මානසික ලෙඩ

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මගේ යාලුවෙක් ඉන්නවා මානසික ලෙඩක් තියෙන. එයාට හොදටම කේන්ති යනවා හිටපු ගමන්, ඊට පස්සේ හොදට ඇවිත් කතා කරනවා, සාමානය විදියට ඉන්නවා.

    ඇත්තටම මම මානසික ලෙඩක් කියන්නේ මොකද්ද කියලා දැනගෙන හිටියේ නැහැ, මම ටිකක් හොයලා බැලුවා මොකද්ද මේ දේ කියලා, මිනිසුන්ගෙන් 80% කට මානසික ලෙඩ තියෙනවා ලු. :(

    මානසික ලෙඩක් කියන්නේ (මොලයේ රසායන කියාවලිය අසන්තුලික වීමක් මෙහිදී වෙන්නේ)

    * හැබැයි මානසික ලෙඩ තියෙන හැමෝම පිස්සෝ නමේ, මොකක් හරි ගැන ඕනවට වඩා හිතුවම තමා මේ දේ වෙන්නේ

    * අපි හැමෝගෙම දැනගැනීම පිණිස මෙතන මානසික ලෙඩ ගැන දන්න අය විස්තර දාන්න.

    *ඒ අය එක්ක ඉන්න ඕනා කොහොමද,

    * අපි හැමෝම නොදන්නා දෙයක් ගැන කතා කරලා ගැබුරින් කරුණු බෙදා ගමු.

    නොදන්නා කෙනක් ඉන්නවා නම් බුම්ප් එකක් හරි දාලා යන්න.
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔය ටීවීවල ඉන්න යක්කු ගාවට නම් යන්න එපා. දන්න කරන කලින් බෙහෙත් අරන් තියෙන කෙනෙක්ගෙන් අහගන්නවා මිසක්.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔය ස්කර්වි ඉන්නෙ. අමරම පිස්සුවක් තියෙන්නෙ. කෝල් එකක් ගත්තාම හු.............. කියලා කෑ.. ගහගෙන ආන්සර් කරන්නෙ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මානසික ලෙඩ කියන ඒවා කායික ලෙඩ වගේම තමයි බන්. කායිකව කැස්ස හෙම්බිරිස්සාව හැදෙනව වගේ මානසිකවත් ලෙඩ හැදෙනවා,, අපි හැමෝටම ජීවිතේ එක්වතාවක් හරි මේක වෙලා තියෙනවා. හොඳම දේ පුලුවන් තරම් සතුටින් ඉන්න එක තමයි.:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය ස්කර්වි ඉන්නෙ. අමරම පිස්සුවක් තියෙන්නෙ. කෝල් එකක් ගත්තාම හු.............. කියලා කෑ.. ගහගෙන ආන්සර් කරන්නෙ.
    ඕකා බොරුවක් කරන්නෙ බන් ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා මචං.. ඔය ගැන කියන්න නම් දන්නෑ.. කොහොම වුණත් ඕනම දෙයක් ඕනවට වඩා හිතන්න ගියාම මානසික රෝගියෙක් වෙනවා..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මොකක් හරි ගැන ඕනවට වඩා හිතුවම තමා මේ දේ වෙන්නේ :yes::yes::yes:
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මානසික ලෙඩ කියන ඒවා කායික ලෙඩ වගේම තමයි බන්. කායිකව කැස්ස හෙම්බිරිස්සාව හැදෙනව වගේ මානසිකවත් ලෙඩ හැදෙනවා,, අපි හැමෝටම ජීවිතේ එක්වතාවක් හරි මේක වෙලා තියෙනවා. හොඳම දේ පුලුවන් තරම් සතුටින් ඉන්න එක තමයි.:D

    මානසික ලෙඩ හොද කරන්න අමාරුයි මචෝ. එකනේ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මමනම් අහල තියෙන්නේ මානසික රෝගයක් නොමැති පුද්ගලයෙකු නැති බවයි ,,,
    සෑම මනුෂ්‍යයෙක්ම එක් මානසික රෝගයකින්හෝ කිහිපයකින් පෙළෙනවා ...............
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මමනම් අහල තියෙන්නේ මානසික රෝගයක් නොමැති පුද්ගලයෙකු නැති බවයි ,,,
    සෑම මනුෂ්‍යයෙක්ම එක් මානසික රෝගයකින්හෝ කිහිපයකින් පෙළෙනවා ...............

