මානසික අවපීඩනය
කෙනෙකුට තමන්ට විෂාදය හෙවත් මානසික අවපීඩනය තිබෙනවාද යන්න ගැන තමන්ට අවබෝධ කර ගත හැකි සරල විදියක් මෙහිදී සටහන් කළ හැකියි පසුගිය සති දෙක හෝ ඊට වැඩි කාලයක් පුරා.
මෙහිදී ඔව් පිළිතුර 5ක් හෝ ඊට වඩා ගත්තා නම් ඔබ මනෝ වෛද්‍යවරයෙකු හමු වීම වැදගත් බව සලකන්න. එහිදී මෙම ස්‌වයං පරීක්‌ෂණය සඳහා ඔබ ලැබූ ඔව් පිළිතුරු සංඛ්‍යාව වෛද්‍යවරයාට පවසන්න
1. සුලු කාරණයක් සම්බන්ධයෙන් පවා ඔබ පසුතැවෙනවාද? ඔව්/නැත
2. ඔබ නිතර නිතර හදිසි කෝපයට පත් වෙනවාද? ඔව්/නැත
3. ඔබට කිසිවෙකු ආදරය නොකරනවා හෝ ඔබව නොසලකා හැර ඇතැයි සිතෙනවාද? ඔව්/ නැත
4. ඔබ නිතරම හිසරදයෙන් සහ ශාරීරීක වේදනාවකින් හෝ දැවිල්ලකින් පෙළෙනවාද? ඔව්/නැත
5. ඔබට සාධාරණ හේතුවක් නැතිව අධික මහන්සියක් හෝ පණ නැති ගතියක් දැනෙනවාද? ඔව්/නැත
6. ළඟදී ඔබේ ශරීරයේ බර අඩු වුණාද? ඔව්/නැත
7. ඔබට ඔබේ අධ්‍යාපන කටයුතු රැකියාව ගේ දොර වැඩපල කිරීමට ඇති උනන්දුව අඩු වෙලාද? ඔව්/නැත
8. රාත්‍රියට නින්ද යාමේ අපහසුවක් පවතීද?
9. හේතුවක් නැතිව ඔබට දුකක් දැනෙනවාද? ඔව්/නැත
10 ඔබ ළඟදී සියදිවි හානි කර ගැනීමට සිතුවාද? ඔව්/නැත