිසාගේ පරිනාමය හෙළි කරන්න, ඩාවින්ගේ පරිනාමවාදය theory එක ඇර, වෙන කිසිම දැනුමක් නෑ කියල.ඒ තිබ්බත්, ඒ සියල්ලම මිත්‍යා මත විතරයි කියල..
    දුක, දුකට හේතුව, දුක නැතිකිරීම, දුක නැති කිරීමේ මාර්ගය ගැන අපි (බෞද්ධයා) දැනගත්තේ , බටහිර හිටපු දාර්ශනිකයන්, ලෝකය පැතලි නෑ, ගෝලාකාරයි කියපු නිසා පල්ලියෙන් එල්ලලා මරන්නත් කලින් ඉදල..(පල්ලියේ ඉගැන්වීමට විරුද්ධව මතයක් පල කිරීම නිසා). ඉතින් එහෙම එකේ, මෙච්චර නොගැලපීම් තියෙන (උබ කිව්වා වගේ වදුරා තවදුරටත් පරිණාමය නොවී ඉන්නේ ඇයි?) ඩාවින්ගේ සුරංගනා කතාවක් පස්සේ තව දුරටත් යනවද, ඒක ඇත්ත කියල හිතාගෙන? :confused:නැත්නම් අඩුම තරමේ, හැමදේටම නොවුනත්, බටහිර විද්‍යාවෙන් තේරුම් කරන්න බැරි තැන් වලදී හරි, අපි අපේ බෞද්ධ සංස්කෘතියෙන් ලබපු දැනුම පාවිච්චි කරනවද කියන එක, අපිටම බාරයි..
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඹ ඔහොම කිවුවට මිනිස්සු එක්ක කතා කරල බලපන් ටිකක්. ගොඩාක් අයගෙ කටේ තියෙන්නෙ පරිණාමවාදෙ.:confused:

    ඔව් මචන්, අනිවාර්යයෙන් ඒක එහෙම වෙන්නත් ඕන නේ..අවුරුදු 13ක් අපිට ඉස්කෝල වල උගන්නන්නේ එහෙම කියලනේ..ඒත් අපිට බුද්ධියක් තියෙන්න ඕන, මොන දේ අපි ඉගෙනගත්තත් ඒකෙ ඇත්ත නැත්ත හොයල බලන්න..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔව් මචන්, අනිවාර්යයෙන් ඒක එහෙම වෙන්නත් ඕන නේ..අවුරුදු 13ක් අපිට ඉස්කෝල වල උගන්නන්නේ එහෙම කියලනේ..ඒත් අපිට බුද්ධියක් තියෙන්න ඕන, මොන දේ අපි ඉගෙනගත්තත් ඒකෙ ඇත්ත නැත්ත හොයල බලන්න..

    ඒ නිසා තමයි බන් මේක දැම්මෙත්. මෙතන ඉන්න උන්ගෙනුත් එකෙක් දෙන්නෙක් හරි හිතල බලල කතා කරයිනෙ. අඩු ගානෙ නිකමට හරි හිතයිනෙ මේ ගැන.:cool: