මානසික අවපිඩනය
අද ගොඩක් උන්ට තියෙන දෙයක් තම මේක. මේක මානසික ලෙඩක් . එත් ගොඩක් අය මානසික ලෙඩක් කිව්වම පිස්සෙක් කියල වැරදි වැටහීමක් ගන්නවා. මානසික රෝග ගොඩක් වෙලාවට බාහිර රෝග වලට වඩා බරපතලයි. මොකද එක සමාජයටම බලපානවා. අනික අදාල පුද්ගලයට එක ගොඩක් වේදනා කාරී වෙනවා.
මේ ලින්ක් එකෙන් poddak බලන්න ඔබටත් මානසික අවපිඩනය තියෙනවද කියල. ඒ උපදෙස් පිලි පදින්න . ලංකාවේ රජයේ රෝහල් වල සම්පුරනෙන්ම රහසය බව සුරකිනවා. කිසිම බයක් වෙන්න එපා.
http://www.netdoctor.co.uk/interactive/interactivetests/goldberg.php