මචන් මටත් ඕක ගොඩක් කල් තිබ්බ.. හොඳින් සලකපන් මල්ලිට ඕක පට්ට දුකක් බන්.. ජීවිතේ එපා වෙනවා. ඔක්කොටම වඩා මිනිස්සු ඕව ගැන හරියට නොදැනුවත්ව කරන කියන දේවල් වලින් තව උන්ව එපා වෙනවා.
මට පොඩි කලේ ඉඳන් ම මිනිස්සු වැඩිය ඉන්න තැන් වලට යන්න බෑ බන් කියන්න තේරෙන්නේ නැති අමාරුවක් හිතට එනවා. හැබැයි කාලෙත් එක්ක මම මාවම ටිකෙන් ටික හුරු කළා ඕකට. වැඩේ තියෙනෙන් නිකන්ම ගෙදර ඉන්න පුළුවන් කාලයක් (a/l ඉවර වෙලා ඉන්න කාලේ වගේ) උනොත් ඕක තව දරුණු වෙනවා. උබට කියන්න මම a/l කාලේ ගෙදරින් එලියට බැස්සේ නැ. කොටිම ජනෙල් වලට කළු කොළ ගහල එලිය වැටෙන එකත් block කළා. අපරාදේ කියන්න බෑ වටිනාම කාලෙන් බාගයක් විතර f*ck වෙලාම ගියා බන්.
හැබැයි මගේ අම්මයි අය්යයි පට්ට help එකක් දීල මගේ ජිවිතේ ගොඩ දාල දුන්න. අද මම marry කරලා හොද job එකක් කර ගෙන ඉන්නවා. හැබැයි මිනිස්සු (සමහර) නුරුස්සන ගතිය තාම තියෙනවා බන්. ඒක නම් එච්චරම අවුලක් නෑ බන්.
කියන්න තියෙන්නේ මල්ලි එක්කම ඕන දෙකට හිටපන්. උඋව පොඩ්ඩ පොඩ්ඩ සමාජෙට දාපන්. පොඩි class එකකින් පටන් ගනින්. ඊට පස්සේ උබ දන්නා කෙල්ලෙක්ට කියල fb එකේ chat කරවපන්. උගේ confidence හදන්න try කරපන්. මම ඔය කාලේ ගෙදර ඉඳන් පිස්සෙක් පිස්සෙක් වගේ exercises කළා. එකෙන් hormone flow ඒක active වෙලා මොළේ chemical balance ඒක වැඩි වෙනවලු. අනිත් ඒක අග ටිකක් shape වෙද්දී confidence වැඩිවෙනවා. කොහොමහරි චුට්ට චුට්ට උව සමාජෙට හුරු කරපන්. ඕක හරියය් බන් අතාරින්න එපා. මම ඔකේ දුක දන්නා නිසා කියන්නේ. Good Luck!

Macho mage yaluwekuth oya widiyatama godagiya...uu podi kale gee ethulema thama hitiye ...pase A/L kara iwara wenakota uu wede goda dagatha...
මාත් බෙහෙත් බිව්ව..
බෙහෙත්වලට හොඳ වෙනපාටක් නෑ..
කවුරුත් උදව් කළෙත් නෑ. අත දුන්නෙත් නෑ. හැමෝම මාව ප්‍රතික්ෂේප කළා..
අම්මයි තාත්තයි නිසා මට මේ ලෝකෙ දාල යන්ඩත් බෑ.. එයාල තාම මට කන්ඩ දෙනව..
එයාල ඉන්නකං ඉන්නව
මේ සමාජෙ කොච්චර නපුරුද කියල මටනං හොඳට තේරිල තියෙන්නෙ..
අඩෝ එහෙමද??උබ බෙහෙත් ගත්ත ඩොක්ට කවුද කොච්චර කල් බෙහෙත් ගත්තද??උත්සහය අත අරින්න එපා බං මේ ත්‍රෙඩ් එකේ දිගටම හිටපං ඔය ලෙඩේ තිබිලා 100% ක් හොද කරගත්ත එලකිරි කොල්ලෙක් අනිවා මේකෙ කොයි වෙලේ හරි දායි step by step හරියටම මේකෙන් ගොඩ එන විදිහ
oka hondaatama honda karanna puluwan ban...... ekedi ona wenne adaaala baya wena dewal walatama exposure karana eka.... councelling techniques tiyanawa... hodakaranna puluwan.... tika tika step by step karanna ona..... ona tharam hoda una eun innwa bn.......
pinanna purudu wenna ona nam wathurata bahinna ona wage thama bn..... hoda councellor kenek hoyaganna...... hospital eke councelling services walata giya nam hari.... ehe innawa..... kandy, anuradhapura, colombo, karapitiya wage teaching hospital wala nam innawa kiyala sure.... private karana ayath innawa.........
puluwaan nam pera hospital eke inna psychiatrist kenekta pennana..... eyala ona thanata yomu kaayi...... habayi beheth walin witharak nam kawadawath oka hodatama hoda karanna ba
වීඑම් බලහං කුකුළෝහ්මචං teaching hospitals වල free counseling service එකක් තියනවා කියලා උබට ෂුවර්ද ඒකට යන්නෙ කොහොමද කියලා දන්නවද OPD එක හරහාද යන්න ඕනෙ විස්තර ටිකක් කියහන්කො ඒ ගැන රෙප් ++