මානසික ලෙඩ්ඩු ගුරු වෘත්තිය තෝරගත්තම වෙන දේ..

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    අපි ඒ කාලේ නොදන්න කමට වන්දනාමාන කරාට ඉස්කෝලවල ගුරුවරුන්ගෙන් බාගයක් විතර ඔය රස්සාව තෝරගෙන තියෙන්නෙ ආණ්ඩුවෙ රස්සාවක් හින්ද, තියෙන නිවාඩු නිදහස හින්දා, පිළිගැනීම හින්දා, වෙන හොඳ රස්සාවක් කරන්න සුදුසුකම් නැති හින්දා. syllabus එක update නෑ වගේ තමයි ඔය ගුරුවරුගෙ තියෙන්නෙ හණමිටි අදහස්, ගොබ්බ ආකල්ප. මානසික ලෙඩ්ඩු ගොඩකුත් ඉන්නවා ඔය අතරේ. එහෙම ගුරුවරයෙක් ළඟට සංවේදී ළමයෙක් අහුවුණොත් ඒ ළමයගේ මානසික මට්ටම ආයේ ගොඩගන්න බැරි විදියට විනාස වෙනවා.

    තව උගන්නන්න දක්ෂ, ළමයි ගැන care කරන රස්සාවලට වඩා සේවයක් කරන ගුරුවරු ටිකකුත් ඉන්නවා. ඒ අය දන්නවා ළමයින්ගෙ වයසට ගැලපෙන්න ළමයින්ගෙ විනයත් තියාගෙන හැමදේම balance කරලා වැඩ කරන්න.

    අනිත් අතට ළමයිනුත් කිසි විනයක් නැතුව පිස්සු බල්ලො වගේ හැසිරෙනවා තමන්ට හිතුණ දේ කරනවා දැන් ගුරුවරුන්ට බය නැති හින්දා, සමහර දෙමව්පියොත් ළමයාගෙ වැරදි හදනවා වෙනුවට තමන්ගෙ පොරත්වය පෙන්නන්න මානව හිමිකම් යන්න බලාගෙනනෙ ළමයා ඉස්කෝලෙ දාන්නෙ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202

    Well said.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    daduwam kala kiyala hadenne bohoma sulu pirisai
    ඇත්ත බන්.. මං ඉස්සර prefect ඉන්න කාලේ නසරාණි කොල්ලෝ set වෙලා තියෙනවා.. අපිත් උන්ට එක එක දඬුවම් දීලා තියෙනවා.. ගුරුවරු ලව්වා ගස්සවල තියෙනවා.. මට පස්සෙ තේරුම් ගියේ සමහරු එහෙම වෙන්න වෙන්න තවත් දරදඬු වෙනවා කියල..
    එහෙම ගුරුවරයෙක් ළඟට සංවේදී ළමයෙක් අහුවුණොත් ඒ ළමයගේ මානසික මට්ටම ආයේ ගොඩගන්න බැරි විදියට විනාස වෙනවා.
    අපේ al පන්තියේ කොල්ලෙකුට combined maths කාරය බැල්ලිගෙ පුතා කියල බැනලා මූට සිහිය නැති උනා නේ.. පස්සෙ මිනිහා වෙන පන්තියකට මරු වුණා..
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පාසල් මේසය මත විසිරෙන අයුරින් දිවා ආහාරය ගත් සිසුන් පිරිසකට එම බත් ඇට දිවෙන් ඉවත් කරන ලෙස දඬුවමක් ලබාදුන් විදුහල්පතිවරියව වහා ම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත තාවකාලික ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.මාතර දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් ගොඩඋඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරියක විසින් සිසුන් වෙත මෙම අමානුෂික දඬුවම ලබා දී තිබූ අතර එහි වීඩියෝ දර්ශන 'හිරු' ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අද (17) විකාශය කළා. එම වීඩියෝ පටයේ දැක්වුණේ, මේස මත විසිරුණු බත් ඇට සිසුන් ලවා දිවෙන් ඉවත් කරවීමට විදුහල්පතිවරිය නියෝග කරන ආකාරය යි.එම විදුහල්පතිනිය විසින් මෙලෙස අමානුෂික දඬුවම නියම කර තිබුණේ එම පාසලේ 10 වන වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකටයි.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    #Stand against #HoraGuras 😡
    #බල්ලගෙ වැඩේ බූරුවා කැරිිබල්ලා කරන්න යාම

    ඕකුන්ට ලමයින්ට ගහන්න අයිතියක් නෑ ඕයි ඒක තේරුම්ගනිං !! එහෙමනම් උන්ගෙ වැරදිවලට ලමයින්ටත් උන්ට ගහන්න අයිතියක් තියෙනවා 🤨
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම දන්නා තරමට ගුරුවරුන්ගේ / විදුහල්පතින්ගේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි විද්‍යාපීට ගුරුවරු/ විදුහල්පතින්, උඹලා කියන අමු ගොබ්බ පිස්සු හුකන්නලගෙන් 90% ක්ම විද්‍යාපීට ගුරුවරු/ විදුහල්පතින්, බොරු නම් හොයලා බලන්න.

    විද්‍යාපීට කියන්නේ අද කාලයට update නොවුන ගොබ්බ පිස්සෝ නිෂ්පාදනය කරන ෆැක්ටරියක්.

