මානසික ලෙඩෙක්ට හෙල්ප්!!!!

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මමත් මචන් Depression and Social Anxiety වලින් දැනට අවුරුදු 4ක් තිස්සෙ දුක් විදිනව.දන්න professor ඔක්කොගෙන්ම බෙහෙත් අරන් තියෙනව.SA නම් ගොඩක් අඩු උන මචන් එත් depression නම් තාම එහෙම්මමයි.දන්න දෙයක් විදිහට මට කියන්න පුලුවන් SA or ඕන mental disorder එකකට cure එකක් නෑ මචන්.එ කියන්නෙ ඒක 100% හොද කරන්න බෑ.එත් ප්රතිකාර තියෙනව.manageable තත්වයකට එන්න පුලුවන්.එහෙම තත්වයකට ආව අය ගැන නම් මම කියවල තියෙනව ඕනෙ තරම් net එකේ.එක හින්ද මෙතන ඉන්න අයගෙ අත්දැකීම් ගොඩක් negative උනාට අවුලක් ගන්න එපා.මම කියවල තියෙන විදිහට 60%ක් 70% ක් අය හොද තත්වයකට එනවලු ප්රතිකාර වලින්.අනිත් අය තමයි Treatment-resistant අය කියන්නෙ.එයාලව හොද කරන්න වෙනම විදි තියෙනව net එකේ බලපන්.තවත් දෙයක් තියෙනව.පොඩිකාලෙ මනසික ලෙඩ තියෙන සමහර කොටසක් ඉන්නව එයාල ලොකු වෙනකොට නිකම්ම ලෙඩේ අඩුවෙලා යනව.ඒ ඉතින් සීමිත පිරිසකගෙ තමයි.luck එක තියෙනව නම් උම්බෙ මල්ලිත් ඒ කොටසෙ වෙන්න බැරි නැ.

    උබට කියන්න තියෙන්නෙ ඉතින් උබ කොච්චර බිසි උනත් මල්ලිව අමතක කරන්න එපා කියල.හැමදාම නෙමෙයි එත් මසෙකට සැරයක්වත් අහල බලපන් “දැන් කොහොමද මල්ලි උබට කියල”.උ සමහරවිට එව අහනවට කැමති නැ වගෙ පෙන්නයි.එත් අත්දැකීමෙන් කියන්නෙ තමන් ගැන හොයල බලනවට,එහෙම කෙනෙක් ඉන්නව කියල උට දැනෙන එක එ වගෙ තත්වෙක ඉන්න කෙනෙක්ට ලොකු සතුටක්.උබ හොයල බැලුවොත් තෙරෙයි උට ඇත්තටම ඉන්නෙ යාලුවො එක්කෙනෙක් දෙන්නෙක් වගෙ කියල.පුලුවන් වෙලාවට හිත හදපන්.උම්බ කියන දේවල් වලට මල්ලි ඔව් ඔව් කිය කිය ඔලුව නම් වනයි එත් උ හිතන්නෙ උ විතරයි දන්නෙ උ විදින දුක උබට එක තෙරෙන්නෙ නෑ කියල.එක හින්ද හිත හදනවනම් හොදට හිතට බලල උට ගැලපෙන විදිහට කියපන්.එ වගේම උව ටිකක් මිනිස්සු ඉන්න තැන් වලට අරන් යන්න try එකක් දියන්.උ ගොඩක් දවස් වලට බෑ කියයි එත් අත අරින්න එපා.හැබැයි බල කරන්න යන්නත් එපා.කලතුරකින් හරි මල්ලි කියයි උම්බට යමු කියල මොකද අත්දැකීමෙන් දන්න තව දෙයක් තමයි SA තියෙන කෙනෙක්ට හැමදාමත් එක වගෙ දැනෙන්නෙ නෑ.සමහර දවස් තියෙනව ටිකක් normal වගෙ දැනෙන.තව…………………උබට පුලුවන්නම් ඉතින් කෙල්ලෙක් සෙට් කරල දියන් :p මුලදි අනේ බෑ මට බෑ කියයි එ උනාට නිකන් number එක වගේ බලෙන් දියන් උ පස්සෙ msg එකක් යවල බලයි මොකද ගොඩක් පාලු හිතෙනව SA වලට.ඒකට හේතුව SA තියෙන ගොඩක් අයට Depression තියෙනව.මටත් 2 years වගෙ ගිය SA අඩු වෙන්න.ඒක හින්ද මම නම් කියන්නෙ තව කාලයක් බෙහෙත් කරන්න කියල.ගොඩක් නිදි මරන්න එපා කියන්න,නිදි මෙරුවහමත් වැඩි වෙනව.මල්ලිට බොන්න ,cigarette ගහන්න නම් දෙන්න එපා කොල්ලො අයෙ ගැලවිල්ලක් නෑ.එවට ගොඩාක් වැඩි වෙනව මානසික ලෙඩ.අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ මචන් මම personally and web site වලයි ඕනෙ තරම් මානසික ලෙඩ තියෙන අය එක්ක කතා කරල තියෙනව.කිව්වහම විස්වාස කරපන් ඔය වගෙ මානසික ලෙඩ තියෙන 99% ක්ම මාරම හොද මිනිස්සු.ගොඩක් අහින්සකයි.එත් එයාල ඉන්න විදිහට පිටින් බලන කෙනෙක්ට පේන්නෙ ආත්මර්තකාමි අඩම්අබර අය විදිහට,එත් එයාල කරන කියන ඉන්න විදිහ වගෙ දෙවල් වලට තියෙන්නෙ වෙනමම හේතු. උන් ලොකු දුකක් විදින්නෙ පිටින්පේන්නෙ නැති උනාට.ඒ ලෙඩේ හින්ද විතරක් නෙමෙයි,ලෙඩේට දෙන බෙහෙත් වල තියෙන එපාම කරපු side effects හින්දත්. counselling එක්ක පලයන් පුලුවන්නම් සමහර අයට ප්රතිකාර විතරක් මදි counsellingත් ඕනෙ.මල්ලිට හොද වෙන්න කියල ප්‍රාර්තනා කරනව .එ වගේම උබත් එල කොල්ලෙක් මේ වගෙ වෙන කෙනෙක් වෙනුවෙන් මහන්සි වෙනවට.එලස්ස්ස්ස් ජය ශ්‍රී!!!!
    :yes::yes::yes::yes::yes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මම මේ ෆීල්ඩ් එක ගැන ටිකක් දන්නවා.. අපේ mental health clinic එකට social anxiety තියන ලෙඩ්ඩු ඉන්නවා 50 ක් විතර.. අවුරුදු 18-19 කොල්ලො කෙල්ලො, හාමුදුරුවරු, අවුරුදු 40-45 නැන්දල මාමල, 70 පැනමු සීයල ආච්චිලත් ඉන්නව බන් social anxiety තියන. ප්‍රතිකාර තියනවා. හැබැයි trial and error type එකට යන්නෙ. ඕකට දෙන drugs වර්ග ගොඩාක් තියනවා.. තමන්ට ගැලපෙන drug එක හොයාගන්න සෑහෙන කාලයක් යනවා.. මාස ගානක් අවුරුද්දක් වගේ..

