මානසික ආතතිය / Stress

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මානසික ආතතිය / Stress

    Stress එකට බෙහෙත් ගත්ත උන් ඉන්නවද මේකෙ .පට්ට stress බන් මේ දවස් වල .නින්ද යන් නෑ ,ඔලුව රිදෙනව, ඈනුම් යනව හිතන් ඉන්නෙ ඩොකෙක් හම්බෙලා බලන්ඩ. ඊට කලින් පොඩ්ඩක් මේ වගේ දේකට බෙහෙත් ගත්ත කෙනෙක් ඉන්නව නම් කියපන් experience share කරගන්ඩ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,933
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෑස්ට්‍රික් වලට බේත් ගන්න ගියහම ස්ට්‍රෙස් වැඩි නිසාත් වෙනවා කියල නිදි පෙති වගයක් දුන්න....
    ගෑස් ට්‍රික් නම් හොදටම හොද උනේ නා.. එත් පට්ටෙට නින්ද නම් ගියා ඒ දවස් වල....
    අගට මාර සනීපය් එහෙම නින්ද ගියහම.. එත් ඒ බේත් එතනින් නතර කරලා වෙන බේත් (සිංහල) කරලා ගෑස් සනීප / අඩුම කර ගත්තා....
     
    • Like
    Reactions: powersport

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    Beheth walata purudu wenna epa ban. Earl Grey Tea bonna :) Stress, Anxiety, Depression thiyana aya calm wenawa. Natural remedy ekak :)