මානව හිමිකම් යෝජනාවට ලංකාව විරෝධය දක්වයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    අරගල පරගල නෙමේ ස්ට්‍රක්චරල් රේසිසම් ගැන දෙමළ මිනිස්සු සහ දකුණෙ සමහර සිංහල මිනිස්සු නවසිය පනස් ගණන් වල ඉඳන් කරන ඩිස්කෝර්ස් එක තමා ගෝල්ෆේස් එකටත් සෙට් උනේ. ඒකට දෙමළ ඩයස්පෝරා එක නැතුව ඔය මහත්තයගෙ මෑනියන්දැ ස්පෝර්ට් කරන්ඩයැ.

    ජීවත් වෙනවට ජීවත් වුන එකෙක් ඇරෙන්න සාමාන්‍යෙන් ඉතිහාසය ගැන දැනුවත් මිනිස්සු හොඳටම දන්නව මෙතනදි මේ ප්‍රශ්න කරන්නෙ යුද්ධය ඉවර කරපු විදිහ ගැන තියෙන අතිශය බැරෑරුම් ගැටලු කියල...ඒත් නෑ එහෙම නෑ යුද්ධය ඉවරකිරීම ගැන ගැටලුවක් තමා මේ කාළකන්නින්ට තියෙන්නෙ කියල හිතාගෙන ප්‍රශ්නෙ මොහොතකට අමතක කරනව.
    Racism kiyana eka hama tanama tiyenawa ban. Deammalunta kiyapan jathi atharey prashna wisandana kalin, unge jathiye kula anuwa maraganna eka nathi karapan kiyala. Uni yana kaaley jafna un baticalo un ekka katha karanne wath ne.
     
  • Jul 6, 2012
    10,695
    2,919
    113
    නන්දසේන රත්නපාල මහාචාර්ය තුමාගේ පොතේ ඕන තරම් තියෙනවා ඔය වගේ seen.. අර එළියට ආපු videos එහෙමත් බොරු නෙවෙයිනෙ..
    ow eth oka thani dakunema unge as wahala demma shape ekata.

    Oya prashne aththata audit karoth hire yanne daspima un kihipa denai, anika orders deepu udama kihipa denai. Sarath FOnsekath kiwwa, ehema awlak thiyenawa nam aniwa danduwam denna ona kiyala. So unta prashnayak nethnam mama nam kiyanne audit wennama ona,

    Pitaratin judgement denna balanne, mehe judgement level eka gena unta honda idea ekak tyenawa :p
     
    • Like
    Reactions: siri_ayya

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,158
    113
    Racism kiyana eka hama tanama tiyenawa ban. Deammalunta kiyapan jathi atharey prashna wisandana kalin, unge jathiye kula anuwa maraganna eka nathi karapan kiyala. Uni yana kaaley jafna un baticalo un ekka katha karanne wath ne.

    ඒ ප්‍රශ්න නිසා මේ ප්‍රශ්න කතා කරන්න බැරිය, එල්ටීටීය සිංහල සිවිලියන්ස් ලව මරපු නිසා රාජ්‍යයෙන් දෙමළ ජනතාව වෙනස්කොට සළකනු ලැබූ එක හෝ හමුදාව සහ සිංහල මිනිස්සු අතින් දෙමළ සිවිලියන්ස් ල ඝාතනය වීම එක ගැන කතා කරන්න බැරිය...මේව මේ මාර තර්ක නෙමේ, ඔය වගේ ඒවා මම දැන් අවුරුදු දහයකට එහා ඉඳන් අහනව, මේව ඔබ්සොලීට් කතා... තක්කඩියොන්ටම හොඳයි.

    උතුරෙ ඉස්කෝල වලට බෝම්බ දාපු සිද්ධියක් ගැන මෑතකදි කොලීග් කෙනෙක් එක්ක කතා කරද්දි අඩෝ අපිටත් ඔහොම තමයි අපේ බෑගුත් චෙක් කරා බයෙන් හිටියෙ කියල හතරබීරි කතාවක් කියල මිනිහ මාරු. මරු ඉතින්.
     
    Last edited:
    • Like
    Reactions: Xi Jinping

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    ඒ ප්‍රශ්න නිසා මේ ප්‍රශ්න කතා කරන්න බෑ. එල්ටීටීය සිංහල සිවිලියන්ස් ලව මරපු නිසා හමුදාව සහ සිංහල මිනිස්සු දෙමළ සිවිලියන්ස්ලව ඝාතනය කරපු එක ගැන කතා කරන්න බෑ. මේව ඔබ්සොලීට් කතා..තක්කඩියොන්ටම හොඳයි.
    if they want to prosecute the SL army, why not do the same for the LTTE fellows hiding abroad? Never have I heard them talking about that.
    Also believe blowing up civilians is a crime which LTTE used to do.

    This is just an agenda to get back cos they got their ass whooped.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333

    Denwath apita issara idan support karapu ratawal wala interest ekata weda kalanan hari.komath den loke power houses 4kata wage kedila tiyenne.humans rights bullshit gena minissunta amathak wei badaginne innakota.den ukraine wala civiliansla meruna kiyala EU ekata yudde nawaththanna beri unane.den yudde iwara unath russianlata apita wage actions ganne nane.anika den oya apita against vote karapu ratawal hari hoda ratawal.denwath owa ganan gan nethuwa inna tiyenne bn.mechchara kela wela tiyenawa oya ratawal walin udawwak hmba un nane.Ape rate government servantslagen human rights hemadama violate wenawa.eka nethi wen ne munge vote eken.police karayoma kochchara human rights violate karanawada.lankawata tiyenne israel kala wage lankawe interest walata witarak weda karanna.israel walain hemadama humans rights violate wenawa.apita wage unta sadde dan nane.Ape tiyena ponna kama thama nethi karaganna ona itin.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අරගල පරගල නෙමේ ස්ට්‍රක්චරල් රේසිසම් ගැන දෙමළ මිනිස්සු සහ දකුණෙ සමහර සිංහල මිනිස්සු නවසිය පනස් ගණන් වල ඉඳන් කරන ඩිස්කෝර්ස් එක තමා ගෝල්ෆේස් එකටත් සෙට් උනේ. ඒකට දෙමළ ඩයස්පෝරා එක නැතුව ඔය මහත්තයගෙ මෑනියන්දැ ස්පෝර්ට් කරන්ඩයැ.

    ජීවත් වෙනවට ජීවත් වුන එකෙක් ඇරෙන්න සාමාන්‍යෙන් ඉතිහාසය ගැන දැනුවත් මිනිස්සු හොඳටම දන්නව මෙතනදි මේ ප්‍රශ්න කරන්නෙ යුද්ධය ඉවර කරපු විදිහ ගැන තියෙන අතිශය බැරෑරුම් ගැටලු කියල...ඒත් නෑ එහෙම නෑ යුද්ධය ඉවරකිරීම ගැන ගැටලුවක් තමා මේ කාළකන්නින්ට තියෙන්නෙ කියල හිතාගෙන ප්‍රශ්නෙ මොහොතකට අමතක කරනව.

    ඔය huත්තිගේ පුතා අරගලෙන් හොඳට පුකේ අරගත්තු එකෙක්. ත්‍රෙඩ් එකක් දැක්කොත් අඩාගෙන එන්නේ අරගෙලට බැනගෙන. පොන්නයට මාස දෙකට අමතකයි නන්දසේන කොහොමද වැඩ කරගෙන ගියේ.. මිනිස්සු පාරට බැස්සේ හේතුත්.. ඉතින් මිනිස්සු හිතනවා ඇති මයිනගේ ගූ කන උන් දැන් හැදිලා ඇති කියල
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,158
    113
    if they want to prosecute the SL army, why not do the same for the LTTE fellows hiding abroad? Never have I heard them talking about that.
    Also believe blowing up civilians is a crime which LTTE used to do.

    This is just an agenda to get back cos they got their ass whooped.

