මානසික රෝග ගැන කිව්වාම ස්ය්කෝ කියන එක තමා අපේ ඔලුවට මුලින් ම එන්නේ ..ඉතින් හැමෝටම ස්ය්කො සැලකිය මට්ටමකට තියෙනවා.....
ඉස්සෙල්ලා ම අපි ඒක තේරුම් ගත යුතුය්
කොච්චර කවුරු නෑ කිව්වත් ඒක එහෙම තමය්... 
ආසාවල් ... රදා පැවැත්ම මේ හැම දේකටම හෙතුවෙන්නේ අපේ මනස...ඉතින් මනසෙන් එච්චර ලොකු වැඩටිකක් ..(අපේ භාශාවෙන් නම් ජොබ්ස් ටිකක් රන් වෙනකො) ..පොඩි පොඩි ගැටලු හැම තිස්සෙම එනවා..... එර්රස් කියලත් කියන්න පුලුවන්... සමහර අයට ඉතින් ඉපදෙනකොටම බග්ස් තියෙන්නත් පුලුවන් ...ඒවට තමය් අපි ඒ අපේ හැටි කියලා කියන්නේ නෙ?
නූල දිග හරින්න කලින් මේ දේ කියන්න කැමති ....
අපිට කෑම නැතුව දින 40කුත් .....වතුර නැතිව දින 3කුත් ....ඔක්සිජන් නැතුව විනාඩි 3කුත් ඉන්න පුලුවන් ...හැබැය් බලාපොරොත්තුවක් නැතුව තත්පරයක් ඉන්න බෑ





ඉතින් මේ බලාපොරොත්තු අහිමි වීමෙන් ...අපිට ඇතිවෙන කම්පනයට තමය් මානසික රෝගයක් කියලා කියන්නේ.....ඒ දේ තවත් කෙනෙක් ට පොඩි දෙයක් වෙන්න පුලුවන්....හැබැය් තේරුම් ගන්න ඕනා අපි එකාට එකා වෙනස් වගේ අපිට ඒ දේවල් බලපාන විදිහ වෙනස් කියන දේ....


කස්ටිය බනිය් නිකක් ඩොක් පාර්ට් නොදා ඉන්න කියලා.....මට කියන්න ඕනා උනේ සැලකිය මට්ටමකට *අපේ මනස අපිට පාලනය කරගන්න බැරි උනාම * අපි ඒකේ පිහිට පතාගෙන යනවා...මානසික ඩොකෙක් හොයාගෙන ....අපි ඒ දේය්න් බලා පොරොත්තු වෙන්නේ ..මානසික නිදහසක් ....
ඉතින් ලන්කාවේ පිලිගත් මහලොකුවට උඩ දාන් කතා කරන ඩොක්ටර්ස් ලා දැක්කාම අපේ අයත් යනවා උඩ දාගෙන ..ඉතින් ..මමත් හොද සය්කෝ නේ


මමත් ඔන්න ගියා ඩොකෙක් හම්බ වෙන්න ..මම නම් ගියේ ... ඇත්තටම නිකන්..පොඩි පොඩි දේවල් ටිකකට ..නින්ද යන් නැති රෝගය..ලව් සික්


වගේ පොඩි දේවල් ටිකකට ....බලන්නත් එක්ක ගියේ ...මට දැකගන්න ලැබුනා...ගොඩාක් දුර පලාත් වලින් ආපු අය..මෙයා නිතරම ටී.වී එකේ එහෙමත් ඉන්නවා


එන්න කිව්වේ නම් 5.30 ට ...පොර එනකොට 7.30 වගේ ... එතකන් ඔක්කොම එලියේ ..

ස්ය්කෝ කාරයෝ ටික.... 

7.30 ආපු පොරගේ රූම් එක ගාව තමය් අනිත් ස්ය්කෝ කාරයො ටිකත් ඉන්නේ....පවුල් පිටින් ගෑනු පිරිමි...පාඩම් කරන් නැති ලමය් රොතු පිටින්...ඔන්න මමත් ගියා...දෙය්යනේ කියලා ...මගේ ප්‍රශ්න ටික වටේ ඉන්න ඔක්කෝටමත් ඇහුනා...උන්ගේ ඒවත් මට ඇහුනා...

මගේ නම අහලා...මගේ ප්‍රශ්නේ අහන් නැතුව...මට ටැබ්ලට් එකක් දීලා..තව ගෑනියෙක් ව හම්බවෙන්න කිව්ව.... 

ගාන 1000/-
මෙන්න පොර ඟේ ප්‍රිස්කිරිප්ශන් එක
..................................................
ඔන්න ඉතින් මට කියන්න ඕනා උනේ ...ලව් හුට පට ..රෑට නින්ද යන් නැති කේස් වලට බොරු හොර යක්කූ ගාවට යන්න ඉන්නවා නම් උන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා... ඕනම නම් නියම බුලට් එකක් ඉන්නවා..ආසිරි සර්ජිකල් එකේ ...යන්න පැයක් විතර කතා කරය්..... 1800ක් වෙනවා.... අහන මියුසික් බලන ෆිලිම්....කතා කරන චැට් පවා අහලා...ලව් ප්‍රශ්න නම් සදාරන කරලා...නියමෙට වැඩේ කරනවා...අපි වගේ ස්ය්බර් ලෝකයේ වැඩි පුර සැරිසරන නිසාම ... එතන පී.සී එකත් පොර තියන් ඉන්නවා..අපේ ම්ය්න්ඩ් එකට නියමට මැච් වෙනවා....







ප්‍රයෝජනයක් වෙන එකෙක් ට ප්‍රයෝජනයක් වෙන විදිහට මේ නූල අපි පාවිච්චි කරපු....

එක එකාගේ සය්කෝ ලෙඩත් මේකේ දාලා ශෙයර් පාරකුත් දාමු...කස්ටියටම ජය වේවා..!!!