    නිදහස් චින්තනයක් තියෙන එකෙක් විද්‍යාපීටවලට ගියාම එලියට එන්නේ ගොබ්බ පිස්සෙක් වෙලා , විද්‍යාපීට ඇතුලේ තියෙන්නේ තනිකරම හමුදා නීතිය , අලුත් දෙයක් හිතලා කරන්න බෑ මොකද උන්ට නීති තියෙනවා ඒවායින් පිට කිසිම දෙයක් කරන්න බෑ , අඳින්න ඕන එකම විදියට ඉන්න ඕන නීතියට අනුව , කරන්න ඕන උන් කියන දේවල් විතරයි කොටින්ම ත්‍රිකෝණයක් අඳිනවා නම් එකත් අඳින්න ඕන උන් කියපු පිළිවෙලට , උන් කියපු පාදය තමයි ඉස්සෙල්ලාම අඳින්න ඕන , ඉතින් කොහොමද යකෝ නිදහස් චින්තනයක් තියෙන එකෙක් බිහිවෙන්නේ. විද්‍යාපීට පිරිමි ගුරුවරු කියන්නේ ගෑනුන්ට අන්ත අමු චීත්ත . උන් දන්නේ කටපාඩම් කරපු අධ්‍යාපන මනෝවිද්‍යාව විතරයි ඒක ප්‍රයෝගිකව භාවිතා කරන්න දන්නේ නෑ

    නිදහස් චින්තනයක් නැති රාමුවකට කොටුඋන කටපාඩම් කරලා විභාග පාස් උන එකෙක් එලියට ඇවිල්ලා කොහොමද ළමයින්ට නිවැරදි අධ්‍යාපනයක් දෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    5dfcb6d2e3b06_01.jpg
     
    චක්‍රලේඛයෙන් පිට මිලිමීටරයක් වත් එහාමෙහා වෙන්න ගූ බය යි ඕකුන්.. උන්ට විතරක් බනින්නත් බෑ මේක ක්‍රමයේ වැරද්දක්‌
     
    • Like
    Reactions: Oli_Vili

    LahiruRaz

    Junior member
  • Mar 25, 2019
    67
    77
    18
    මේ වගේ පිස්සොන්ගෙන් ඇබියුස් වෙලා, අපි නම් ගුටි කාල හැදුනේ කියන එවුන්ට ඔන්න තියෙනවා ජීවමාන උදාහරණ. මම නම් හිතන්නේ ලංකාවේ විනයක් නැත්තෙම මේ හැමදාම ගුටිකන පාසල් සිසුන්ගේ. ළමයෙක්ගේ ආකල්ප දියුණු කරලා තමන් හිතලා ස්වයං තීරණ ගන්න පුළුවන් මිනිහෙක් හදනවා වෙනුවට, පොඩි කාලේ ඉදලා හැම මගුලටම හරක්ට වගේ තඩිබෑවම මෙහෙම තමයි ඉතිං. උන් හොරෙන් ආපහු ඔය වැඩේ හෙටත් කරනවා.
     
    කොන්ඩේ රැවුලට කලිසමේ ෆෝල්ඩ් එකට ළමයි කන්න හදන ගොඩක් එවුන් ඇයි එහෙම කරන්නේ කියලවත් දන්නේ නෑ.. ඔහේ පුරුද්දට කරගෙන යනවා 😂
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    චක්‍රලේඛයෙන් පිට මිලිමීටරයක් වත් එහාමෙහා වෙන්න ගූ බය යි ඕකුන්.. උන්ට විතරක් බනින්නත් බෑ මේක ක්‍රමයේ වැරද්දක්‌
    චක්‍රලේඛය ඇතුලේ වත් ගේමක් ගහගන්න විද්‍යාපීට ගොබිලොන්ට තේරෙන්නේ නෑ බන් , මට හිතෙන්නේ විද්‍යාපීටේ ඇතුලෙදි උන්ගේ නිර්මාණාත්මක හැකියාවන් සේරම මරලා තමයි එලියට දාලා තියෙන්නේ
     
    • Like
    Reactions: siri_ayya

    LahiruRaz

    Junior member
  • Mar 25, 2019
    67
    77
    18
    කොන්ඩේ රැවුලට කලිසමේ ෆෝල්ඩ් එකට ළමයි කන්න හදන ගොඩක් එවුන් ඇයි එහෙම කරන්නේ කියලවත් දන්නේ නෑ.. ඔහේ පුරුද්දට කරගෙන යනවා 😂
    එහෙම කියන්න එපා කන් පලලා තට්ටේ ගාලා, පත කලිසම් අන්දපු මේ ගුරු දෙවිවරුන්ට පිං සිද්දවෙන්න තමයි ලංකාව අද ලෝකේ විනයගරුකම පුරවැසියෝ ඉන්න ආසියාවේ දියණුම රට වෙලා තියෙන්නේ..😂
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    69 ලක්ෂයක් නන්දසේන ගෙනාවෙත් මේ වගේ ආතල් එකක් ගන්න නේ.. ටිකක් සැරට ඉන්න ඕනත් කිව්වා
     
    • Haha
    Reactions: Oli_Vili