මානසික රෝගයක්්ද්ද?
මගෙ යාලුවෙක් ඉන්නව උෟ තනියම කතා කරනව
. තවකෙනෙක් නෑ කියල උෟත් දන්නව ඒත් තනියම කියවනව. මන් අැහුවම කීව මූ ඕන්නැතිදේයි එපාදේයි හැමදේ ගැනම ඕනවට වඩා තනියම හිතල හිතල ඒ දේවල් එකපාරම කියවෙනවලු.
මූ ඒම මොා්ඩයෙකුත් නෙවෙයි. ඉගෙනගන්නත් පුලුවන්
. ඉස්සර හොදට හිටිය. ලගකදි ඉදන් තමයි මෙහෙම. මේකට මොනවද කරන්න ඕන.?