මානසික පීඩනය

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    eka dawasak atha hodanne nethuwa hitapan. eka henama amarui. hema tissema eka gena hitenawa eth nokara idapan.
    shape eke adu karaganna puluwan. hebei neti karaganna bee. karadarayak neti ganata adu karaganna nm puluwan
    මමත් අඩු කර ගන්න try කරනවා මචන්.එක පාර අඩු කර ගන්න අමාරුයි. පොඩ්ඩ පොඩ්ඩ අඩු කරගෙන යනවා
     
    • Like
    Reactions: nooby

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මට කිසිම දෙයක් මතක හිටින් නැ ඩොක්ට කියන දේවල් කවුන්සලින් කරන අය කියන ඒව කිසිම දෙයක් මතක නැ වෙලාවට මන් පෝන් එකේ රෙකෝඩ් ඕන් කරගෙන යනවා එහෙම තැනකට යද්දි. මන් මේ ටික ටයිප් කරන්න විනාඩි 15 ක්‌ වගෙ ගියා. හපොයි
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මට නම් ලාවට වගේ Depression
    Anxiety නම් හොදටම,ඊයේ රෑත් දෙක හමාර වෙනකන් නින්දක් නෑ කල්පනා කර කර හිටියා
    Ex නිසා නේද බන්.
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    OCD walata kalin beheth ehema gaththa da bn ?
    akamathi ewwa nokara inna widihak nadda ? eka thmayi hodama solution eka.
    බෙහෙත් බීලා නෑ බන්. බෙහෙත් බිව්වම එන side effect නිසා බොන්න බයයි.
    අකමැති එකෙන් අයින් වෙන්න තමයි මම වැඩ කරගෙන යන්නේ මචන්.

    මට කිසිම දෙයක් මතක හිටින් නැ ඩොක්ට කියන දේවල් කවුන්සලින් කරන අය කියන ඒව කිසිම දෙයක් මතක නැ වෙලාවට මන් පෝන් එකේ රෙකෝඩ් ඕන් කරගෙන යනවා එහෙම තැනකට යද්දි. මන් මේ ටික ටයිප් කරන්න විනාඩි 15 ක්‌ වගෙ ගියා. හපොයි
    Job එකක් කරනවද? ඒක බලපාන්නේ නැද්ද ඒවට?
    ------ Post added on Nov 30, 2022 at 7:10 PM
     
    • Sad
    Reactions: Amila llll

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බෙහෙත් බීලා නෑ බන්. බෙහෙත් බිව්වම එන side effect නිසා බොන්න බයයි.
    අකමැති එකෙන් අයින් වෙන්න තමයි මම වැඩ කරගෙන යන්නේ මචන්.
    බෙලහීන තාවය එනවා නේද?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව් බන්.libido එක එහෙම අඩු වෙනවා.මේවා තියෙද්දීත් ඒක වෙනවා.
    මටත් හොඳටම depression තියනවා. මොකක්ද බං කරන්න පුළුවන්.. බටහිර බෙහෙත් ගන්න බෑ ඔය case එක නිසා...
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    මටත් හොඳටම depression තියනවා. මොකක්ද බං කරන්න පුළුවන්.. බටහිර බෙහෙත් ගන්න බෑ ඔය case එක නිසා...
    උබට depression එන්න හේතුව මොකක් කියලද හිතන්නේ?

    නැ බන්
    දැන් මොකද treatment
    ------ Post added on Nov 30, 2022 at 7:20 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,527
    113
    බඩ යන ලෙඩක්. :(


    ඔයාට අවුල් වෙන කෑම මොනවාද?


    මටත් එහෙම වෙන්නැති.

    මට ගෙයින් එලියට බැහැගන්න බෑ. එච්චරටම අවුල්.
    පිස්සු හැදිලා ඉන්නේ

    බඩ යන ඵකම නෙමෙයි බං..මහ කරුම ලෙඩක් IBS කියන්නේ..බඩ යන ඵක තමා ලෙඩේ මුල් අවදිය..ඊට පස්සෙ තමා සැණකෙළිය පටන් ගන්නේ.බඩ යනව වගේම තමා බඩ වේලනව.අායෙ ඉතිං කෑම බීම වලින් පරිස්සම් නොවුනොත් බඩ අල්ලන් කෑගහන්න වෙන තරමට අමාරු වෙනව..ඒ බඩේ අමාරුව අර අපිට අජීර්ණ වලට ඵහෙම ඵන බඩේ අමාරුව නෙමෙයි..හරියට කවුරුහරි බඩවැල් තද කරනව වගේ ෆීල් ඵකක් ඵන්නේ..IBS හැදුනම ඒකටම කියල හරියටම හරියන බෙහෙතක් තාම හදල නෑ.ඒ වගේම IBS හැදෙන හේතුව ඩොකාලවත් තාම හොයාගෙන නෑ..stress ඵක තනිකම පාළුව නිසා හැදෙනව කියල කියනව.IBS හැදුනම අපිට ඕන ඕන කෑම කන්න බෑ..අඩු ගානේ කිරිවත් බොන්න බෑ අර බඩේ cramping ගතිය වැඩි වෙනව..මහ කරුමම ලෙඩක්..භයානකම දේ තමා IBS හොඳ වෙන කාලයක් කියන්න බෑ..ජීවිත කාලෙම උනත් තියෙන්න පුළුවන්..ඒ වගේම තමා IBS signs colon cancer signs වලට සමාන නිසා හදිසියේ colon cancer ඵකක් හැදුනත් ඒක IBS තියෙන කෙනෙක්නම් ඒ IBS හින්ද කියල හිතල ඔහේ ඉන්න ඵක..ඒකෙන් වෙන්නේ කැන්සර් ඵකකින් අකාලේ මැරෙන්න..සෙල්ලම් ලෙඩක් නෙමෙයි ඕක..ග්‍රැස්ටයිටීස් වගේ ඩයිජීන් ඵකක් කාල ශේප් වෙන්න පුළුවන් ලෙඩක් නෙමෙයි..
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උබට depression එන්න හේතුව මොකක් කියලද හිතන්නේ?
    A/L FAIL වීම මත ඇති වෙච්ච සාංකාව. Al fail නිසා ජීවිතයම ඉවරයි කියා negative mind එකකට යාම. දෙමාපියන් negative minded වීම.. මත degree එකකට යන්න නොදී සිටීම වගේ දේවල්
    මම පස්සේ nibm එකේ degree එකක් start කරා. දැන් මග නැවතිලා තියන්නේ.. ඒකටත් ගොඩක් හේතුව depression වල අතුරු පල වෙන්න පුළුවන්.
     
    • Wow
    Reactions: ST.PIERRE

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මානසික පීඩනය නිසා මතකය අඩු වෙන්න පුළුවන්ද?
    OCD වගේ තියෙන කෙනෙක් ලොකු මානසික පීඩනයකින් ඉද්දී එහෙම වෙන්න පුළුවන්ද?
    අමතක වෙනවා කිව්වේ නම් ගම් නෙවේ. ඉගෙන ගන්න දෙක මතක තියා ගන්න ඕනේ තියරි කොටස් වගේ ඒවා.ඒ වෙලාවේ ඇරෙන්න ආයේ භාවිතා නොවෙන ඒවා.
    ඔව් අත්දැකීමෙන් මට නම් එහෙමයි
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    A/L FAIL වීම මත ඇති වෙච්ච සාංකාව. Al fail නිසා ජීවිතයම ඉවරයි කියා negative mind එකකට යාම. දෙමාපියන් negative minded වීම.. මත degree එකකට යන්න නොදී සිටීම වගේ දේවල්
    මම පස්සේ nibm එකේ degree එකක් start කරා. දැන් මග නැවතිලා තියන්නේ.. ඒකටත් ගොඩක් හේතුව depression වල අතුරු පල වෙන්න පුළුවන්.
    වයස කීයද මචන්. උබට ලෙඩක් වෙන ගානට ඕක ඇවිත් නෑ නේද?

    ඔව් අත්දැකීමෙන් මට නම් එහෙමයි
    උබටත් තියෙනවද?
    ------ Post added on Nov 30, 2022 at 7:32 PM
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    මටත් ඕක ඇති මන් හිතන්නෙ. කවදාවත් කොච්චර පාඩම් කරත් මතක තියා ගන්න අමාරුයි. යාළුවො හිටියා ලෙක්චර්ස් එන්නෙත් නෑ වැඩිය. Exam එකට කලින් දවසෙ පාඩම් කරලා Exam ගොඩ දාපු. මට කවදාවත් එහෙම කරන්න බෑ. කලින් දවසෙ පාඩම් කරාට මතක හිටින්නෙත් නෑ.
    exam ekata kalin dawsw kuppi boruwak 😌 un hodata padam karala ane inne . Okawat dan nadda
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    වයස කීයද මචන්. උබට ලෙඩක් වෙන ගානට ඕක ඇවිත් නෑ නේද?


    උබටත් තියෙනවද?
    ------ Post added on Nov 30, 2022 at 7:32 PM
    ඔව් තියෙනවා. ඒත් මම නම් දැන් ignore කරලා ඉන්නේ.
     
    • Love
    Reactions: ST.PIERRE

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වයස කීයද මචන්. උබට ලෙඩක් වෙන ගානට ඕක ඇවිත් නෑ නේද?
    27
    මන් හිතන්නේ මට අක්‍රමවත් PE තත්ත්වයක් තියනවා.
    Gastrities තියන්නෙත් මේකෙම හේතුවක්.
    Love එකක් පටන් ගන්න ඕන.. but එකට කිසිම motivation එකක් නෑ.. job එකක් නැති නිසා පොඩි පස්ස ගැහිල්ලක් තියනවා