මානසික ආතල්

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    බලන් ඉදල බැරිම තැන තමයි මම මේක ලියන්න හිතුවේ.....

    කාටවත් බනින්න නෙවෙයි ඉල්ලීමක් කරන්න විතරයි අදහස් කරේ...

    ටිකක් විවෘතව හිතට එකගව හිතල බලන්නකෝ...

    ස්තූතියි!!!

    උඹ හරි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අනිවරෙන්ම මචන්,, මමත් මේ ගැන thread එකක් දන්නා හිටියේ. මුන් මේකේ ඇවිල්ල පිස්සු ආතල් ගන්න හදනවා. ඕව දාන ඇයෝ ඔක්කොම ban කරලා threads වහල දන්නා ඕන.
    දැන් ටිකකට ඉසෙල්ලා තිබ්බ එකක්. Admin වහල එක. බොහොම තැන්ක්ස් මචන්.
    මුන් හදන්නේ එලකිරිය විනාස කරන්න. අපිට තියෙන්නේ ඔය වගේ ත්රෙඩ්ස් report කරන්න..
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    මට ඉතින් හිනා යන්න පුලුවන් හැම තැනින්ම හිනා යනවා මේවට...
    සමහර කට්ටියට රිදිලා... මගෙ රෙප් අම්බානට කපල.... හොදටම බැනලා...

    මම මේ රෙප් කපපු මහත්වරුන්ට කියන්නේ රෙප් කැපුවට කමක් නෑ නිකන් කොන්ද පන නැති පී ඩයල් වගේ අම්මෙක් අප්පෙක් නැති අනාතයො වගේ නමක් ගමක් නැතුව බනින්නෙ නැතුව කෙලින් ඇවිත් නියම පිරිමියෙක් වගේ බැනපල්ලා...

    හේතුවක් නැතුව රෙප් කපපු උන්ට ඉතින් මට කියන්න වෙන්නේ
    ආතල් එකට ගහල කරුමෙට ඉපදුනු උන් කියල තමයි... උන්ගේ තාත්තලට හිතෙනව ඇති මුන්ව හැදුවට වඩා හොදයි සරමේ පිහිදගත්ත නන් කියලා
     
    Last edited:

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    Respect.jpg

    #respect
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සිරාවටම හරි මචන් මටත් හිතුනා මේ ගැන කතා කලා නම් හොදයි කියලා ....එහෙම කොටන්න වෙලාවක් නෑනෙ බන් ..
    ..මෝඩ චූන් වලට නිකන් උදව්වක් දෙන්න කියල දැම්මාම ඇත්තම කියල උදව්වක් ඉල්ලන එකාට ත් උදව් කරන්නෙ නෑ ඒකත් බයිට් එකට ගන්නවා ..

    ..දවසක් එකෙක් දාල තිබ්බා ඌ සියදිවි නසා ගන්න යනවා කියල ....ඔයවගේ මෝඩ චූන් වැඩ කලාම මේකෙ ඉන්න උන බයිට් කරාම ඇත්තම ප්‍රශ්නයක් තියන එකෙක් උනත් එහෙමෙ කිව්වාම බයිට් වෙනවා ...


    ඒත් ඉතින් කරන්න දෙය නැතුව මෝඩ ආතල් ගන්න උන්ට මේව තේරෙන්නෙ නෑ බන් ,,,,උන්ව හදන්න බෑ

    රෙපක් දෙන්න බෑලු ...
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    බලන් ඉදල බැරිම තැන තමයි මම මේක ලියන්න හිතුවේ.....

    සීග්‍රයෙන් කාන්තාරකරනය වන ලාංකීය :D:yes:මානසිකත්වය/රසිකත්වය නැවතත් හරිතකරණය කිරීමට ගත් උත්සහයක් .......

    අපේ ලංකාවේ සමාජය පරිනාමය වෙන්නේ ලස්සන ගේ ඉදලා කැත බුන්....!!!!

    rep given+++
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඊයේ එකෙක් දාලා තිබුනා ෆෝන් චාජරයකින් කාර් බැට්රියක් චාර්ජ් කරන්න පුළුවන්ද කියලා අහලා. බලපං අහලා තියෙන ප්‍රශ්නේ. ගොඩක් ඒවා ෆේක් එකවුන්ට්.සමහරවිට එකාගෙම වෙන්නත් පුළුවන්.
     
    Last edited: