මානසික පසුබෑම්

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    මානසික පසුබෑමකට ලක්වෙලා ඉන්න.. depression හෝ වෙනත් මානසික රෝගයකින් පෙලෙන කෙනෙකුට ජීවත් වෙන්න ආණ්ඩුවෙන් ගෙවීමක් කරනවනම් වටිනව නේද..

    ඔලුවේ කිසිම අවුලක් නැති කෙනෙකුට සමහරවිට මේක තේරුම් යන එකක් නැහැ..

    මේ ලෝකෙ හරිම අකාරුණිකයි.. සල්ලි නැත්නම් වතුරවත් නැහැ..
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ ලෝකෙ හරිම අකාරුණිකයි.. සල්ලි නැත්නම් වතුරවත් නැහැ..

    :( :yes: :yes:
     
    • Like
    Reactions: moveon

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මානසික පසුබෑමකට ලක්වෙලා ඉන්න.. depression හෝ වෙනත් මානසික රෝගයකින් පෙලෙන කෙනෙකුට ජීවත් වෙන්න ආණ්ඩුවෙන් ගෙවීමක් කරනවනම් වටිනව නේද..

    ඔලුවේ කිසිම අවුලක් නැති කෙනෙකුට සමහරවිට මේක තේරුම් යන එකක් නැහැ..

    මේ ලෝකෙ හරිම අකාරුණිකයි.. සල්ලි නැත්නම් වතුරවත් නැහැ..
    salli nathnam mahana wena eka thamayi neda sudusu

    Ammandila okkoma nomile denawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    මානසික පසුබෑමකට ලක්වෙලා ඉන්න.. depression හෝ වෙනත් මානසික රෝගයකින් පෙලෙන කෙනෙකුට ජීවත් වෙන්න ආණ්ඩුවෙන් ගෙවීමක් කරනවනම් වටිනව නේද..

    ඔලුවේ කිසිම අවුලක් නැති කෙනෙකුට සමහරවිට මේක තේරුම් යන එකක් නැහැ..

    මේ ලෝකෙ හරිම අකාරුණිකයි.. සල්ලි නැත්නම් වතුරවත් නැහැ..
    @AnuradhaRa ta wadagath wei
     
    • Wow
    Reactions: AnuradhaRa

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මානසික පසුබෑමකට ලක්වෙලා ඉන්න.. depression හෝ වෙනත් මානසික රෝගයකින් පෙලෙන කෙනෙකුට ජීවත් වෙන්න ආණ්ඩුවෙන් ගෙවීමක් කරනවනම් වටිනව නේද..
    ආයුර්වේද රෝහලට ගිහිල්ලා ලෙඩේ නිට්ටාවටම සනීප කරගන්නකෝ.
    ඔලුවේ කිසිම අවුලක් නැති කෙනෙකුට සමහරවිට මේක තේරුම් යන එකක් නැහැ..

    මේ ලෝකෙ හරිම අකාරුණිකයි.. සල්ලි නැත්නම් වතුරවත් නැහැ..
     
    • Like
    Reactions: moveon

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එහෙම ගෙවීමක් කරනවා කිව්වොත් ලංකාවෙ මිනිස්සු පක්ෂ පිටින් depression තියෙනවා කියලා ආණ්ඩුවෙන් සල්ලි ගනියි 🥴
    තමන්ට මොනවාහරි මානසික ගැටලුවක් තියෙනවා නම් ඒකට උපදෙස්, වෛද්‍ය ප්‍රතිකාර අරගෙන සාමාන්‍ය මට්ටමට එන්න උත්සහ කරන්න ඕනි මුලින්. එහෙම ප්‍රතිකාර වලින් සනීප කරන්න බැරි අයට ජීවත් වෙන්න උදව් කරන විදියක් තියෙනවා නම් හොඳයි
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    විවිධ ලෙඩ රෝග වලින් පීඩා විඳින ගොඩක් මිනිස්සු ඉන්නවා කිසිම ආදායමක් නැතුව. සමහරුන්ට ඉස්පිරිතාලේට යන්නවත් වියදම හොයා ගන්න බෑ, විශේෂයෙන්ම ආබාධසහිත අයට එයාලට බස් එකක යන්නත් බෑනෙ.
    බියකරු සසර.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    🙄. තනියෙන් තමයි ගොඩ එන්න වෙන්නේ. උපදේශන සේවා වලට ගිහින් බලන්න පොඩ්ඩක්. සුමිතුරෝ හරි කමක් නෑ. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට call කරලා පොඩ්ඩක් කියලා බලන්න. උදව් ගන්න පුළුවන් තැනක් කියයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ජීවත් වෙන්න නෙවෙයි
    බේත් වලට, කවුන්සලින් වලට ගෙවනව නන් හොදයි

    නැත්නන් මිනිස්සු, ඔහෙ නිකන් ඉදීවි ලෙඩ හොද කරගන්න ට්‍රයි කරන්නෙ නැතුව
     
    • Like
    Reactions: Any.key and moveon