Daduwama nam gon athal...

ඒකට ඉතින් උන්ට කියල අස් කරල ඕන නම් මුලු පන්තියම අතුගාපන් කියල අතුගාවන්න තිබ්බනෙ.Daduwama nam gon athal...
eth kaapu beepu thana as karanna bari nam moktada bn![]()
අද විතරයො පගොPC එක ගේනකන් මොබයිල් එකෙන් ත්‍රෙඩ් දාන්නෙපා බන්. ලින්ක් දානවනම් ලින්ක් එක වෙබ් කරල දාපන්.![]()
![]()
![]()
Daduwama nam gon athal...(2)ඒකට ඉතින් උන්ට කියල අස් කරල ඕන නම් මුලු පන්තියම අතුගාපන් කියල අතුගාවන්න තිබ්බනෙ.
අද විතරයො පගො
------ Post added on Dec 18, 2022 at 12:24 AM
ගැහුවත් කමක් නෑ මේ කරන වැඩේ නම් හෙන ලාමකයි බන් IMO..අනේ මන්ද ඉතින්. ගහලත් බෑ නොගහත් බෑ වගේ උන් ටිකක්
උන්ව දාන්න ඕන මානසික රෝහලකට.මන් දන්න ස්කොලෙක 8 වසරේ ළමයෙක් පන්තියේ ඉඳන් අතේ ගහල මාට්ටුයි. දඬුවම් නැ. කෙල්ලොත් ඉන්නවා ඒ ස්කොලේ. සිකරට් බිලා මාට්ටුයි පන්තියේ තියන්. දඬුවම් කරන්න බැනේ. දෙමාපියන් දැනුවත් කරාලු. එච්චරයි.
ගුරුවරුන්ට තියෙන්නේ උගන් වන්න. විදුහල්පති කළමනාකරණය කරන්න ඉන්නේ. එතකොට සනීපාරක්ෂක කම්කරුවෝ ඉන්නවා අතුපතු ගාන්න. තමන් තමන්ගේ වැඩේ හරියට කරලා ගෙදර ගියා නම් ඉවරයි. හැදෙන එකා හැදෙනවා..
අනේ මන්ද අපිට ගුටි / දඩුවම් දෙන්න ඕනි වෙලාවට නොදුන්න නන් මීට වඩා හොදට ඉන්න තිබ්බද නැති වෙන්න තිබ්බද කියන එක ගැන නන් මට කිසිම අදහසක් නෑ.ගැහුවත් කමක් නෑ මේ කරන වැඩේ නම් හෙන ලාමකයි බන් IMO..