මානසික ලෙඩ්ඩු ගුරු වෘත්තිය තෝරගත්තම වෙන දේ..

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,346
    113
    PC එක ගේනකන් මොබයිල් එකෙන් ත්‍රෙඩ් දාන්නෙපා බන්. ලින්ක් දානවනම් ලින්ක් එක වෙබ් කරල දාපන්. :lol: :lol: :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,377
    1
    101,247
    113
    34
    Kalutara
    Daduwama nam gon athal...
    eth kaapu beepu thana as karanna bari nam moktada bn :)
    ඒකට ඉතින් උන්ට කියල අස් කරල ඕන නම් මුලු පන්තියම අතුගාපන් කියල අතුගාවන්න තිබ්බනෙ.

    PC එක ගේනකන් මොබයිල් එකෙන් ත්‍රෙඩ් දාන්නෙපා බන්. ලින්ක් දානවනම් ලින්ක් එක වෙබ් කරල දාපන්. :lol: :lol: :lol:
    අද විතරයො පගො
    ------ Post added on Dec 18, 2022 at 12:24 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,433
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1671328603322.png
     

    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    අපි ඉස්කෝලෙ යනකාලෙ ගුරුවරු අපිට ඔයිට වැඩිය දේවල් කරා, ඒ ගුරුවරු අපිට එහෙම දඩුවම් කරපු නිසා තමයි අපි අද මෙහෙම ඉන්නෙ. අදටත් පාරකදි හම්බුනත් අපි දනගහලා වදිනවා.
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,204
    670
    113
    වලස්ගුහාව.
    මන් දන්න ස්කොලෙක 8 වසරේ ළමයෙක් පන්තියේ ඉඳන් අතේ ගහල මාට්ටුයි. දඬුවම් නැ. කෙල්ලොත් ඉන්නවා ඒ ස්කොලේ. සිකරට් බිලා මාට්ටුයි පන්තියේ තියන්. දඬුවම් කරන්න බැනේ. දෙමාපියන් දැනුවත් කරාලු. එච්චරයි.
    ගුරුවරුන්ට තියෙන්නේ උගන් වන්න. විදුහල්පති කළමනාකරණය කරන්න ඉන්නේ. එතකොට සනීපාරක්ෂක කම්කරුවෝ ඉන්නවා අතුපතු ගාන්න. තමන් තමන්ගේ වැඩේ හරියට කරලා ගෙදර ගියා නම් ඉවරයි. හැදෙන එකා හැදෙනවා..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,377
    1
    101,247
    113
    34
    Kalutara
    මන් දන්න ස්කොලෙක 8 වසරේ ළමයෙක් පන්තියේ ඉඳන් අතේ ගහල මාට්ටුයි. දඬුවම් නැ. කෙල්ලොත් ඉන්නවා ඒ ස්කොලේ. සිකරට් බිලා මාට්ටුයි පන්තියේ තියන්. දඬුවම් කරන්න බැනේ. දෙමාපියන් දැනුවත් කරාලු. එච්චරයි.
    ගුරුවරුන්ට තියෙන්නේ උගන් වන්න. විදුහල්පති කළමනාකරණය කරන්න ඉන්නේ. එතකොට සනීපාරක්ෂක කම්කරුවෝ ඉන්නවා අතුපතු ගාන්න. තමන් තමන්ගේ වැඩේ හරියට කරලා ගෙදර ගියා නම් ඉවරයි. හැදෙන එකා හැදෙනවා..
    උන්ව දාන්න ඕන මානසික රෝහලකට.
     
    • Like
    Reactions: Suwaris2 and wawula

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,800
    113
    ගැහුවත් කමක් නෑ මේ කරන වැඩේ නම් හෙන ලාමකයි බන් IMO..
    අනේ මන්ද අපිට ගුටි / දඩුවම් දෙන්න ඕනි වෙලාවට නොදුන්න නන් මීට වඩා හොදට ඉන්න තිබ්බද නැති වෙන්න තිබ්බද කියන එක ගැන නන් මට කිසිම අදහසක් නෑ.
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Ape kalei dan kalei wenas. Dan research karala education systems godak wenas karala thiyenne.



    mekama wenna oni na. habai podi kale idala hariyata kanna huru kala nam oka wenne na. daduwam kala kiyala hadenne bohoma sulu pirisai. habai me wage deyal school walata introduce kaloth hama daruwekma piliwelakata kanna purudu wenawa
     
    • Like
    Reactions: siri_ayya

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,894
    4,243
    113
    ලමයින්ට විනයක් කියලා එකකුත් ඕන මම හිතන්නේ.
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ළමයි කියලත් වෙනසක් නෑ..උනුත් මානසික ලෙඩ්ඩු තමා.
     
    • Like
    Reactions: hkiz and Gunther

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    ඉස්කෝලෙදී මෙහෙම කරහම හොදයි. කැම්පස් එකේදි කරහම රැග්🤭ඉස්කෝලෙදීම ඔහොම පුරුදු කරවලා ආවහම කැම්පස් එකේදි නොකර ඉදිවැයි
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    අපි cigarette බීලා අහු උනා, පිනා අත පිච්චුවා cigarette එකක් පත්තු කරලා
    අම්මලා මුකුත් කිව්වෙත් නෑ ,
    දැන් කාලේ උනානං පිනා ගෙදර
    අපිට වන්දියක් හම්බ වෙලා cigarette බිව්වට

    ඔය දඩුවම අවුල් මොකෝ විෂබීජ හින්දා,
    ගහන්න තිබ්බේ කන්න දන්නෙ නැති වේසිගෙ පුතාලට,
    නැත්තන් section එකම අතුගාවන්න තිබ්බා