    //if they want to prosecute the SL army, why not do the same for the LTTE fellows hiding abroad?//

    What LTTE fellows? Random people who defected to other countries? Most hotshots were killed in action and a few are in government and you're hung up about foot soldiers who escaped.

    Countless Tamil lives affected since the 50s, both in terms of policy marginalization and casual racism, people evicted and killed during pogroms, close to a hundred thousand civilians killed in action during the last days of the war, abductions of Tamil youth, activists and journalists by the hands of state sponsored death squads...oh well, let's shelve these matters until the last LTTE cadre is killed. මොනවද බන් මේ කතා.

    LTTE have been destroyed uncle. They have been blacklisted by the international community. Most of their combatants have been massacred including the peripheral members who were in internment camps in the aftermath of the war. What more do we ask?

    Everytime the word justice is uttered in relation to tamil community, the racists come out of the woodwork with this. LTTE committed abominable crimes too, and despite this being mentioned in UNHRC reports, being explicitly talked within Tamil intellectual circles and even despite this being common knowledge among ordinary Tamil people, the Sinhalese people seem to not have got the memo or pretend as they haven't. The world has always known the true face of LTTE from the 2nd Ezam war onwards.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    Denwath apita issara idan support karapu ratawal wala interest ekata weda kalanan hari.komath den loke power houses 4kata wage kedila tiyenne.humans rights bullshit gena minissunta amathak wei badaginne innakota.den ukraine wala civiliansla meruna kiyala EU ekata yudde nawaththanna beri unane.den yudde iwara unath russianlata apita wage actions ganne nane.anika den oya apita against vote karapu ratawal hari hoda ratawal.denwath owa ganan gan nethuwa inna tiyenne bn.mechchara kela wela tiyenawa oya ratawal walin udawwak hmba un nane.Ape rate government servantslagen human rights hemadama violate wenawa.eka nethi wen ne munge vote eken.police karayoma kochchara human rights violate karanawada.lankawata tiyenne israel kala wage lankawe interest walata witarak weda karanna.israel walain hemadama humans rights violate wenawa.apita wage unta sadde dan nane.Ape tiyena ponna kama thama nethi karaganna ona itin.
    I 100% agree with you. But lankawe inna radical araga ponz la oka uda tiyan duwanne. Unta ona komahari kela wela hari unge narative ekata set wena un tikak genna.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    ඒ ප්‍රශ්න නිසා මේ ප්‍රශ්න කතා කරන්න බැරිය, එල්ටීටීය සිංහල සිවිලියන්ස් ලව මරපු නිසා රාජ්‍යයෙන් දෙමළ ජනතාව වෙනස්කොට සළකනු ලැබූ එක හෝ හමුදාව සහ සිංහල මිනිස්සු අතින් දෙමළ සිවිලියන්ස් ල ඝාතනය වීම එක ගැන කතා කරන්න බැරිය...මේව මේ මාර තර්ක නෙමේ, ඔය වගේ ඒවා මම දැන් අවුරුදු දහයකට එහා ඉඳන් අහනව, මේව ඔබ්සොලීට් කතා... තක්කඩියොන්ටම හොඳයි.

    උතුරෙ ඉස්කෝල වලට බෝම්බ දාපු සිද්ධියක් ගැන මෑතකදි කොලීග් කෙනෙක් එක්ක කතා කරද්දි අඩෝ අපිටත් ඔහොම තමයි අපේ බෑගුත් චෙක් කරා බයෙන් හිටියෙ කියල හතරබීරි කතාවක් කියල මිනිහ මාරු. මරු ඉතින්.
    දැන් ඊශ්‍රායල් වලින් පලස්තීන් වල කරන දේවල් වලට UNHRC එකෙන් මොනාද කරන්නෙ.ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ බලය ලබාගැනීමට තියෙන නොහැකියාව.ඕක මිනිස්සුන්ට දැන් තියෙන ප්‍රශ්න අමතක වෙන්න කරන දෙයක්.බහුතරයක් සින්හල මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයන් වෙනුවෙන් රජය වැඩ කරන්න ඕන.දැන් ඒව ටිකවත් කරගන්න බැරි උන එකේ ඕක ලොකු කරගන්න ඕන් නෑ. CIA,KGB,Mossad,MI6,RAW,MSS වගේ එකක් 2008දි වත් හැදුව නන් අද මෙහෙම වෙන් නෑ.ඒක ඉතින් අපේ මිනිස්සුගෙ නොහැකියාව.වෙන රටකට ගිහින් රටට කෙලපු එකෙක්ව මරල එන්න බෑනෙ තාම. සමාජය සාමකාමීව තියෙනකන් තමා ඔය හැම නීතියම වලන්ගු.තාම ලන්කාවෙ බෝම්බ පිපුරුනා තාම මානව හිමිකම් කඩ වෙනව.Long peace will end soon.humans are back to it's orginal form killing each other for power and their own interests.

