මානසික ආතතිය / Stress
Stress එකට බෙහෙත් ගත්ත උන් ඉන්නවද මේකෙ .පට්ට stress බන් මේ දවස් වල .නින්ද යන් නෑ ,ඔලුව රිදෙනව, ඈනුම් යනව හිතන් ඉන්නෙ ඩොකෙක් හම්බෙලා බලන්ඩ. ඊට කලින් පොඩ්ඩක් මේ වගේ දේකට බෙහෙත් ගත්ත කෙනෙක් ඉන්නව නම් කියපන් experience share කරගන්ඩ