මානසික රෝග !!!

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    වෙන්නේ ඕක තමා මචං............මානසික රෝගියා මෙතනට ඇවිත්............!!!!:lol::lol::lol::lol:
    ඔබතුමා මෙ වසර තුල ඔරියන්තුමාට දණ ගසා නමස්කාර කරනු ඇත.ඔය දත් ගලවන කුඩා කාමරේකට තුන්සිය හැටපස් දවසේම සිරකරුවෙක් වෙලා කඩදාසි කොල එකතු කරන ඔයාලා මේ පෘථිවිය හැම රටකම විතරක් නෙවෙයි, මුලු සෞර ග්‍රහමන්ඩලය පුරාම නිදහසේ නොමිලේ සංචාරය කරමින්, අර්ථවත් රාජකාරිවල නියලෙමින් ජීවිතයේ සැබෑ අශ්වාදය ලබාදෙන යුගයට එහි නියමුවා ලෙසා අපි ඔබතුමන්ලව කැඳවාගෙන යනවා.අන්න එදා ඔබතුමා මම ඉදිරියේ දනින් වැටෙනු ඇත.මෙය පම්පෝරියක් නොව මේ වසර තුල ඔබලා දකින සත්‍යයම විශ්මයයි.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔබතුමා මෙ වසර තුල ඔරියන්තුමාට දණ ගසා නමස්කාර කරනු ඇත.ඔය දත් ගලවන කුඩා කාමරේකට තුන්සිය හැටපස් දවසේම සිරකරුවෙක් වෙලා කඩදාසි කොල එකතු කරන ඔයාලා මේ පෘථිවිය හැම රටකම විතරක් නෙවෙයි, මුලු සෞර ග්‍රහමන්ඩලය පුරාම නිදහසේ නොමිලේ සංචාරය කරමින්, අර්ථවත් රාජකාරිවල නියලෙමින් ජීවිතයේ සැබෑ අශ්වාදය ලබාදෙන යුගයට එහි නියමුවා ලෙසා අපි ඔබතුමන්ලව කැඳවාගෙන යනවා.අන්න එදා ඔබතුමා මම ඉදිරියේ දනින් වැටෙනු ඇත.මෙය පම්පෝරියක් නොව මේ වසර තුල ඔබලා දකින සත්‍යයම විශ්මයයි.

    :eek::eek::eek::eek::eek: