මානසිකව වැටුනා බං

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol: මට මතකයි
    අද වගේ මතකයි
    කොලවරිය කිරියට ඇවිල්ල
    මුල්ම කාලෙ
    ඔය වගේ අසහනකාරයින්ට විරුද්ධව
    ත්‍රෙඩ් එකක් දැම්ම :baffled:
    මං ඒක උන්ගෙ
    ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කිව්වාම
    තෝ මටත් අසහනකාරය කිව්ව :lol: :lol:

    :rofl::baffled::baffled:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඉතින් මොකද උබ මානසිකව වැටුනෙ.? උබද ඒ 21ක් හැවරිදි තරුණිය.?

    උඹට අවුල් ගියේ මොකද? මේකිට කැඩෙන්නැති වෙන්න මාසේකට සැරයක් ගහන්නේ උඹද? :P

    කියන්න බෑ නේ බං අරුගෙ එකේ හැටියට කෙල්ලට හිතෙනව ඇති කැඩුනේ නැද්ද කියල

    :rofl: