මානසික රෝග ගැන
මානසික රෝග ගැන දන්න අය පොඩ්ඩක් එන්නකො.
මම net එකේ search කරලා බැලුවම මට හිතෙනවා සේරම ලෙඩ මට තියෙනවාද කියලා
මම ඩොකෙක් ළගට ගියාම ඌ කියපි ඔයාට ඔහොම හිතෙන්නෙ නෙට් එකෙන් හොයන නිසා කියලා. බෙහෙත් මුකුත් නොදී ආපහු එව්වා. Councilling වගේ යන්න කියලා.
ඒ උනාට මට හිතෙන්නෙ ම තියෙනවා කියලා.
මට වැඩි විස්තරයක් කියන්න උනේ නෑ එයාට එයා ගත් කටට කිව්වෙ ඔයා හිතන නිසා කියලා.
ඇත්තටම මට තියෙන සිම්ටම්ස් ඇහුවම තේරෙනවා හැබැයි.
පොඩි හෙල්ප් එකක් දෙන්න මෙඩිසින් නර්සින් අය ඉන්නවා නම්
මට විකාරයි මේක