    අනික හොද ඩොකෙක්ගෙන් බෙහෙත් ගනින්.. ඕක සනීප කරගන්න පුලුවන්. සමහරවිට ජීවිත කාලෙම බෙහෙත් බොන්න වෙයි. හැබැයි 100%ක්ම රෝගය පාලනය කරන්න පුලුවන්...
     
    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    මටත් තියෙනව බන් ඕක. පට්ට දුකක් ඕක, මානසිකව විදවනව කියන්නේ මැරී මැරී ඉපදෙනව වගේ . අනිත් උන් සතුටින් ආතල් එකේ ඉන්නව දකිනකොට පට්ට අව්ල්. ඕක බෙහෙත් වලින් හොද කරන්න පුලුවන් ලෙඩක් නෙමේ කියල මන් දැන් තෙරුම් අරන් තියෙන්නෙ. තමන්ගෙ හිතේ හය්යෙන්ම ගොඩ දාගන්න පුලුවන් . ඔහොම වෙන්න ගොඩක්ම හේතු වෙන්නේ අපි ඉන්න සමාජෙ බ්න්. මටත් ගෙදරින් කේස් තිබ්බ එලියට යන්න නොදි, යාලුවො අස්‍රය කරන්න නොදි, අනිත් එක තමා කොල්ලෙක් නෙමේ කෙල්ලෙක් උනත් අහින්සක විදිහට නන් හදන්න එපා. පුලුවන් තරන් තද විදිහට හදන්න ඕනේ .නැත්තන් උන් දුක් විදිනව ඉස්සරහට. පොඩි කාලේ ඉදන් කොන්ෆිඩනිට් අප් කරල හදන්න ඕනෙ ලමයි,

    ඕකට හොද විසදුමක් තමා වෙන ඉස්කෝලෙකට ගිහින් මුල ඉදන් පටන් ගන්න එක, උන් කවෘරුවත් දන්නැනේ උබට එහෙම අව්ලක් තියෙ කියල, මල්ලිට කියපන් වෙන ක්ලාස් එකකටත් යන්න අලුත් යාලුවො අස්‍රය කරන්න කියල. මුල ඉදන් පටන් ගන්න කියල, මොරාල් ,කම්ෆිඩන්ට් අප් කරපන්. එහෙමෙහෙ පලයන්, සෙට් වෙලා බීපන් බ්යර් හරි කමක් නෑ. බේබද්දෙක්/ වනචරයෙක් උනත් කමක් නෑ ඔහොම හිටියොත් නන් ජීවිතේ විදවල උව් මැරි මැරී ඉපදෙයි,

    තව එක්සස්යිස් කරන්න , ගේම් ගහන්න ,සින්දු අහන්න වගේ දේවල් වලට පුරුදු කරපන්,
    බලුවැඩ, කපටිවැඩ කලත් කමක් නෑ. අහින්සක , සාදාරන වෙන්න යන්න එපා කියපන්. එහෙම වෙන්න ගියොත් සමාජෙන් කොන් වෙන් වෙන්න තමා වෙන්නේ, පකය වගෙ ඉන්න උගන්නපන් ඔය ගතිය නැති වෙනකන්
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කෙල්ලො එක්ක කතා කරන එකත් මූට අවුල් මචං යන්නෙත් boys school එකකට මම හිතන්නෙ මූ කෙල්ලො එක්ක කතා කරලම නැති තරං ඇති