    ඔව් මචෝ, එත් ලිමිට් එක පැන්නම තමා ඉස්මතු වෙන්නේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මානසික ලෙඩ හොද කරන්න අමාරුයි මචෝ. එකනේ
    ඒ බරපතල ලෙඩ විතරයි.. සුලු ලෙඩනම් බෙහෙත් බීලත් හොඳ කරගන්න පුලුවන්
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    3-tamil-movie-wallpapers-.jpg

    mea film 1k balapan meketh oka mai venne.....balala yaluvata mokada kranne kiyala kalpana karapan
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ඒ බරපතල ලෙඩ විතරයි.. සුලු ලෙඩනම් බෙහෙත් බීලත් හොඳ කරගන්න පුලුවන්

    දෙන බෙහෙත් වල side effects තියෙනවා නේද. ඉන්න පරිසරයත් වෙනස් කරන්න ඕනා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දෙන බෙහෙත් වල side effects තියෙනවා නේද. ඉන්න පරිසරයත් වෙනස් කරන්න ඕනා
    හැම බෙහෙත් එකකම සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. ඉතින් එහෙම තමයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙහෙමයි මචං.
    මිනිස්සුත් එක්ක ඉද්දි ඒ මිනිස්සුන්ව තේරුම් ගන්න ඕනෙ.
    ඔය කියන පුද්ගලයාට තරහා යන්නෙ ඒ පුද්ගලයා අකමැති දෙයක් කරනවනම් නේද?

    මට අම්බානෙක මල පනිනවා මගෙ කාමරේ වෙන කෙනකේ අස් කලොත්, මම තියපු බඩු ඒ තැන් වලින් වෙනස් කලොත්. මොකද මම වැඩක් කරන්න පටන් ගත්තහම වැඩේ කරන්න යන වෙලාවට වඩා වැඩි වෙලාවක් වැඩේ කරන්න ඕනෙ බඩු හොයන්න යනවානම් තරහ යනඑක සාධාරනයිනෙ.

    ඒක අපේ ගෙදර අය තේරුම් අරන් ඉන්නෙ දැං.
    ඒක නිසා ඒ අය මගෙ බඩු වලට අත තියන්නෙ නෑ කවුරුවත්.

    :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;14001751 said:

    ඕක හුඟක් කොල්ලොන්ට තියෙනවා බන්.. කවුරුහරි මගෙ කාමරේ අස්කල ගමන් මගෙ බඩු නෑ. එක්කො හොයාගන්න බෑ.. ඉතින් දැන් කවුරුත් මගෙ කාමරේ අස්කරගන්නෙ නෑ.
    :cool:
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    පැටියා;14001751 said:
    මෙහෙමයි මචං.
    මිනිස්සුත් එක්ක ඉද්දි ඒ මිනිස්සුන්ව තේරුම් ගන්න ඕනෙ.
    ඔය කියන පුද්ගලයාට තරහා යන්නෙ ඒ පුද්ගලයා අකමැති දෙයක් කරනවනම් නේද?

    මට අම්බානෙක මල පනිනවා මගෙ කාමරේ වෙන කෙනකේ අස් කලොත්, මම තියපු බඩු ඒ තැන් වලින් වෙනස් කලොත්. මොකද මම වැඩක් කරන්න පටන් ගත්තහම වැඩේ කරන්න යන වෙලාවට වඩා වැඩි වෙලාවක් වැඩේ කරන්න ඕනෙ බඩු හොයන්න යනවානම් තරහ යනඑක සාධාරනයිනෙ.

    ඒක අපේ ගෙදර අය තේරුම් අරන් ඉන්නෙ දැං.
    ඒක නිසා ඒ අය මගෙ බඩු වලට අත තියන්නෙ නෑ කවුරුවත්.

    :D

    හේතුවක් නැතිව කේන්ති යනවා නේ, එකනේ අවුල, ඒ වෙලාවට හිතුන දේ කරනවා .