    I 100% agree with you. But lankawe inna radical araga ponz la oka uda tiyan duwanne. Unta ona komahari kela wela hari unge narative ekata set wena un tikak genna.
    Balapanko wena de.oken wenne rajapakshalata aai bale ena eka thama.sinhala minissunta asadaranayak wenawa kiyala media campaign ekak witarak karanna tiyenne.oya hugak padi talks denne middle class eke stuck wela inna minissu.unta teren ne ahinsaka minissu hithana pathana widiha.upper class eka oya degolloma hithana pathana widiha analysis krnwa.80% un karana dewal hariynwa ithin.😂
    ------ Post added on Oct 7, 2022 at 10:57 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    දැන් ඊශ්‍රායල් වලින් පලස්තීන් වල කරන දේවල් වලට UNHRC එකෙන් මොනාද කරන්නෙ.ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ බලය ලබාගැනීමට තියෙන නොහැකියාව.ඕක මිනිස්සුන්ට දැන් තියෙන ප්‍රශ්න අමතක වෙන්න කරන දෙයක්.බහුතරයක් සින්හල මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයන් වෙනුවෙන් රජය වැඩ කරන්න ඕන.දැන් ඒව ටිකවත් කරගන්න බැරි උන එකේ ඕක ලොකු කරගන්න ඕන් නෑ. CIA,KGB,Mossad,MI6,RAW,MSS වගේ එකක් 2008දි වත් හැදුව නන් අද මෙහෙම වෙන් නෑ.ඒක ඉතින් අපේ මිනිස්සුගෙ නොහැකියාව.වෙන රටකට ගිහින් රටට කෙලපු එකෙක්ව මරල එන්න බෑනෙ තාම. සමාජය සාමකාමීව තියෙනකන් තමා ඔය හැම නීතියම වලන්ගු.තාම ලන්කාවෙ බෝම්බ පිපුරුනා තාම මානව හිමිකම් කඩ වෙනව.Long peace will end soon.humans are back to it's orginal form killing each other for power and their own interests.

    Balapanko wena de.oken wenne rajapakshalata aai bale ena eka thama.sinhala minissunta asadaranayak wenawa kiyala media campaign ekak witarak karanna tiyenne.oya hugak padi talks denne middle class eke stuck wela inna minissu.unta teren ne ahinsaka minissu hithana pathana widiha.upper class eka oya degolloma hithana pathana widiha analysis krnwa.80% un karana dewal hariynwa ithin.😂
    ------ Post added on Oct 7, 2022 at 10:57 AM
    Lankawe unta kuhaka kama DNA wala tiyenawa ban. tikak yanna deela menna kotiya nagitinawa gaawoth Marage ekekwa aai gena eka easy.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,158
    113
    දැන් ඊශ්‍රායල් වලින් පලස්තීන් වල කරන දේවල් වලට UNHRC එකෙන් මොනාද කරන්නෙ.ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ බලය ලබාගැනීමට තියෙන නොහැකියාව.ඕක මිනිස්සුන්ට දැන් තියෙන ප්‍රශ්න අමතක වෙන්න කරන දෙයක්.බහුතරයක් සින්හල මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයන් වෙනුවෙන් රජය වැඩ කරන්න ඕන.දැන් ඒව ටිකවත් කරගන්න බැරි උන එකේ ඕක ලොකු කරගන්න ඕන් නෑ. CIA,KGB,Mossad,MI6,RAW,MSS වගේ එකක් 2008දි වත් හැදුව නන් අද මෙහෙම වෙන් නෑ.ඒක ඉතින් අපේ මිනිස්සුගෙ නොහැකියාව.වෙන රටකට ගිහින් රටට කෙලපු එකෙක්ව මරල එන්න බෑනෙ තාම. සමාජය සාමකාමීව තියෙනකන් තමා ඔය හැම නීතියම වලන්ගු.තාම ලන්කාවෙ බෝම්බ පිපුරුනා තාම මානව හිමිකම් කඩ වෙනව.Long peace will end soon.humans are back to it's orginal form killing each other for power and their own interests.