    ගැලපෙන කෙනෙක් හම්බුනොත් අනිවා ඔය තත්වේන සැහෙන අඩු කාලෙකින් ගොඩ එන්න පුළුවන් වෙයි මචන්.. ඔය වගේ සීන් එකක් තියන කෙනෙක්ට වෙනම ජිවිතයක් වගේ එක. පුළුවන් නම් යාලුවෝ විදිහට හරි කෙල්ලොන්ව ටිකක් ආශ්‍රය කරවපන්. ඔය වයසේදී තියෙන්නේ ගොඩක් සීනිබෝල අදහස් නේ. එක පැත්තක් ටිකක් උස්සල ගත්තම අනික් පති වලට නිකම්ම නම්මගන්න පුළුවන් වෙයි.
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මටත් තියෙනව බන් ඕක. පට්ට දුකක් ඕක, මානසිකව විදවනව කියන්නේ මැරී මැරී ඉපදෙනව වගේ . අනිත් උන් සතුටින් ආතල් එකේ ඉන්නව දකිනකොට පට්ට අව්ල්. ඕක බෙහෙත් වලින් හොද කරන්න පුලුවන් ලෙඩක් නෙමේ කියල මන් දැන් තෙරුම් අරන් තියෙන්නෙ. තමන්ගෙ හිතේ හය්යෙන්ම ගොඩ දාගන්න පුලුවන් . ඔහොම වෙන්න ගොඩක්ම හේතු වෙන්නේ අපි ඉන්න සමාජෙ බ්න්. මටත් ගෙදරින් කේස් තිබ්බ එලියට යන්න නොදි, යාලුවො අස්‍රය කරන්න නොදි, අනිත් එක තමා කොල්ලෙක් නෙමේ කෙල්ලෙක් උනත් අහින්සක විදිහට නන් හදන්න එපා. පුලුවන් තරන් තද විදිහට හදන්න ඕනේ .නැත්තන් උන් දුක් විදිනව ඉස්සරහට. පොඩි කාලේ ඉදන් කොන්ෆිඩනිට් අප් කරල හදන්න ඕනෙ ලමයි,

    ඕකට හොද විසදුමක් තමා වෙන ඉස්කෝලෙකට ගිහින් මුල ඉදන් පටන් ගන්න එක, උන් කවෘරුවත් දන්නැනේ උබට එහෙම අව්ලක් තියෙ කියල, මල්ලිට කියපන් වෙන ක්ලාස් එකකටත් යන්න අලුත් යාලුවො අස්‍රය කරන්න කියල. මුල ඉදන් පටන් ගන්න කියල, මොරාල් ,කම්ෆිඩන්ට් අප් කරපන්. එහෙමෙහෙ පලයන්, සෙට් වෙලා බීපන් බ්යර් හරි කමක් නෑ. බේබද්දෙක්/ වනචරයෙක් උනත් කමක් නෑ ඔහොම හිටියොත් නන් ජීවිතේ විදවල උව් මැරි මැරී ඉපදෙයි,

    තව එක්සස්යිස් කරන්න , ගේම් ගහන්න ,සින්දු අහන්න වගේ දේවල් වලට පුරුදු කරපන්,
    බලුවැඩ, කපටිවැඩ කලත් කමක් නෑ. අහින්සක , සාදාරන වෙන්න යන්න එපා කියපන්. එහෙම වෙන්න ගියොත් සමාජෙන් කොන් වෙන් වෙන්න තමා වෙන්නේ, පකය වගෙ ඉන්න උගන්නපන් ඔය ගතිය නැති වෙනකන්

    You are right!....
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බෙහෙත් බොන එක බොරු වැඩක්
    හිතන විදිය වෙනස් කරානම් හරි
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මේ ලංකාවෙ ලමයි හදන්නෙ ගෙවල් අස්සෙ.පොඩි කාලෙ ඉදන්ම බය කරල ඕනෙවට වඩා හුරතල්හ කරල හදපුවම තමයි ඔය අවුල් සේරම.පොඩි කාලෙම ලමයි සමාජෙට හුරු කරන්න ඕන.නැතුව ගෙයි මුල්ලක දාල අැහැක් වගේ බලාගත්තොත් සොරිම තමා.අනික ලංකාවෙ අවුරුදු 20-25 වෙනකම් අම්මල තාත්තලගෙන් කන්නේ.පිටරටවල අවුරුදු 16-19 වෙනකොට ස්වාධීනව ජීවත් වෙන්න නිදහස දෙනවා.එතකොට තමන්ගෙ හැමදේම කරගන්න ඕන තනියම.එ්ත් ලංකාවෙ තියෙන්නෙ ගොබ්බ ක්‍රමයක්.අවුරුදු 2500 ලබ්බ තිබ්බට වැඩක් නෑ.රට තාමත් එකතැන පල් වෙනවා.

    දැනට ලමයි ඉන්න උන් ඉන්නවනම් පුලුවන්තරම් සමාජගත කරලා හදපන් ගෙයි අස්සෙ තියන් දුම් අල්ලන්නැතුව.හැබැයි නරක පැත්තට යන්න නොදී එ් ගැනත් අවබෝධයක් දියන්.නැත්තං මෙහෙම මානසික ලෙඩ තියන අය තවත් වැඩි වෙන එකයි වෙන්නේ.
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මේවගේ ගූ රටවල මොකට මෙහෙම ලමයි ගෙවල් අස්සෙ දාගෙන හදනවද දන්නෑ.අන්තිමට උන් කසාද බැදලා ගියාමත් උන්ගෙ පුකට කූරු ගහ ගහ තවත් පස්සෙන් යනවා.මේවගේ හිගන රටවල්වල ඉන්න මිනිස්සුන්ගෙ තියෙන්නෙ ගෝත්‍රික මානසිකත්වයක්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන්ලා මම මේ නොදන්න නිසා අහන්නේ. දැන් මේ ලෙඩේ තියෙන උන් තව කමෙන්ට් කරලා තියෙනවනෙ. දැන් හිතහන්කො උඹලට අපි බොක්කවල් සෙට් එකක් සෙට් වෙලා උඹලටත් එන්න කියනවා ට්‍රිපක් ගිහින් සින්දු කියලා ෆොටෝ ගහලා හයික් පාරක් දාන්න වගේ. උඹලට 100% ශුවර් සෙට් වෙන උන් කේස් නෑ ෆට්ට බොක්කවල් කියලත්. එතකොටත් උඹලට උන් එක්ක සෙට් වුනාම අවුල් යනවද? මොන තරම් ෆිට් උන් වුනත්?

