Well said.අපි ඒ කාලේ නොදන්න කමට වන්දනාමාන කරාට ඉස්කෝලවල ගුරුවරුන්ගෙන් බාගයක් විතර ඔය රස්සාව තෝරගෙන තියෙන්නෙ ආණ්ඩුවෙ රස්සාවක් හින්ද, තියෙන නිවාඩු නිදහස හින්දා, පිළිගැනීම හින්දා, වෙන හොඳ රස්සාවක් කරන්න සුදුසුකම් නැති හින්දා. syllabus එක update නෑ වගේ තමයි ඔය ගුරුවරුගෙ තියෙන්නෙ හණමිටි අදහස්, ගොබ්බ ආකල්ප. මානසික ලෙඩ්ඩු ගොඩකුත් ඉන්නවා ඔය අතරේ. එහෙම ගුරුවරයෙක් ළඟට සංවේදී ළමයෙක් අහුවුණොත් ඒ ළමයගේ මානසික මට්ටම ආයේ ගොඩගන්න බැරි විදියට විනාස වෙනවා.
තව උගන්නන්න දක්ෂ, ළමයි ගැන care කරන රස්සාවලට වඩා සේවයක් කරන ගුරුවරු ටිකකුත් ඉන්නවා. ඒ අය දන්නවා ළමයින්ගෙ වයසට ගැලපෙන්න ළමයින්ගෙ විනයත් තියාගෙන හැමදේම balance කරලා වැඩ කරන්න.
අනිත් අතට ළමයිනුත් කිසි විනයක් නැතුව පිස්සු බල්ලො වගේ හැසිරෙනවා තමන්ට හිතුණ දේ කරනවා දැන් ගුරුවරුන්ට බය නැති හින්දා, සමහර දෙමව්පියොත් ළමයාගෙ වැරදි හදනවා වෙනුවට තමන්ගෙ පොරත්වය පෙන්නන්න මානව හිමිකම් යන්න බලාගෙනනෙ ළමයා ඉස්කෝලෙ දාන්නෙ
ඇත්ත බන්.. මං ඉස්සර prefect ඉන්න කාලේ නසරාණි කොල්ලෝ set වෙලා තියෙනවා.. අපිත් උන්ට එක එක දඬුවම් දීලා තියෙනවා.. ගුරුවරු ලව්වා ගස්සවල තියෙනවා.. මට පස්සෙ තේරුම් ගියේ සමහරු එහෙම වෙන්න වෙන්න තවත් දරදඬු වෙනවා කියල..daduwam kala kiyala hadenne bohoma sulu pirisai
අපේ al පන්තියේ කොල්ලෙකුට combined maths කාරය බැල්ලිගෙ පුතා කියල බැනලා මූට සිහිය නැති උනා නේ.. පස්සෙ මිනිහා වෙන පන්තියකට මරු වුණා..එහෙම ගුරුවරයෙක් ළඟට සංවේදී ළමයෙක් අහුවුණොත් ඒ ළමයගේ මානසික මට්ටම ආයේ ගොඩගන්න බැරි විදියට විනාස වෙනවා.
පාසල් මේසය මත විසිරෙන අයුරින් දිවා ආහාරය ගත් සිසුන් පිරිසකට එම බත් ඇට දිවෙන් ඉවත් කරන ලෙස දඬුවමක් ලබාදුන් විදුහල්පතිවරියව වහා ම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත තාවකාලික ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.මාතර දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් ගොඩඋඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරියක විසින් සිසුන් වෙත මෙම අමානුෂික දඬුවම ලබා දී තිබූ අතර එහි වීඩියෝ දර්ශන 'හිරු' ප්‍රධාන ප්රවෘත්ති විකාශය ඔස්සේ අද (17) විකාශය කළා. එම වීඩියෝ පටයේ දැක්වුණේ, මේස මත විසිරුණු බත් ඇට සිසුන් ලවා දිවෙන් ඉවත් කරවීමට විදුහල්පතිවරිය නියෝග කරන ආකාරය යි.එම විදුහල්පතිනිය විසින් මෙලෙස අමානුෂික දඬුවම නියම කර තිබුණේ එම පාසලේ 10 වන වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකටයි.
PC එක ගේනකන් මොබයිල් එකෙන් ත්‍රෙඩ් දාන්නෙපා බන්. ලින්ක් දානවනම් ලින්ක් එක වෙබ් කරල දාපන්.![]()
![]()
![]()
චක්රලේඛයෙන් පිට මිලිමීටරයක් වත් එහාමෙහා වෙන්න ගූ බය යි ඕකුන්.. උන්ට විතරක් බනින්නත් බෑ මේක ක්රමයේ වැරද්දක්මම දන්නා තරමට ගුරුවරුන්ගේ / විදුහල්පතින්ගේ තියෙන ලොකුම ප්රශ්නය තමයි විද්‍යාපීට ගුරුවරු/ විදුහල්පතින්, උඹලා කියන අමු ගොබ්බ පිස්සු හුකන්නලගෙන් 90% ක්ම විද්‍යාපීට ගුරුවරු/ විදුහල්පතින්, බොරු නම් හොයලා බලන්න.