    පලස්තීනයෙ මානව හිමිකම් වෙනුවෙන් රෙසලූෂන් එකක මේ මාර්තු වලද ටේබල් කරා නේ. ඒකෙදි බහුතරයක් බටහිර රටවල් වෝට් කරේ පලස්තීනය වෙනුවෙන්.

    ඒව එහෙම උනත් UN එක අදාළ නෑ මම කතා කලේ ලංකාවෙ මිනිස්සු කොටසකගෙ දීර්ඝකාලීන ගැටලුවක් එහෙම්පිටින්ම නොසලකා හැරීම ගැන. ඒක ඓන්ද්‍රිය විදිහට රට තුලින්ම නොඑන තාක්කල් අපි (කිව්වෙ මේව ගැන කතාකරන අය) ෆේල් ඔයාල දිනුම්. කරගෙන යන්න.

    //බහුතරයක් සින්හල මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයන් වෙනුවෙන් රජය වැඩ කරන්න ඕන//

    🙂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    ලංකාවේ ෆෝසස් එක දෙමළ කෙල්ලෙක් හරි රේප් කරලා නෑ කියලද උඹලා කියන්නේ?
    ඇයි උබ හිතන්නෙ රහතන්වහන්සේල යුද්ධ කරා කියලද? එහෙම උන්ට මෙහෙ අධිකරණ වලින් දඩුවම් නොදී නිසා තමා ඔය ඔක්කොම, 1%ක් දෙකක් ඉන එහෙම උන් නිසා තමා අහක ඉන්න උන් එක්කම කුණු කතා ටික අහගන්නෙ.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    වැඩේ කියන්නෙ අරගලකාරයොන්ගේ ගෝඩ් ෆාදර් වගේ ඉන්න හමුදා මාෂල් කලවැද්ද නේද ඒ කාලෙ ඕවට අණ දුන්නේ? වැඩේ කියන්නෙ මේකෙ එවුන්ට ඌට වඩා එකෙක් නැහැනෙ! පකේ යුද විරුවා! 🤡🤡🤡

    හොදම වැඩේ කියන්නෙ ඊයෙ මාශල් පෙරෙට්ටන්ගෙ රැස්වීමක කතා කරනව. මෙයා 88/89 කාලෙ සිල් අරන් හිටිය වගේ.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හොදම වැඩේ කියන්නෙ ඊයෙ මාශල් පෙරෙට්ටන්ගෙ රැස්වීමක කතා කරනව. මෙයා 88/89 කාලෙ සිල් අරන් හිටිය වගේ.
    කලවැද්දයි, පිස්සු නන්දෙයි එක කඳවුරක ඉඳගෙනනේ 88/89 මිනී මැරුවේ. මරුවැඩේ කියන්නේ ජෙප්පොයි, පෙරෙට්ටොයි යක්ෂයා ගැලවුම්කරු කරගත්ත. මූ ගෝඩ්ෆාදර් වෙලා අරගලේ නායකත්වය ගත්තොත් හෙම ඔය පක්ෂ දෙකටම වැලිත් නැතුව පුකේ අරියි, උන්ට වුනේ මොකක්ද කියල හිතාගන්න කලින්ම!
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    309917094_160530183267123_9219691720701490543_n.jpg