මගේ යාලුවෙක් ඉන්නවා මානසික ලෙඩක් තියෙන. එයාට හොදටම කේන්ති යනවා හිටපු ගමන්, ඊට පස්සේ හොදට ඇවිත් කතා කරනවා, සාමානය විදියට ඉන්නවා.
ඇත්තටම මම මානසික ලෙඩක් කියන්නේ මොකද්ද කියලා දැනගෙන හිටියේ නැහැ, මම ටිකක් හොයලා බැලුවා මොකද්ද මේ දේ කියලා, මිනිසුන්ගෙන් 80% කට මානසික ලෙඩ තියෙනවා ලු.
මානසික ලෙඩක් කියන්නේ (මොලයේ රසායන කියාවලිය අසන්තුලික වීමක් මෙහිදී වෙන්නේ)
* හැබැයි මානසික ලෙඩ තියෙන හැමෝම පිස්සෝ නමේ, මොකක් හරි ගැන ඕනවට වඩා හිතුවම තමා මේ දේ වෙන්නේ
* අපි හැමෝගෙම දැනගැනීම පිණිස මෙතන මානසික ලෙඩ ගැන දන්න අය විස්තර දාන්න.
*ඒ අය එක්ක ඉන්න ඕනා කොහොමද,
* අපි හැමෝම නොදන්නා දෙයක් ගැන කතා කරලා ගැබුරින් කරුණු බෙදා ගමු.
නොදන්නා කෙනක් ඉන්නවා නම් බුම්ප් එකක් හරි දාලා යන්න.

Last edited: