මානසික පීඩනය

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    27
    මන් හිතන්නේ මට අක්‍රමවත් PE තත්ත්වයක් තියනවා.
    Gastrities තියන්නෙත් මේකෙම හේතුවක්.
    Love එකක් පටන් ගන්න ඕන.. but එකට කිසිම motivation එකක් නෑ.. job එකක් නැති නිසා පොඩි පස්ස ගැහිල්ලක් තියනවා
    මට 28 යි.මට නම් ඕවා හින්දා love feeling එන්නෙත් නෑ.libido එකත් අඩු වෙලා වගේ.
    ඉක්මනට කරන දෙයක් කරන්න වෙයි. දවසින් දවස වැඩි වෙන එක වෙන්නේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඒක සාර්ථකද?
    තාවකාලිකව හොඳයි. comfort zone එකෙන් එලියට ගියාම ආයේ නන්නත්තාරයි 😑 දැන් නම් හිතෙනවා හොඳම දේ තමන්ට වගේම අනුන්ට හරියන අලුත් personality එකක් හදා ගන්න එක. පරණ දන්න කෙනෙක්ට වුණත් respond කරන්න ඕනි අලුත් කෙනා විදියට. සමහරවිට එහෙම හරියයි. කරන්න try කරලා බලන්න ඕනි.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    තාවකාලිකව හොඳයි. comfort zone එකෙන් එලියට ගියාම ආයේ නන්නත්තාරයි 😑 දැන් නම් හිතෙනවා හොඳම දේ තමන්ට වගේම අනුන්ට හරියන අලුත් personality එකක් හදා ගන්න එක. පරණ දන්න කෙනෙක්ට වුණත් respond කරන්න ඕනි අලුත් කෙනා විදියට. සමහරවිට එහෙම හරියයි. කරන්න try කරලා බලන්න ඕනි.
    මේකට හරි බෙහෙත් නැති නිසා අලුත් දේවල් try කරලා බලන ඒක තමයි හොඳ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මට 28 යි.මට නම් ඕවා හින්දා love feeling එන්නෙත් නෑ.libido එකත් අඩු වෙලා වගේ.
    ඉක්මනට කරන දෙයක් කරන්න වෙයි. දවසින් දවස වැඩි වෙන එක වෙන්නේ
    2016 වගේ ඉඳන් තියනවා බං

    මදන මෝදක එළකිරිත් එක්ක ගත්තම ටිකක් අඩු ගතියක් දැනුනා.. පහු වෙනිදා උදේට නින්දෙන් හොඳට නැගිටිනවා අර ඔලුවෙ බර ගතිය මුකුත් නෑ... වැඩිය ගන්න ගියේ නෑ...

    තව මන් අඳුරන family එකක aunty කෙනෙක් බටහිර doc කෙනෙක් ගෙන් බෙහෙත් අරන් ඒ doctor, western medicine වල අතුරු ආබාධ නිසා දීලා තිබ්බේ ඉන්දියා වලින් එන herbalic product එකක්. ( ලෙඩා ගෙන් කාමැත්ත අහලා) ඒ family එකේ දැන් ගෙවල් විකුණලා ගිහිල්ලා බං contact එකක් ඇත්තේත් නෑ.. බෙහෙත් ගොඩක් ගණන් හැබැයි

    සිංහල බෙහෙත් කරන්න ඕන. හොඳ තැනක් හොයාගන්න ඕන..

    උබ කොහොමද recover වෙන්නේ...?
     
    • Wow
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    2016 වගේ ඉඳන් තියනවා බං

    මදන මෝදක එළකිරිත් එක්ක ගත්තම ටිකක් අඩු ගතියක් දැනුනා.. පහු වෙනිදා උදේට නින්දෙන් හොඳට නැගිටිනවා අර ඔලුවෙ බර ගතිය මුකුත් නෑ... වැඩිය ගන්න ගියේ නෑ...

    තව මන් අඳුරන family එකක aunty කෙනෙක් බටහිර doc කෙනෙක් ගෙන් බෙහෙත් අරන් ඒ doctor, western medicine වල අතුරු ආබාධ නිසා දීලා තිබ්බේ ඉන්දියා වලින් එන herbalic product එකක්. ( ලෙඩා ගෙන් කාමැත්ත අහලා) ඒ family එකේ දැන් ගෙවල් විකුණලා ගිහිල්ලා බං contact එකක් ඇත්තේත් නෑ.. බෙහෙත් ගොඩක් ගණන් හැබැයි

    සිංහල බෙහෙත් කරන්න ඕන. හොඳ තැනක් හොයාගන්න ඕන..

