මානව හිමිකම් ගියපු

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මානව හිමිකම් ගියපු

    මානව හිමිකම් ගියපු අය ඉන්නවා ද?
    කොහොමද ඒක හරහා කේස් එකක් ඇද්දම වැඩ කටයුතු වෙන්නෙ?
    කේස් එකක් අදින්න යන්නෙ. මේ වගේ දෙයක දි වැඩ පිලිවෙල යන්නෙ කොහොමද?
    මානව හිමිකම් එකේ committee membersල ඔක්කොම කැදවනවා ද?
    උසාවියෙදි මොනව ද සිද්ධ වෙන්නෙ?
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    වලලන්න දෙන්නේ නැති එකටද ?

    පිස්සු ද මිනිහෝ මැරිච්ච මිනිහෙක්ට මානව හිමිකම් යන්නෙ මොන පුකක් කරන්නද:lol: අනික මුස්ලිම් කේස් එකක් නෙමෙ යකො
    සිංහල මිනිහෙකුගෙ Personal ප්‍රශ්නයක්
    මුස්ලිම් උන්ට විතරයි කොහොමත් මෙහෙ මානව හිමිකම් තියෙන්නෙ
    නානලගෙ කුට්ටි ලොකුයි මුන්ට:angry:
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    matath danaganna ona
    personal case nam baida koheda

    මේ කේස් එකට නම් අවුලක් නෑ යන්න පුළුවන්
    හැබැයි තනියම නම් අමාරුයි.
    අපට තියෙන ප්‍රශ්නය මේකෙ වැඩ කටයුතු වෙන්නෙ කොහොමද කියල දැන ගන්න ඕන
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    මේ කේස් එකට නම් අවුලක් නෑ යන්න පුළුවන්
    හැබැයි තනියම නම් අමාරුයි.
    අපට තියෙන ප්‍රශ්නය මේකෙ වැඩ කටයුතු වෙන්නෙ කොහොමද කියල දැන ගන්න ඕන

    mage yaluwektath case ekak tiyanawa wena rataka wechcha ekata kohomada danne na HRC ekata complain kerenne. uuth me dawas wea hoyanawa. lankawage branch eke calls answer karanne na.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,562
    72,765
    113
    මාලඹේ
    පිස්සු ද මිනිහෝ මැරිච්ච මිනිහෙක්ට මානව හිමිකම් යන්නෙ මොන පුකක් කරන්නද:lol: අනික මුස්ලිම් කේස් එකක් නෙමෙ යකො
    සිංහල මිනිහෙකුගෙ Personal ප්‍රශ්නයක්
    මුස්ලිම් උන්ට විතරයි කොහොමත් මෙහෙ මානව හිමිකම් තියෙන්නෙ
    නානලගෙ කුට්ටි ලොකුයි මුන්ට:angry:

    හායී හාමු මහත්තයා:P:P:P
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    mage yaluwektath case ekak tiyanawa wena rataka wechcha ekata kohomada danne na HRC ekata complain kerenne. uuth me dawas wea hoyanawa. lankawage branch eke calls answer karanne na.

    ඒකට ලංකාවෙ දි action එකක් ගන්න බැරුව ඇති බං.
    ලංකාවෙ එක ගැන නම් මටත් ෂුවර් නෑ. උන් පොලිසියෙ එකෙකුගෙන් මොනව හරි උනොත් අදිනවා. උන්ගෙ පැත්තට
    හියුමන් රයිට් එකේ ඉන්න උන් පොලිසියෙ ගොඩක් උන්ව අදුරනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන මානව හිමිකන්ද බන්, සුද්දගෙ රෙද්දෙ රෙවිල ඉන්න වෙලාවෙ..ඇමරිකාවෙ හෙල්ත් ඉන්සුරන්ස් නැති උන්ට ගහල පන්නව ආන්න ඒ මානව හිමිකම් කඩවිම මුලින්ම උන්ට හොයා ගන්ඩ වෙනව..
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    ඒකට ලංකාවෙ දි action එකක් ගන්න බැරුව ඇති බං.
    ලංකාවෙ එක ගැන නම් මටත් ෂුවර් නෑ. උන් පොලිසියෙ එකෙකුගෙන් මොනව හරි උනොත් අදිනවා. උන්ගෙ පැත්තට
    හියුමන් රයිට් එකේ ඉන්න උන් පොලිසියෙ ගොඩක් උන්ව අදුරනවා

    na na ehema pttak ganna baha unta
    red cross eke interpreter kenek innawa man hotanne HRC eke
    umba okata gihin tiyanawada?
     
    dan jiwath wena rate indan puluwan mama hitanne. lankawedi pitaratakada action ekak ganna puluwan. nattam itin wadak nane ban okak tibba kiyala.
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    na na ehema pttak ganna baha unta
    red cross eke interpreter kenek innawa man hotanne HRC eke
    umba okata gihin tiyanawada?

    වැඩක් නැ බං කතා කරලා.
    මම හිතන්නෙ ඔය හැමතැනම යටයි බං ඇදුනු කම් වලට.
    ලංකාව ඔච්චර ජිනීවා එකට බය ඇයි බං?
    හැබැයි වෙන මානව හිමිකම් කඩ උණ ඒවට කිසි කතාවක් නෑ එක්සත් ජාතීන්ගෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මානව හිමිකම් ගියපු අය ඉන්නවා ද?
    කොහොමද ඒක හරහා කේස් එකක් ඇද්දම වැඩ කටයුතු වෙන්නෙ?
    කේස් එකක් අදින්න යන්නෙ. මේ වගේ දෙයක දි වැඩ පිලිවෙල යන්නෙ කොහොමද?
    මානව හිමිකම් එකේ committee membersල ඔක්කොම කැදවනවා ද?
    උසාවියෙදි මොනව ද සිද්ධ වෙන්නෙ?

    depending on the case macho.