    දැන් එතකොට හිතපන්කො සෙට් එකේ ලස්සන කෙල්ලෙක් එහෙම උඹල එක්ක ෆිට් එකෙන් කතා බහ කරනවා ඔහොම ට්‍රිපක් ගියාම. උඹලට ඒත් අවුල් හිතෙනවද? මේ ලෙඩේ තියෙනවයි කිව්ව උන් පොඩ්ඩක් ඕවට උත්තර දියන්කො. මොකද මෙහෙම එකෙක්වත් මට හම්බෙලා නෑ. හම්බුනොත් අපි ඌට මේකෙන් ගොඩ යන විදියට උදව්වක් වෙන්න මේ වගේ වෙලාවල් වල මොනාද කරන්න ඕන කියල දැනගන්නයි ඕන. මට සාමාන්‍යෙන් ඕනම එකෙක් එකියක් ෆිට් කරගන්න පුළුවන් ඉක්මනට. ඒත් අවුල මෙහෙම කිසිම කෙනෙක් හම්බෙලා නෑ මම දැනුවත්ව. :(

    මම කාවවත් බයිට් කරන්නේ නෑ. කියන්න බෑ නෙ උන් මොන ප්‍රශ්ණ වල ඉන්නවද කියලා. සමහරවිට අපිට උගේ විහිළුවක් වෙන දෙයක් ඌට පට්ටම අවුල් යන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කිසි එකෙක්ව බයිටට ගන් නෑ. විහිළු කරනවා සීමාවක් තියාගෙන.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    මටත් පොඩි කාලෙ ඉදන් ඔය කේස් එක තියෙනවා..:baffled: හැබැයි මාවනම් කවුරුවත් බයිට් කරන්න ආවේ ඈ වැඩිය.. ආවත් අනිත් පැත්තට උත්තර දෙන්න තරම් ආත්ම විශ්වාසය තිබ්බා.. තව ඕකත් එක්ක හොදටම යන රෝල් එක තමයි අහින්සක හොද ලමයෙක් චරිතේ..:baffled: එකෙන් ඕන කෙනෙක්ව හොද යාලුවෙක් කර ගන්න පුලුවන්... මල්ලිට කියන්න ආත්ම විශ්වාසය වැඩි කර ගන්න දේවල් කරන්න කියලා.. ලස්සනට අදින්න, කොන්ද කෙලින් කරන් ඇවිදින්න වගේ ඒවා.. තව මාලුවො අයින් කරන හොද යාලුවෝ ටිකක් හදා ගන්න කියලා.. කිසිම හොද බ්‍රෝ කෙනෙක් කෙල්ලෙක් ඉස්සරහ තව බ්‍රෝ කෙනෙක්ව සවුත්තු කරන් නෑ..

    මූට එහෙම බයිට් වෙනකොට අනිප්පැත්තට උත්තරයක් දෙන්නවත් බෑනෙ බං ඒකනෙ අවුල
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    මම මේ ෆීල්ඩ් එක ගැන ටිකක් දන්නවා.. අපේ mental health clinic එකට social anxiety තියන ලෙඩ්ඩු ඉන්නවා 50 ක් විතර.. අවුරුදු 18-19 කොල්ලො කෙල්ලො, හාමුදුරුවරු, අවුරුදු 40-45 නැන්දල මාමල, 70 පැනමු සීයල ආච්චිලත් ඉන්නව බන් social anxiety තියන. ප්‍රතිකාර තියනවා. හැබැයි trial and error type එකට යන්නෙ. ඕකට දෙන drugs වර්ග ගොඩාක් තියනවා.. තමන්ට ගැලපෙන drug එක හොයාගන්න සෑහෙන කාලයක් යනවා.. මාස ගානක් අවුරුද්දක් වගේ..

    අනික හොද ඩොකෙක්ගෙන් බෙහෙත් ගනින්.. ඕක සනීප කරගන්න පුලුවන්. සමහරවිට ජීවිත කාලෙම බෙහෙත් බොන්න වෙයි. හැබැයි 100%ක්ම රෝගය පාලනය කරන්න පුලුවන්...