    උබ කොහොමද recover වෙන්නේ...?
    මම හිතලාම කරන වැඩ සීමා කරගෙන කරන්නේ බන්.මත් දේවල් ගන්න යන්න එපා. ඒවට addict උනම ඒක තව ප්‍රශ්නයක්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම හිතලාම කරන වැඩ සීමා කරගෙන කරන්නේ බන්.මත් දේවල් ගන්න යන්න එපා. ඒවට addict උනම ඒක තව ප්‍රශ්නයක්
    මට අවුල තියන්නේ බං මුකුත් වැඩක් කරන්න හිතෙන්නේ නැති ඒක. මගේ අනාගතේ විනාශ වෙනවා පෙනී පෙනී නිකන් ඉන්නවා බං ඔහේ..
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මට අවුල තියන්නේ බං මුකුත් වැඩක් කරන්න හිතෙන්නේ නැති ඒක. මගේ අනාගතේ විනාශ වෙනවා පෙනී පෙනී නිකන් ඉන්නවා බං ඔහේ..
    මොකද්ද nibm එකේ කරන්නේ?
    ඕක ගොඩ දා ගන්නකන්වත් අල්ලන් ඉඳපන්
     
    • Like
    Reactions: scorpion MW

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Software engineering බං.
    Degree එක ගන්නකන් අල්ලාගෙන ඉඳපන්

    Math depression walata beheth bonawa.
    හොඳයිද දැන් ඒවගෙන්
    ------ Post added on Nov 30, 2022 at 10:23 PM

    Stress bn matath..naginne ne
    මනස නිදහස් නැත්තන් ඕවා හරියට වෙන්නේ නෑ.erect උනත් පස්සේ හිතෙනවා ඇයි erect උනේ කියලා :confused: දිගටම ගියොත් permenent වෙයිද දන්නෙත් නෑ.
    වයස කීයද බන්.වයසත් එක්ක එන ඒවද මන්දා.
    ------ Post added on Nov 30, 2022 at 10:26 PM
     
    • Like
    Reactions: scorpion MW

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    Degree එක ගන්නකන් අල්ලාගෙන ඉඳපන්

    හොඳයිද දැන් ඒවගෙන්
    ------ Post added on Nov 30, 2022 at 10:23 PM

    මනස නිදහස් නැත්තන් ඕවා හරියට වෙන්නේ නෑ.erect උනත් පස්සේ හිතෙනවා ඇයි erect උනේ කියලා :confused: දිගටම ගියොත් permenent වෙයිද දන්නෙත් නෑ.
    වයස කීයද බන්.වයසත් එක්ක එන ඒවද මන්දා.
    ------ Post added on Nov 30, 2022 at 10:26 PM
    Naginwa 1 tiynneth ne ikmanta bahinwa..stress hinda..dan mid 20
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    බඩ යන ඵකම නෙමෙයි බං..මහ කරුම ලෙඩක් IBS කියන්නේ..බඩ යන ඵක තමා ලෙඩේ මුල් අවදිය..ඊට පස්සෙ තමා සැණකෙළිය පටන් ගන්නේ.බඩ යනව වගේම තමා බඩ වේලනව.අායෙ ඉතිං කෑම බීම වලින් පරිස්සම් නොවුනොත් බඩ අල්ලන් කෑගහන්න වෙන තරමට අමාරු වෙනව..ඒ බඩේ අමාරුව අර අපිට අජීර්ණ වලට ඵහෙම ඵන බඩේ අමාරුව නෙමෙයි..හරියට කවුරුහරි බඩවැල් තද කරනව වගේ ෆීල් ඵකක් ඵන්නේ..IBS හැදුනම ඒකටම කියල හරියටම හරියන බෙහෙතක් තාම හදල නෑ.ඒ වගේම IBS හැදෙන හේතුව ඩොකාලවත් තාම හොයාගෙන නෑ..stress ඵක තනිකම පාළුව නිසා හැදෙනව කියල කියනව.IBS හැදුනම අපිට ඕන ඕන කෑම කන්න බෑ..අඩු ගානේ කිරිවත් බොන්න බෑ අර බඩේ cramping ගතිය වැඩි වෙනව..මහ කරුමම ලෙඩක්..භයානකම දේ තමා IBS හොඳ වෙන කාලයක් කියන්න බෑ..ජීවිත කාලෙම උනත් තියෙන්න පුළුවන්..ඒ වගේම තමා IBS signs colon cancer signs වලට සමාන නිසා හදිසියේ colon cancer ඵකක් හැදුනත් ඒක IBS තියෙන කෙනෙක්නම් ඒ IBS හින්ද කියල හිතල ඔහේ ඉන්න ඵක..ඒකෙන් වෙන්නේ කැන්සර් ඵකකින් අකාලේ මැරෙන්න..සෙල්ලම් ලෙඩක් නෙමෙයි ඕක..ග්‍රැස්ටයිටීස් වගේ ඩයිජීන් ඵකක් කාල ශේප් වෙන්න පුළුවන් ලෙඩක් නෙමෙයි..
    ammo 😨
     
    • Sad
    Reactions: Bitter Truth

    Kapu gaman boka yanne mokada bn IBS hindada
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,527
    113
    Kapu gaman boka yanne mokada bn IBS hindada
    ඔව් මචං.ඒක තමා පටන් ගැන්ම.ඕන දෙයක් අහපන් IBS ගැන මම හොඳට study කරා ඕක.ගොඩක්ම බූට් කාපු,පවුල් කැඩුන වගේ දේවල් වෙලා තනිවුන අයට ඕක හැදෙනව වැඩියි..ඒ කියන්නේ ඵකපාරටම තමන් තනි වුනා වගේ ෆීල් ඵකක් ඵන අයට..ඒ ෆීල් ඵක ඵන්න දෙන්නම ඵපා ඔළුවට..පුළුවන් තරම් ෆන් ඵකේ හිටපන්..කාමරේ අස්සෙම ඉන්නෙ නැතුව මිනිස්සු අාශ්‍රය කරපන්..පාරේ ඵක්සසයිස් ඵකටත් ඵක්ක අැවිදපන්,බයිසිකල් පැදපන්..