මානව හිමිකම්

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    01.jpg

    02.jpg

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං බං උන් කියනව නං මරන්න එපා වෙන බරපතල දඬුවං පමුණුවන්න කියල අපි උන්ගෙ වකුගඩු අක්මා අරව මේව අරගෙන ඒව ඒ කෑලි ඕනෙ අනික් ලෙඩ්ඩුන්ට බද්ධ කරල අරුන්ව මරන්නැතුව ඒව නැතුව ටික ටික විඳෝල මැරෙන්න අරිමුකො :confused: එතකොට මානව හිමිකම් කඩවෙලත් නෑ අපරාධකාරයොත් සෙත්තපෝච්චි :D
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉතිං බං උන් කියනව නං මරන්න එපා වෙන බරපතල දඬුවං පමුණුවන්න කියල අපි උන්ගෙ වකුගඩු අක්මා අරව මේව අරගෙන ඒව ඒ කෑලි ඕනෙ අනික් ලෙඩ්ඩුන්ට බද්ධ කරල අරුන්ව මරන්නැතුව ඒව නැතුව ටික ටික විඳෝල මැරෙන්න අරිමුකො :confused: එතකොට මානව හිමිකම් කඩවෙලත් නෑ අපරාධකාරයොත් සෙත්තපෝච්චි :D

    හැම පැත්තම වැරදියි. කුඩු විකුණලා රටක කොල්ලෝ ඇවිදින මළමිනී වෙනකොට උන් ඔහොම දැනුම්දීම් කලේ නෑ. අනික බං හිරේ ඉඳලා කුඩු බිස්නස් හැන්ඩ්ල් කරනවා කියන එක බන්ධනාගාර නමටත් ලැජ්ජයි. බන්දනාගාරද ඒවා. වෙන රටවල උන්ට මේවා ඇහුවාම පුකෙන් දත් එනවා ඇති.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැම පැත්තම වැරදියි. කුඩු විකුණලා රටක කොල්ලෝ ඇවිදින මළමිනී වෙනකොට උන් ඔහොම දැනුම්දීම් කලේ නෑ. අනික බං හිරේ ඉඳලා කුඩු බිස්නස් හැන්ඩ්ල් කරනවා කියන එක බන්ධනාගාර නමටත් ලැජ්ජයි. බන්දනාගාරද ඒවා. වෙන රටවල උන්ට මේවා ඇහුවාම පුකෙන් දත් එනවා ඇති.

    ප්‍රභාකරන්ගෙ බෝම්බ පුපුරද්දිත් ඔහොම දැනුම් දීම් නෑ :yes: හැබැයි කොටිංව මරන්න ගත්ත ගමං මානව හිමිකම් මතක් වෙනව. මුන් කුඩ්ඩන්ට අපරාධකාරයන්ට ත්‍රස්තවාදීන්ට මාර ආදරෙයි :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ප්‍රභාකරන්ගෙ බෝම්බ පුපුරද්දිත් ඔහොම දැනුම් දීම් නෑ :yes: හැබැයි කොටිංව මරන්න ගත්ත ගමං මානව හිමිකම් මතක් වෙනව. මුන් කුඩ්ඩන්ට අපරාධකාරයන්ට ත්‍රස්තවාදීන්ට මාර ආදරෙයි :yes:

    එකට තමයි මානව හිමිකම් කියන්නේ සුද්ද :lol::lol:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මානව හිමිකම් ගැන මතක් කරලා විජේකලාට ලියුම් යැව්වද දන්නෑ මෙයාලා.
    මේවා වගේම ඒවත් වෙන්න ඕනි දේවල්නේ. යුද්ධයට පාර කැපීමත් මානව හිමිකම් කඩවෙන කටයුත්තක්නේ.
    :angry: :angry:
    :angry: :angry:
    :angry: :angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,769
    8,093
    113
    Kotahena
    කවුද ජිවත් වෙන්න ඕන, කවුද මැරෙන්න ඕන කියල තීරණය කරන්න අපිට අයිතියක් නැහැ.

    මිනිස්සු විතරක් නෙමෙයි සත්තු උනත්.