:lol::lol::lol::lol:
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jul 14, 2018 #1 Reactions: Pessimist
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jul 14, 2018 #2 ඉතිං බං උන් කියනව නං මරන්න එපා වෙන බරපතල දඬුවං පමුණුවන්න කියල අපි උන්ගෙ වකුගඩු අක්මා අරව මේව අරගෙන ඒව ඒ කෑලි ඕනෙ අනික් ලෙඩ්ඩුන්ට බද්ධ කරල අරුන්ව මරන්නැතුව ඒව නැතුව ටික ටික විඳෝල මැරෙන්න අරිමුකො එතකොට මානව හිමිකම් කඩවෙලත් නෑ අපරාධකාරයොත් සෙත්තපෝච්චි
ඉතිං බං උන් කියනව නං මරන්න එපා වෙන බරපතල දඬුවං පමුණුවන්න කියල අපි උන්ගෙ වකුගඩු අක්මා අරව මේව අරගෙන ඒව ඒ කෑලි ඕනෙ අනික් ලෙඩ්ඩුන්ට බද්ධ කරල අරුන්ව මරන්නැතුව ඒව නැතුව ටික ටික විඳෝල මැරෙන්න අරිමුකො එතකොට මානව හිමිකම් කඩවෙලත් නෑ අපරාධකාරයොත් සෙත්තපෝච්චි
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jul 14, 2018 #3 Pessimist said: ඉතිං බං උන් කියනව නං මරන්න එපා වෙන බරපතල දඬුවං පමුණුවන්න කියල අපි උන්ගෙ වකුගඩු අක්මා අරව මේව අරගෙන ඒව ඒ කෑලි ඕනෙ අනික් ලෙඩ්ඩුන්ට බද්ධ කරල අරුන්ව මරන්නැතුව ඒව නැතුව ටික ටික විඳෝල මැරෙන්න අරිමුකො එතකොට මානව හිමිකම් කඩවෙලත් නෑ අපරාධකාරයොත් සෙත්තපෝච්චි Click to expand... හැම පැත්තම වැරදියි. කුඩු විකුණලා රටක කොල්ලෝ ඇවිදින මළමිනී වෙනකොට උන් ඔහොම දැනුම්දීම් කලේ නෑ. අනික බං හිරේ ඉඳලා කුඩු බිස්නස් හැන්ඩ්ල් කරනවා කියන එක බන්ධනාගාර නමටත් ලැජ්ජයි. බන්දනාගාරද ඒවා. වෙන රටවල උන්ට මේවා ඇහුවාම පුකෙන් දත් එනවා ඇති.
Pessimist said: ඉතිං බං උන් කියනව නං මරන්න එපා වෙන බරපතල දඬුවං පමුණුවන්න කියල අපි උන්ගෙ වකුගඩු අක්මා අරව මේව අරගෙන ඒව ඒ කෑලි ඕනෙ අනික් ලෙඩ්ඩුන්ට බද්ධ කරල අරුන්ව මරන්නැතුව ඒව නැතුව ටික ටික විඳෝල මැරෙන්න අරිමුකො එතකොට මානව හිමිකම් කඩවෙලත් නෑ අපරාධකාරයොත් සෙත්තපෝච්චි Click to expand... හැම පැත්තම වැරදියි. කුඩු විකුණලා රටක කොල්ලෝ ඇවිදින මළමිනී වෙනකොට උන් ඔහොම දැනුම්දීම් කලේ නෑ. අනික බං හිරේ ඉඳලා කුඩු බිස්නස් හැන්ඩ්ල් කරනවා කියන එක බන්ධනාගාර නමටත් ලැජ්ජයි. බන්දනාගාරද ඒවා. වෙන රටවල උන්ට මේවා ඇහුවාම පුකෙන් දත් එනවා ඇති.