    අපේ mental health clinic එක කිව්වෙ උබලගෙ කවුරුහරි mental health clinic එකක් කරනවද මචං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    මටත් තියෙනව බන් ඕක. පට්ට දුකක් ඕක, මානසිකව විදවනව කියන්නේ මැරී මැරී ඉපදෙනව වගේ . අනිත් උන් සතුටින් ආතල් එකේ ඉන්නව දකිනකොට පට්ට අව්ල්. ඕක බෙහෙත් වලින් හොද කරන්න පුලුවන් ලෙඩක් නෙමේ කියල මන් දැන් තෙරුම් අරන් තියෙන්නෙ. තමන්ගෙ හිතේ හය්යෙන්ම ගොඩ දාගන්න පුලුවන් . ඔහොම වෙන්න ගොඩක්ම හේතු වෙන්නේ අපි ඉන්න සමාජෙ බ්න්. මටත් ගෙදරින් කේස් තිබ්බ එලියට යන්න නොදි, යාලුවො අස්‍රය කරන්න නොදි, අනිත් එක තමා කොල්ලෙක් නෙමේ කෙල්ලෙක් උනත් අහින්සක විදිහට නන් හදන්න එපා. පුලුවන් තරන් තද විදිහට හදන්න ඕනේ .නැත්තන් උන් දුක් විදිනව ඉස්සරහට. පොඩි කාලේ ඉදන් කොන්ෆිඩනිට් අප් කරල හදන්න ඕනෙ ලමයි,

    ඕකට හොද විසදුමක් තමා වෙන ඉස්කෝලෙකට ගිහින් මුල ඉදන් පටන් ගන්න එක, උන් කවෘරුවත් දන්නැනේ උබට එහෙම අව්ලක් තියෙ කියල, මල්ලිට කියපන් වෙන ක්ලාස් එකකටත් යන්න අලුත් යාලුවො අස්‍රය කරන්න කියල. මුල ඉදන් පටන් ගන්න කියල, මොරාල් ,කම්ෆිඩන්ට් අප් කරපන්. එහෙමෙහෙ පලයන්, සෙට් වෙලා බීපන් බ්යර් හරි කමක් නෑ. බේබද්දෙක්/ වනචරයෙක් උනත් කමක් නෑ ඔහොම හිටියොත් නන් ජීවිතේ විදවල උව් මැරි මැරී ඉපදෙයි,

    තව එක්සස්යිස් කරන්න , ගේම් ගහන්න ,සින්දු අහන්න වගේ දේවල් වලට පුරුදු කරපන්,
    බලුවැඩ, කපටිවැඩ කලත් කමක් නෑ. අහින්සක , සාදාරන වෙන්න යන්න එපා කියපන්. එහෙම වෙන්න ගියොත් සමාජෙන් කොන් වෙන් වෙන්න තමා වෙන්නේ, පකය වගෙ ඉන්න උගන්නපන් ඔය ගතිය නැති වෙනකන්

    සිරාවටම මූත් පොඩිකාලෙ රැක්කා වැඩී බං බාප්පලා මූව තනියම බස් එකේවත් යැව්වෙ නෑ ක්‍රීඩාවක් කරන්න යැව්වෙ නෑ යාලුවෙක් ආශ්‍රය කරන්න දුන්නෙනෑ ගේ අස්සෙ දාගෙන හැදුවෙ අන්තිමට මූ මානසික ලෙඩෙක් වෙලා නැවතුනේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    ගැලපෙන කෙනෙක් හම්බුනොත් අනිවා ඔය තත්වේන සැහෙන අඩු කාලෙකින් ගොඩ එන්න පුළුවන් වෙයි මචන්.. ඔය වගේ සීන් එකක් තියන කෙනෙක්ට වෙනම ජිවිතයක් වගේ එක. පුළුවන් නම් යාලුවෝ විදිහට හරි කෙල්ලොන්ව ටිකක් ආශ්‍රය කරවපන්. ඔය වයසේදී තියෙන්නේ ගොඩක් සීනිබෝල අදහස් නේ. එක පැත්තක් ටිකක් උස්සල ගත්තම අනික් පති වලට නිකම්ම නම්මගන්න පුළුවන් වෙයි.

    අනේ මන්දා මචං උගෙ තත්වෙ එක්ක දැන්ම කෙල්ලෙක් දාගන්න නං ලේසි වෙන එකක් නෑ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    මේ ලංකාවෙ ලමයි හදන්නෙ ගෙවල් අස්සෙ.පොඩි කාලෙ ඉදන්ම බය කරල ඕනෙවට වඩා හුරතල්හ කරල හදපුවම තමයි ඔය අවුල් සේරම.පොඩි කාලෙම ලමයි සමාජෙට හුරු කරන්න ඕන.නැතුව ගෙයි මුල්ලක දාල අැහැක් වගේ බලාගත්තොත් සොරිම තමා.අනික ලංකාවෙ අවුරුදු 20-25 වෙනකම් අම්මල තාත්තලගෙන් කන්නේ.පිටරටවල අවුරුදු 16-19 වෙනකොට ස්වාධීනව ජීවත් වෙන්න නිදහස දෙනවා.එතකොට තමන්ගෙ හැමදේම කරගන්න ඕන තනියම.එ්ත් ලංකාවෙ තියෙන්නෙ ගොබ්බ ක්‍රමයක්.අවුරුදු 2500 ලබ්බ තිබ්බට වැඩක් නෑ.රට තාමත් එකතැන පල් වෙනවා.

    දැනට ලමයි ඉන්න උන් ඉන්නවනම් පුලුවන්තරම් සමාජගත කරලා හදපන් ගෙයි අස්සෙ තියන් දුම් අල්ලන්නැතුව.හැබැයි නරක පැත්තට යන්න නොදී එ් ගැනත් අවබෝධයක් දියන්.නැත්තං මෙහෙම මානසික ලෙඩ තියන අය තවත් වැඩි වෙන එකයි වෙන්නේ.

