උබ මේවා දාන්නේ එලකිරියෙක් කෙල්ලෙක් සෙට් කර ගන්නද 
හොදට මතක තියා ගනින් මේකේ ඉන්නේ නසරානි උන්..පරිස්සම් වෙයන්
උබට ඇත්තම උදව් කරන මේනියාවක් තියේනම් එකේ වරදක් නැහැ..මටත් ඉස්සර තිබුණා...
campus එකෙන් අවුන් උනාට පස්සේ අදටත් යාළුකම ඉතුරු වෙලා තියෙන්නේ 04 දෙනයි.. එකෙන් එකෙක් බැන්දා..උත දැන් වැඩිය නො කතා...
campus එකේ කෙල්ලක් කතා කරොත් කතා කරන්නේ උදව්වකට.උන්ට මතක නැහැ..
එහෙම කියලා මත උන්ට කතා කරන්නෙත් නැහැ
දැන් නම් උදව්වක් ඉල්ලුවුත් මග හරිනවා උගේ හැටි දන්නවා නම්
උදව් කරන්න එපා
අලගියවන්න මුකවැටි තුමා සුබාසිතේ කියනවා
දුදනන්ට උදව් කරලා වැඩක් නැහැ කියලා..අන්න එක ඔලුවේ තියා ගනින් හැම වෙලේම
උබ කොහොමද කියන්නේ උන් ෆන් ගන්නවා කියලා..හපොයි මට නම් මල ගෙදරක්,මගුල් ගෙදරක් කිව්වම එපා වෙනවා..ඇයි ඉතින් ගිහිල්ලා අහගෙන ඉන්නේ එක එකාගේ පච ටිකක්නේ
Edit
දැන් මීටර් උනේ මේකත් තොගේ පචයක් නේද

බැංකුවේ පියන්..
වෙබ් ඩිසයින් දන්නවා..Graphic ඩිසයින් දන්නවා..යාළුවොන්ගේ ප්රෝජෙච්ට් වලට උදව් කරනවා
මොන ලබ්බකටද ඔයි බැංකුවේ ජොබ් එකක් කරන්නේ පලකො IT job එකකට

තෝ මෙතන එක එක පොයියවල දාලා ආතල් ගන්නවා

මම ගෙදර බන් ඉන්නේ මම ගියේ නෑ. ඒත් අනිත් උන් දන් ෆන් ගන්නව ඇති.![]()
උබ කොහොමද කියන්නේ උන් ෆන් ගන්නවා කියලා..හපොයි මට නම් මල ගෙදරක්,මගුල් ගෙදරක් කිව්වම එපා වෙනවා..ඇයි ඉතින් ගිහිල්ලා අහගෙන ඉන්නේ එක එකාගේ පච ටිකක්නේ

Edit
දැන් මීටර් උනේ මේකත් තොගේ පචයක් නේද

බැංකුවේ පියන්..
වෙබ් ඩිසයින් දන්නවා..Graphic ඩිසයින් දන්නවා..යාළුවොන්ගේ ප්රෝජෙච්ට් වලට උදව් කරනවා
මොන ලබ්බකටද ඔයි බැංකුවේ ජොබ් එකක් කරන්නේ පලකො IT job එකකට

තෝ මෙතන එක එක පොයියවල දාලා ආතල් ගන්නවා

Last edited:

ඔය අටමගලම මටත් තියෙනවා මචං... කොහොම හරි අයින් කරගන්න ඕනා.