මානව_හිමිකම්_හා_ඉන්දියාව

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මානව_හිමිකම්_හා_ඉන්දියාව

    මානව හිමිකම් හා ඉන්දියාව


    [FONT=&quot]මානව හිමිකම් පිළිබඳව[/FONT][FONT=&quot]ඉන්දිය රජය ලංකාවට එරෙහිව ජිනීවාහිදී කටයුතු කලත් ඔවූන්ගේ රටේ[/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot]ආගමික[/FONT][FONT=&quot]පූජකයකුටවත් නිදහසේ ගමන් කළ නොහැකි ලෙස මානව හිමිකම් රකින රටක් බව මෙම [/FONT][FONT=&quot]සිද්දියේදී පැහැදිලිව පෙනේ.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සිංහල ජනතාව විශාල[/FONT][FONT=&quot]ලෙස මිලේජ්ජ ලෙස[/FONT][FONT=&quot] ඝාතනය[/FONT][FONT=&quot] කල[/FONT] LTTE [FONT=&quot]තස්තවාදීන් පවා[/FONT][FONT=&quot] පුනරුත්ථාපනය[/FONT][FONT=&quot]වී සමාජගතව ඇතත් ඒ කිසිවෙකුට [/FONT][FONT=&quot]සිංහල සිවිල්සමාජය හිංසා කර නැත.[/FONT]
    මෙයට හේතූවී ඇත්තේ සිංහලයා තුල ඇති මෛත්‍රි, කරුනා හා මුදිතා ගුන හැර අන් කිසිවක් නිසා නෝවේය.



    .
    .
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    incredibleindia.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව කරන ලදැයි පැවසෙන යුද අපරාධ හෙලා දැකීමට අපොහොසත් වූ බවට මධ්‍යම ආණ්ඩුවට චෝදනා කරමින් තමිල්නාඩුවේ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් (DMK ) පක්ෂය පාලක සභාගයෙන් ඉවත්වන බව නිවේදනය කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, ශ්‍රී ලංකාවේ ‘වර්ග සංහාරය’ ගැන පරීක්ෂණයක් අවශ්‍ය බව කියා සිටියාය.

    කොන්ග්‍රස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අමතමින් ඒ බව කියා සිටි සෝනියා ගාන්ධි, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඉරණම පිලිබඳ සිය වේදනාව සහ සංවේගයද පළ කළ බව අගමැති කාර්යාලයේ නාරායනසාමි අමාත්‍යවරයා පැවසීය.

    ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු දරන DMK සාමාජිකයන් පස් දෙනා ද අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වීමට නියමිත අතර, ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත වන තුරු ඉවසා සිටීමට DMK පක්ෂයට අවස්ථාව තිබුණු බවයි, එම ඉල්ලා අස්වීම පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් අමාත්‍ය නාරායනසාමි සඳහන් කළේය.




    me ballita mathaka naha mekige miniha maruweth ltte eke un kiyala.patta we*i:angry:
     

    Dreamer88

    Member
    Jan 21, 2013
    255
    23
    0
    ~error in location~
    me ballita mathaka naha mekige miniha maruweth ltte eke un kiyala.patta we*i:angry:

    Anna eke thama thiyena baya..miniha nomaruna nam eya ta meh place eke labei da ??? e nisa eken eyata une paaduvak da vaasiyak da ?

    Kohomath India va unta puduma bada amaruvak ne thiyenne ape rata gana...Onna H**tak unge rata athule thiya gaththa nam ivarai ne...ape rata tama arinna enne nathiva..

    Hamuduruvon ta gahuve..nodana nemei.. Lanka ven gema thama illanne..etakota India va Lankava ekke aula venava oye seen eken Para Demala Haththa...
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුන්ට ලංකාව හදන්න කලින් ඒ රටේ මිනිස්සුන්ට රෙන්න කක්කුස්සි ටිකක් හදල දිපන් කියල තමයි කියන්න තියෙන්නේ