    :yes::yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    මචන්ලා මම මේ නොදන්න නිසා අහන්නේ. දැන් මේ ලෙඩේ තියෙන උන් තව කමෙන්ට් කරලා තියෙනවනෙ. දැන් හිතහන්කො උඹලට අපි බොක්කවල් සෙට් එකක් සෙට් වෙලා උඹලටත් එන්න කියනවා ට්‍රිපක් ගිහින් සින්දු කියලා ෆොටෝ ගහලා හයික් පාරක් දාන්න වගේ. උඹලට 100% ශුවර් සෙට් වෙන උන් කේස් නෑ ෆට්ට බොක්කවල් කියලත්. එතකොටත් උඹලට උන් එක්ක සෙට් වුනාම අවුල් යනවද? මොන තරම් ෆිට් උන් වුනත්?

    දැන් එතකොට හිතපන්කො සෙට් එකේ ලස්සන කෙල්ලෙක් එහෙම උඹල එක්ක ෆිට් එකෙන් කතා බහ කරනවා ඔහොම ට්‍රිපක් ගියාම. උඹලට ඒත් අවුල් හිතෙනවද? මේ ලෙඩේ තියෙනවයි කිව්ව උන් පොඩ්ඩක් ඕවට උත්තර දියන්කො. මොකද මෙහෙම එකෙක්වත් මට හම්බෙලා නෑ. හම්බුනොත් අපි ඌට මේකෙන් ගොඩ යන විදියට උදව්වක් වෙන්න මේ වගේ වෙලාවල් වල මොනාද කරන්න ඕන කියල දැනගන්නයි ඕන. මට සාමාන්‍යෙන් ඕනම එකෙක් එකියක් ෆිට් කරගන්න පුළුවන් ඉක්මනට. ඒත් අවුල මෙහෙම කිසිම කෙනෙක් හම්බෙලා නෑ මම දැනුවත්ව. :(

    මම කාවවත් බයිට් කරන්නේ නෑ. කියන්න බෑ නෙ උන් මොන ප්‍රශ්ණ වල ඉන්නවද කියලා. සමහරවිට අපිට උගේ විහිළුවක් වෙන දෙයක් ඌට පට්ටම අවුල් යන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කිසි එකෙක්ව බයිටට ගන් නෑ. විහිළු කරනවා සීමාවක් තියාගෙන.

    අම්මෝ සිරා බං මාත් ආය කාවවත් ආතල් එකටවත් බයිට් කරන්න යන්නෑ මොකද ඌ ඉන්න මානසික තත්වෙ අපි දන්නෑනෙ
     
    NoSad

    Member
    Mar 11, 2017
    60
    194
    0
    මම දැක්කා ඊයෙත් කෙනෙක් සමාජ භීතිකාව එහෙම නැත්නම් SAD ( social anxiety disorder ) කියන ලෙඩේ ගැන උදවු ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාල තිබ්බා.
    මුලින් ම කියන්න ඕන මමත් පොඩි කලේ ඉදලම මේ ලෙඩෙන් දුක් වින්දා.. එත් ඒ කාලේ හැමෝම හිතුවේ මම ලජ්ජශීලි ළමයෙක් කියල.. මමත් හිතුවේ ඒ මගේ හැටි කියලා.:( . ඒ කාලේ මට ඉන්ටර්නෙට් තිබුනෙත් නෑ...ඇත්තටම මට තිබුන අවුල මොකක් ද කියලා මට හොයා ගන්න විදියක් තිබුනේ නැ ..මට මතක විදියට ඒ කාලේ ගෙදරට නෑයෝ ආවම මම වැඩියේ කතාවක් නැ. කාමරේ ඇතුලට වෙලා ඉන් තමය ට්‍රයි එක..ගෙදරට ආපු අය එක්ක කතා කරන්න අපහසුවක් තිබුනේ මට..එයාල ගියාම මම සාමාන්‍ය තත්වෙට පත් වෙනවා .ඉතින් ඒ මිනිස්සු හැමෝම හිතුවේ මම ලජ්ජා කාරයෙක් කියලා. කොහොම හරි ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සෙත් මේක දිගටම තිබුනා පන්ත්යේදී මොකක් හරි ඉදිරිපත් කිරීමක් කරන්න...ගුරුවරෙයෙක් ලගට ගිහින් ප්‍රශ්නයක් අහන්න...තරගයකට ඉදිරිපත් වෙන්න.. පන්තිවල ඉන්නේ කෙල්ලෝ එක්ක කතා කරන්න වගේ දේවල් ...එත් මට යාලුවෝ නම් ඕන තරම් හිටියා.. කොල්ලෝ විතරයි ඒත්..:baffled::baffled: මගේ යාළුවො කෙල්ලොන්ට ලියුම් ලියලා උන් එක්ක යාලු වෙද්දී මන් පැත්තකට වෙලා බලන් හිටියා.. :nerd::dull::dull: ඒ කාලේ මට හිතුනේ ඒක මට කරන්න තියා හිතන්නවත් බේරී දෙයක් කියලා.. මට හැම වෙලාවේම හිතුනේ වටේ ඉන්න අය මම දිහා බලාගෙන මගේ වැරදි දකින්න බලාගෙන ඉන්නවා වගේ කියලා.. ඉස්කෝලේ යන කාලේ කවදාවත් මට පිරිසක් ඉදිරියේ දෙයක් කරන්න තරම් හැකියාවක් තිබුනේ නෑ. කොහොමින් කොහොම හරි කෙල්ලෙක් එක්කවත් යාලු නොවී මගේ පාසල් ජිවිතේ අවසන් උනා.:nerd:

    ඊට පස්සේ තමයි මම මගේ උපාධියේ කටයුතු සදහා private uni එකකට යන්න උනේ. එතනට යද්දිත් මට මේ social phobia කියන දේ නිසා ගොඩක් දුක් විදින්න සිද්ද උනා. එතන හිටපු ලස්සන කෙල්ලෝ දැක්කම anxiety එක double උනා.:rofl::baffled::baffled:. කෙල්ලෙක් යාලු කරගන්න පුදුම ආසාවක් තිබුනත් එකට මට තිබුනේ මරණ බයට සමාන බයක්.:dull:presentation එකක් කරනවා කියන්නේ පන යන තරම් බය හිතෙන වැඩක්..:dull::dull: තව දෙයක් තමයි ප්‍රසිද්ද ස්ථානවල ආහාර ගන්නකොට මට පුදුම අපහසු තාවයක් දැනුනා .:nerd: කොහොම හරි මට මේ දේවල් ඉවසගෙන ඉන්න බැරි නිසා මට මෙහෙම වෙන්න හේතුව මොකක් ද කියලා හොයන්න පටන් ගත්තා..:yes::yes: එහෙම සොයාගෙන යනකොට තමයි මම දැනගත්තේ social phobia කියන මානසික තත්වයට සමාන දෙයක් මටත් තියෙනවා කියලා..මම මුලින් මේ ගැන අපේ අම්මා එක්ක කතා කළා.:yes::yes: පස්සේ දෙන්නා තිරණය කළා psychiatrist කෙනෙක් ලගට යන්න.. එහෙම ගිහින් එයා එක්ක ඔක්කොම විස්තරේ කිව්වා.. පස්සේ එයා මට බොන්න බෙහෙත් වර්ගයක් සමගම යම් ව්‍යායාම වැඩසටහන් CBT වලට සහභාගි විමට උපදෙස් දුන්නා...:love:;):yes:

    ඒ උපදෙස් ලැබුන විදියටම මම ඒ බෙහෙත් බොන ගමන් CBT වැඩසටහන් වලටද සහභාගී උනා.. මටත් හිතා ගන්න බැරි විදියට මාස ගණනාවක් යද්දී මට අර දැනුන අපහසුතා එකින් එක ඉවත් වෙන්න ගත්තා.. කෙල්ලෝ එකා දෙන්නා මාත් එක්ක ෆිට් වෙන්න පටන් ගත්තා..කතා කරන්න ගත්තා...ඉස්සර මට දැනුන ලැජ්ජාව 80% විතරම අඩු උනා.. presentation එකක් කරද්දී දැනුන බය ගොඩක් ම අඩු උනා... group activities වලදී fun එකේ වැඩ ටික කලා කොල්ලෝ කෙල්ලෝ එක්ක.. දෙයියනේ කියලා 2nd year එක මැද හරියට වගේ යද්දී batch එකේ හිටපු ලස්සන සුටි කෙල්ලෙකුත් සෙට් උනා...:rofl::love::love::love:....ඉස්සර මන් හිතන් හිටියේ මැරෙනකම් මට නම් ලස්සන හොද කෙල්ලෙක් සෙට් වෙන එකක් නෑ කියලා...:nerd::nerd:

    2nd year එක ඉවර වෙද්දීම වගේ මට ලංකාවේ තියෙන හොදම company එකක ජොබ් එකත් සෙට් උනා..ඉස්සර තිබ්බ විදියට ඒ වගේ company එකක ජොබ් එකක් කරන එක නිකන් මට හීනයක් විතරයි..ඔන්න මේ වගේ ගොඩක් දේවල් වලින් මගේ ජිවිතේ වෙනස් උනා..ඉස්සර නම් party එකකට wedding එකකට යන්නේ මාර අකැමැත්තකින් මම..ගියත් පුටුවෙන් නැගිටින්නේ නෑ..එත් දැන් එහෙම නෑ.. සෙට් වෙන අය ඉන්නවා නම් dance නොකර ඉන්නේ නෑ.. දැන් කන බොන ඒවාට කිසිම ලැජ්ජාවක් නෑ..(කන්න කියනකම් බලන් ඉන්නේ කාලා දාන්න) :baffled::baffled::P:P:lol::lol:

    ඔන්න ඔහොමයි මගේ ජිවිතේ වෙනස් උනේ..මම මේ දේවල් කිව්වේ මේ ප්‍රශ්නේ නිසා ගොඩක් දුක් විදිනය සෙට් එකක් ඉන්න බව පෙනුන නිසා . මට දැන් හිතෙනවා මන් ඉස්සර කිසිම තේරුමක් නැතුව මම විසින්ම හදා ගනිපු හිර ගෙදරක හිර වෙලා අවුරුදු කියක් නම් දුක් වින්ද ද කියලා...නමුත් මට සතුටුයි මට අවස්තාවක් ලැබුන ගමන් ම මම හිරෙන් පැන ගත්තා.. මට දැන් ඒ ඉස්සර ගෙවුන ජිවිතේ නිකන් හිනයක් වගේ..:dull::dull::dull::yes::yes::yes:

    කොල්ලනේ උබලා හරි උබල දන්නා කවුරු හරි කෙනෙක් හෝ මේ ප්‍රශ්නෙන් දුක් විදිනවා නම් හෙට උදේම එකෙන් බේරෙන්න වැඩ කරපන්..මේ හැම දේම සිද්ද වෙන්නේ උබලගේ ඔලුව ඇතුලේ.. උබලට එන ඒ හැම එකක් ම එන්නේ උබලගේ මොලේ සිද්දවෙන යම් රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිපලයක් විදියට.. උබට හිතේවි උබ ලස්සන නෑ , කෙල්ලෝ උබට කැමති නෑ , සමාජේ උබට කැමති නෑ..වටේ ඉන්න එවුන් උබ දිහා බලන් ඉන්නවා වගේ... කෙල්ලෝ උබට හිනා වෙනවා වගේ.....එත් ඇත්තටම එහෙම දෙයක් එළියේ සිද්ද වෙන්නේ නැ... ඒ හැම දෙයක් ම උබලගේ මොලේ සිද්දවෙන රසායනික ප්‍රතික්‍රියාවක් unbalance විම නිසා උබට හිතෙන දේවල්.. කවද හරි psychiatrist කෙනෙක් ඒ unbalance උන දේ balance කලාම උබලට තේරේවි ඇත්ත ලෝකේ මොන වගේද කියලා.. කොච්චර ලේසි දේවල් ද උබට අමාරු දේවල් විදියට පෙනුනේ කියලා..:yes::yes::yes:

    සැලකිය යුතුයි '

    උබට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ ගැන වෙන කෙනෙක් සමග කතා කරද්දී එයාල උබට කියාවි එක එක දේවල්.. හිත හයිය කරගන්න කියාවි...ව්‍යායාම කරන්න කියාවි...බොන්න කියාවි..සෙල්ලම් කරන්න කියාවි..තව තව එක එක දේවල් කියාවි.. මොකද ඒ කාටවත් දන්නෙන්නේ නෑ මේ ප්‍රශ්නේ අපට දැනෙන විදියට..මොකද කවදාවත් එයාලට ඒ ප්‍රශ්නේ දැනිලා නැති නිසා.. ඒ මොන ලබ්බ කරත් වැඩක් නෑ බන් මෙතන මුලිකම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොඩක්ම වෙලාවට අපේ මොලේ ස්‌නායු සම්ප්‍රේෂක (Neurotransmitters) අසමබර ව පැවතීම.. මේකට ප්‍රතිකාර නොකර මොන නැටුම නැටුවත් උබට ගොඩ යන්න ලැබෙන්නේ නෑ මේ ආත්මෙදි.. ඒ නිසා උබ මුලින් ම කරන්න ඕන සුදුසුකම් හා අත්දැකීම් තියෙන psychiatrist කෙනෙක් ලගට ගිහින් හංගන්නේ නැතුව උබේ ප්‍රශ්නේ කියන එක...එතනින් එහාට එයා බලා ගනීවි .

    තව දෙයක් දැන් හැම හන්දියක් ගානෙම මනෝ උපදේශන කරන හොර ගුහා හදාගෙන අහිංසක මිනිස්සුන්ගෙන් ගාන කපා ගන්න එවුන් පිරිලා.. මොකක් හරි psychology course එකක් කරලා counseling කරන්න පටන් ගන්නවා...කිසිම තේරුමක් නෑ.. ලෙඩේ හොද වෙන්නේ නෑ සල්ලි ටික ඉවර වෙනවා...සමහර විට ලෙඩේ double වෙන්න පුලුවන්... අනිත් එක තමයි මේ counseling කරන කාටවත් කිසිම රෝගියෙකුට බෙහෙත් නියම කරන්න අයිතියක් හෝ දැනුමක් නෑ... බෙහෙත් නියම කරන්න පුළුවන් psychiatrist කෙනෙකුටම පමණයි ......!!!!!!!

    දැනට SAD සදහා ප්‍රතිකාර කිරීමේදී වඩාත්ම ප්‍රතිපල දායක ක්‍රමය ලෙස ඔප්පු වී ඇත්තේ බෙහෙත් සමගම CBT හෙවත් Cognitive Behavioral Therapy යොදා ගැනීමයි.. මෙහි දී සිදු වන්නේ භීතිකාව සඳහා පාදක වූ සිතිවිලි, විශ්වාසයන් මනසින් ඉවත් කරගැනීම සඳහා යථාර්ථය අවබෝධ කර දීමයි. මෙය පියවර කිහිපයක්‌ ඔස්‌සේ සිදු කෙරෙන අතර අවසානයේ දී බිය වීමට කිසිදු හේතුවක්‌ නොමැති බව වටහා දීමෙන් අනතුරුව, අදාළ පුද්ගලයා හට පිරිසක්‌ සමග කටයුතු කිරීමට හැකි අවකාශය සැලසීම මේ CBT ප්‍රතිකාරයේ අවසන් අභිමතාර්ථයයි.

    මම මේ සමගම විදුසර පුවත් පතේ පළවූ සමාජ භිතිකාව පිළිබද වැදගත් ලිපියක් පල කරමි... එයින් ඔබට වැඩ වැදගත් විස්තරයක් ලබාගත හැකිය.

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හිතින් හදා ගත්තුව හිතින් ඇර කොහෙන් සනීප කරගන්නද බං?:yes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අපේ mental health clinic එක කිව්වෙ උබලගෙ කවුරුහරි mental health clinic එකක් කරනවද මචං

    අපේ hospital එකේ බං.. ඕනෙම ටිකක් ලොකු hospiral එකක mental health clinic එකක් තියනව. consultant psychiatrist කෙනෙකුත් ඉන්නවා.. ලගම තියන හොස්පිටල් එකේ mental health clinic එක තියන දවස හොයාගෙන ගිහින් අංකයක් අරන් register වෙලා බෙහෙත් ගන්න කියපං.:D.
     
    Ela