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jul 14, 2018 #4 stasia said: හැම පැත්තම වැරදියි. කුඩු විකුණලා රටක කොල්ලෝ ඇවිදින මළමිනී වෙනකොට උන් ඔහොම දැනුම්දීම් කලේ නෑ. අනික බං හිරේ ඉඳලා කුඩු බිස්නස් හැන්ඩ්ල් කරනවා කියන එක බන්ධනාගාර නමටත් ලැජ්ජයි. බන්දනාගාරද ඒවා. වෙන රටවල උන්ට මේවා ඇහුවාම පුකෙන් දත් එනවා ඇති. Click to expand... ප්රභාකරන්ගෙ බෝම්බ පුපුරද්දිත් ඔහොම දැනුම් දීම් නෑ හැබැයි කොටිංව මරන්න ගත්ත ගමං මානව හිමිකම් මතක් වෙනව. මුන් කුඩ්ඩන්ට අපරාධකාරයන්ට ත්රස්තවාදීන්ට මාර ආදරෙයි
stasia said: හැම පැත්තම වැරදියි. කුඩු විකුණලා රටක කොල්ලෝ ඇවිදින මළමිනී වෙනකොට උන් ඔහොම දැනුම්දීම් කලේ නෑ. අනික බං හිරේ ඉඳලා කුඩු බිස්නස් හැන්ඩ්ල් කරනවා කියන එක බන්ධනාගාර නමටත් ලැජ්ජයි. බන්දනාගාරද ඒවා. වෙන රටවල උන්ට මේවා ඇහුවාම පුකෙන් දත් එනවා ඇති. Click to expand... ප්රභාකරන්ගෙ බෝම්බ පුපුරද්දිත් ඔහොම දැනුම් දීම් නෑ හැබැයි කොටිංව මරන්න ගත්ත ගමං මානව හිමිකම් මතක් වෙනව. මුන් කුඩ්ඩන්ට අපරාධකාරයන්ට ත්රස්තවාදීන්ට මාර ආදරෙයි
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jul 14, 2018 #5 Pessimist said: ප්රභාකරන්ගෙ බෝම්බ පුපුරද්දිත් ඔහොම දැනුම් දීම් නෑ හැබැයි කොටිංව මරන්න ගත්ත ගමං මානව හිමිකම් මතක් වෙනව. මුන් කුඩ්ඩන්ට අපරාධකාරයන්ට ත්රස්තවාදීන්ට මාර ආදරෙයි Click to expand... එකට තමයි මානව හිමිකම් කියන්නේ සුද්ද
Pessimist said: ප්රභාකරන්ගෙ බෝම්බ පුපුරද්දිත් ඔහොම දැනුම් දීම් නෑ හැබැයි කොටිංව මරන්න ගත්ත ගමං මානව හිමිකම් මතක් වෙනව. මුන් කුඩ්ඩන්ට අපරාධකාරයන්ට ත්රස්තවාදීන්ට මාර ආදරෙයි Click to expand... එකට තමයි මානව හිමිකම් කියන්නේ සුද්ද
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jul 14, 2018 #6 මානව හිමිකම් ගැන මතක් කරලා විජේකලාට ලියුම් යැව්වද දන්නෑ මෙයාලා. මේවා වගේම ඒවත් වෙන්න ඕනි දේවල්නේ. යුද්ධයට පාර කැපීමත් මානව හිමිකම් කඩවෙන කටයුත්තක්නේ.
මානව හිමිකම් ගැන මතක් කරලා විජේකලාට ලියුම් යැව්වද දන්නෑ මෙයාලා. මේවා වගේම ඒවත් වෙන්න ඕනි දේවල්නේ. යුද්ධයට පාර කැපීමත් මානව හිමිකම් කඩවෙන කටයුත්තක්නේ.
Tramadol Well-known member Jul 20, 2014 13,769 8,094 113 Kotahena Jul 14, 2018 #7 කවුද ජිවත් වෙන්න ඕන, කවුද මැරෙන්න ඕන කියල තීරණය කරන්න අපිට අයිතියක් නැහැ. මිනිස්සු විතරක් නෙමෙයි සත්තු උනත්.
කවුද ජිවත් වෙන්න ඕන, කවුද මැරෙන්න ඕන කියල තීරණය කරන්න අපිට අයිතියක් නැහැ. මිනිස්සු විතරක් නෙමෙයි සත්තු උනත්.