මානසික රෝගියෙක්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මානසික රෝගියෙක්

    නුවර ඉන්න හොඳම psychiatric consultant කවුද? මට පොඩි කාලේ ඉඳන්ම social anxiety තියෙනවා. මේක මට මාර වදයක්. මම කැමති දෙයක් කරන්න බෑ අනිත් අය එක එක දේවල් හිතයි කියලා. කවුරුහරි දන්නවාද මේකට හොඳම ඩොක්ටර් කවුද කියලා
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    නුවර ඉන්න හොඳම psychiatric consultant කවුද? මට පොඩි කාලේ ඉඳන්ම social anxiety තියෙනවා. මේක මට මාර වදයක්. මම කැමති දෙයක් කරන්න බෑ අනිත් අය එක එක දේවල් හිතයි කියලා. කවුරුහරි දන්නවාද මේකට හොඳම ඩොක්ටර් කවුද කියලා

    Kurunegala innawa . Dr. Mrs. Chintha Weliketiya