විද්‍යාපීට කියන්නේ අද කාලයට update නොවුන ගොබ්බ පිස්සෝ නිෂ්පාදනය කරන ෆැක්ටරියක්.
නිදහස් චින්තනයක් තියෙන එකෙක් විද්‍යාපීටවලට ගියාම එලියට එන්නේ ගොබ්බ පිස්සෙක් වෙලා , විද්‍යාපීට ඇතුලේ තියෙන්නේ තනිකරම හමුදා නීතිය , අලුත් දෙයක් හිතලා කරන්න බෑ මොකද උන්ට නීති තියෙනවා ඒවායින් පිට කිසිම දෙයක් කරන්න බෑ , අඳින්න ඕන එකම විදියට ඉන්න ඕන නීතියට අනුව , කරන්න ඕන උන් කියන දේවල් විතරයි කොටින්ම ත්‍රිකෝණයක් අඳිනවා නම් එකත් අඳින්න ඕන උන් කියපු පිළිවෙලට , උන් කියපු පාදය තමයි ඉස්සෙල්ලාම අඳින්න ඕන , ඉතින් කොහොමද යකෝ නිදහස් චින්තනයක් තියෙන එකෙක් බිහිවෙන්නේ. විද්‍යාපීට පිරිමි ගුරුවරු කියන්නේ ගෑනුන්ට අන්ත අමු චීත්ත . උන් දන්නේ කටපාඩම් කරපු අධ්‍යාපන මනෝවිද්‍යාව විතරයි ඒක ප්‍රයෝගිකව භාවිතා කරන්න දන්නේ නෑ
නිදහස් චින්තනයක් නැති රාමුවකට කොටුඋන කටපාඩම් කරලා විභාග පාස් උන එකෙක් එලියට ඇවිල්ලා කොහොමද ළමයින්ට නිවැරදි අධ්‍යාපනයක් දෙන්නේ
කොන්ඩේ රැවුලට කලිසමේ ෆෝල්ඩ් එකට ළමයි කන්න හදන ගොඩක් එවුන් ඇයි එහෙම කරන්නේ කියලවත් දන්නේ නෑ.. ඔහේ පුරුද්දට කරගෙන යනවාමේ වගේ පිස්සොන්ගෙන් ඇබියුස් වෙලා, අපි නම් ගුටි කාල හැදුනේ කියන එවුන්ට ඔන්න තියෙනවා ජීවමාන උදාහරණ. මම නම් හිතන්නේ ලංකාවේ විනයක් නැත්තෙම මේ හැමදාම ගුටිකන පාසල් සිසුන්ගේ. ළමයෙක්ගේ ආකල්ප දියුණු කරලා තමන් හිතලා ස්වයං තීරණ ගන්න පුළුවන් මිනිහෙක් හදනවා වෙනුවට, පොඩි කාලේ ඉදලා හැම මගුලටම හරක්ට වගේ තඩිබෑවම මෙහෙම තමයි ඉතිං. උන් හොරෙන් ආපහු ඔය වැඩේ හෙටත් කරනවා.
චක්‍රලේඛය ඇතුලේ වත් ගේමක් ගහගන්න විද්‍යාපීට ගොබිලොන්ට තේරෙන්නේ නෑ බන් , මට හිතෙන්නේ විද්යාපීටේ ඇතුලෙදි උන්ගේ නිර්මාණාත්මක හැකියාවන් සේරම මරලා තමයි එලියට දාලා තියෙන්නේචක්රලේඛයෙන් පිට මිලිමීටරයක් වත් එහාමෙහා වෙන්න ගූ බය යි ඕකුන්.. උන්ට විතරක් බනින්නත් බෑ මේක ක්රමයේ වැරද්දක්
එහෙම කියන්න එපා කන් පලලා තට්ටේ ගාලා, පත කලිසම් අන්දපු මේ ගුරු දෙවිවරුන්ට පිං සිද්දවෙන්න තමයි ලංකාව අද ලෝකේ විනයගරුකම පුරවැසියෝ ඉන්න ආසියාවේ දියණුම රට වෙලා තියෙන්නේ..කොන්ඩේ රැවුලට කලිසමේ ෆෝල්ඩ් එකට ළමයි කන්න හදන ගොඩක් එවුන් ඇයි එහෙම කරන්නේ කියලවත් දන්නේ නෑ.. ඔහේ පුරුද්දට කරගෙන යනවා![]()