som psycs jus drive u nuts and then treat u for that![]()

mata mcn kelek na kiyala aulen ine.. doka deida mata help ekaka![]()

එළ හරකා;11912543 said:loku loku dewal kiuwe harbour eka paththen yanakota newu companyak
patan ganna wage oka sulaba manasika ththwayak thamange thathweta
wediya ihala inna ayage thathwa dekala mathu wena rogayak wediya eliyata yannathuwa rupawahiniya narabana eken welakunama rogaya yatapath karaganna puluwan![]()

මම මේ හැම දොස්තර කෙනෙක්ම හොඳයි කියනව නෙමෙයි. හැබැයි හොඳ නෑ කියන මේ කතාවටත් විරුද්ධයි. මොකද මේ වගේ සුළු ප්‍රශ්නෙකට මුලින්ම මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ගියාම ඔහොම දේකට මුහුණ දෙන්න පුළුවන්. වෛද්‍යවරයාගේත් වැරද්දක් තියෙනව කිසිදෙයක් අහන්නෙ බලන්නෙ නැතුව බෙහෙත් දීපු එක. ඔයාගෙත් වැරද්දක් තියෙනව මුලින්ම මානසික වෛද්‍යවරයෙක් ගාවටම ගියපු එක ඔය වගේ සුළු දේකට මුලින්ම counselling කරන කෙනෙක් ගාවට ගියානම් කෙලින්ම ඔයාගෙ ප්‍රශ්නය හොඳට සාකච්චා කරල විසඳුමක් ලබා දෙනවා. ඔයා ඔය පහතින් විස්තර කරපු විදියට. මං හිතන්නෙ ඔය ලියල දීල අතෙත් එහෙම කෙනෙක් වෙන්න ඇති.
නියුරෝන සෛල අතර පණිවිඩ හුවමාරු වෙන රසායනික සංයෝග වල සිදුවෙන වෙනස් කම් නිසා මනස අවුල් වෙන පික්සු හැදෙනවා. එහෙම වෙනකොට ඒවයේ ක්‍රියාකාරීත්වය නිවැරදි කරන්න යම් යම් බෙහෙත් දෙනවා. මං හිතන්නෙ ඔයාටත් පොඩි සහනයක් ලැබෙන්න කියල එහෙම බෙහෙතක් ලියල දෙන්න ඇත්තෙ. counselling කරන අයනම් විටමින් වර්ගත් ලියල දෙනවලු ලෙඩේ හොඳ වෙන්න බෙහෙතක් කියල හිතේ දැඩි විශ්වාසයෙන් බීවම සනීප වෙන නිසා.

yakOOO meka mama damme wadak athi un ta balanna uba la wage psyco unta balanna nemi...tread eka bamp nokara onna ohe hitapan.... miss kiyanne...a miss wa consult karanna kiwwa ekata bolaw

thawa bullet ekak innawa DR.nirosha mendis kiyala poragen beheth gattoth pissuwa double wenawa!

උඹලට ඕනද ශිශොප්‍රේනියාව (හීන්නෝන්මාදය) තියන පොරක් කොයි වගේ ද කියල බලන්න..........
මෙන්න මෙතනට පලයල්ලා......
http://www.elakiri.com/forum/showthread.php?t=1295228
Oriyan Thumaa.......

මේ වසර තුල කිසිම රෝගියෙක් පෘථිවිය තුල නැත.2012 වසර තුල ඇතිවෙන නව යුගය තුල මානසික රෝගීන්,අන්ධයන්, ඒඩ්ස් රෝගීන්,පිලිකාරෝගින්,මන්ද බුද්ධිකයන් පවා අපි සුවපත් කරනවා.ඒක තමයි ඔයාල දකින තවත් විශ්මයක්.මට බනින අය ඉදිරියේ මම දැක්කම සැලියුට් ගසනු ඇත.ඔයාලා මට ඔයාලගේ අම්මලා තාත්තලා, ගෑනු ලමයින් හෝ දරුවන්ටත් වඩා ආදරයක් දක්වනු ඇත.ගෞරවයක් දක්වනු ඇත.ඔබගේ ජීවමාන මිහිබට දෙවිවරු අපි වෙමු.Oriyan Thumaa.......
![]()
![]()
මේ වසර තුල කිසිම රෝගියෙක් පෘථිවිය තුල නැත.2012 වසර තුල ඇතිවෙන නව යුගය තුල මානසික රෝගීන්,අන්ධයන්, ඒඩ්ස් රෝගීන්,පිලිකාරෝගින්,මන්ද බුද්ධිකයන් පවා අපි සුවපත් කරනවා.ඒක තමයි ඔයාල දකින තවත් විශ්මයක්.මට බනින අය ඉදිරියේ මම දැක්කම සැලියුට් ගසනු ඇත.ඔයාලා මට ඔයාලගේ අම්මලා තාත්තලා, ගෑනු ලමයින් හෝ දරුවන්ටත් වඩා ආදරයක් දක්වනු ඇත.ගෞරවයක් දක්වනු ඇත.ඔබගේ ජීවමාන මිහිබට දෙවිවරු අපි වෙමු.

මොනාද මේකේ වෙන්නේ ....
උඹලට ඕනද ශිශොප්‍රේනියාව (හීන්නෝන්මාදය) තියන පොරක් කොයි වගේ ද කියල බලන්න..........
මෙන්න මෙතනට පලයල්ලා......
http://www.elakiri.com/forum/showthread.php?t=1295228
මේ වසර තුල කිසිම රෝගියෙක් පෘථිවිය තුල නැත.2012 වසර තුල ඇතිවෙන නව යුගය තුල මානසික රෝගීන්,අන්ධයන්, ඒඩ්ස් රෝගීන්,පිලිකාරෝගින්,මන්ද බුද්ධිකයන් පවා අපි සුවපත් කරනවා.ඒක තමයි ඔයාල දකින තවත් විශ්මයක්.මට බනින අය ඉදිරියේ මම දැක්කම සැලියුට් ගසනු ඇත.ඔයාලා මට ඔයාලගේ අම්මලා තාත්තලා, ගෑනු ලමයින් හෝ දරුවන්ටත් වඩා ආදරයක් දක්වනු ඇත.ගෞරවයක් දක්වනු ඇත.ඔබගේ ජීවමාන මිහිබට දෙවිවරු අපි වෙමු.

වෙන්නේ ඕක තමා මචං............මානසික රෝගියා මෙතනට ඇවිත්............!!!!![]()

මමත් මේ ඩොකෙක් බල බල ඉදලා.එලකිරයේ නූලක් ම දැකලය් ගොඩ ආවේ 