මානසික වදයක් මචංලා......

Jan 4, 2012
620
99
0
tnx machan
bump machan.... doctor kenekgen upades ganin.... oka gena hithala manasa awul karaganna epa ban,,, hemadema haryai.... ubata devi pihitai machan
ow ban mata hithenava den hodama de docter kenek hambelama mekata wisadumak ganna eka kiyala
උබත් මොනාහරි කරලා මහත් වියන් නැත්තම් කෙල්ලට කන්න දෙන්න එපා මාසයක් යනකම් ඊට පස්සේ ඇටකටු ටික විතරක් ඉතුරු උනාම කටු ටික සූප්පු කර කර ඉන්න එකයි තියෙන්නේ
:eek::eek::eek:
tnx machan
meet Dr Ranil At nawaloka Hospital dietitian
tnx machan
machan meekat THreads dala wedak nehe..doctor kenek hamba wela instructions ganin...
BTW..ElaKiriyeth innawa docla...:yes:
:dull::dull::dull:
Machan atha arapan. Kella mahath unaama ubata eka awulaknun marry karala lamayek hambunaama ubala divorce wei. Uba wenas wenna oni :)
:no::no::no:
People are people. They like beauty. I appreciate that you're admitting you're worrying about her figure (assuming you also love her). Although love cannot prevail on such things, those are important facts.

Bro, even though, she has started her dancing again, don't expect significant results in short term. Female & male bodies may functioning differently. Nevertheless, I will tell something I've learned. For years, since I was little boy, I'v been fat. At the beginning of year 2011, I was about 90Kgs. Considering my height & all, that was too much. Although I had this thought in my mind to maintain my body well, untill March, 2011 it didn't work. That month, I began to jogging with few of my friends early in da morning for few months. Then I joined with them to do some workout at a friend's home. We could do it for just few months. But, it really helped me. We couldn't continue either of things, because of jobs & other problems. But, I didn't stop jogging. 'Coz, I had realized one thing. "You do it or not, it's for yourself". So, I've been jogging, at least 10-12 days per month, 5-8Kms. I'm very happy to tell you, last 3rd I checked my weight. It was 66Kgs. That means, I could lost about 23Kgs since March, 2011. I'm telling you these details, 'coz I think that will help you & your gf to get inspired. :) & you need to control what you take in. That's important, as much as you do exercises & all other stuff. Drink water. If you can, check the weight (& blood sugar - fasting test, obesity can leads to type 2 diabetes) like monthly, it will help you to monitor & maintain your body. I've been doing that. & I've saved that data. So, when I see the improvement, it makes me happy & motivates me. That's really helpful.
tnx machan
අයියෝ ඕක මහලොකු දෙයක් නෙමේ.මාත් ඉස්සර A/l නිසා මහත් උනා.පස්සේ හොදට දාඩිය දාන්න සෙල්ලම් කලා හැමදාම.කෑමත් ටිකක් අඩු කරා.එතකොට ටග්ගාලා ඇග බැස්සා .මහත් වෙන්නේ මුකුත් exercise එකක් නැති නිසා.නිකන් කරන්නන් වාලෙ කරල වැඩක් නෑ.
eki kellekne machan
Kellage nam h akurenda patan ganne.
Machan exercise karanna kiyapan nikan exercise karala wadak naha hodata dadiya dala mahansi wenakan karanna kiyapan eka parata godak karanne nathuwa tika tika dawasin dawasa exercise wadi karapan.
Aniwaryenma kaama palanaya karapan.me dakama hariyata karapan.regular Exercise karama hari try
ne machan h akuren memei
tnx adahas walata
 
Jan 4, 2012
620
99
0
meet Dr Ranil At nawaloka Hospital dietitian

machan meekat THreads dala wedak nehe..doctor kenek hamba wela instructions ganin...
BTW..ElaKiriyeth innawa docla...:yes:

අයියෝ ඕක මහලොකු දෙයක් නෙමේ.මාත් ඉස්සර A/l නිසා මහත් උනා.පස්සේ හොදට දාඩිය දාන්න සෙල්ලම් කලා හැමදාම.කෑමත් ටිකක් අඩු කරා.එතකොට ටග්ගාලා ඇග බැස්සා .මහත් වෙන්නේ මුකුත් exercise එකක් නැති නිසා.නිකන් කරන්නන් වාලෙ කරල වැඩක් නෑ.

Kellage nam h akurenda patan ganne.
Machan exercise karanna kiyapan nikan exercise karala wadak naha hodata dadiya dala mahansi wenakan karanna kiyapan eka parata godak karanne nathuwa tika tika dawasin dawasa exercise wadi karapan.
Aniwaryenma kaama palanaya karapan.me dakama hariyata karapan.regular Exercise karama hari try


යෝගා කරන්න කියන්න.
machanla colamba inna owa sambanda docter kenekge contact number ekak hoya ganna nadda?api inne kandy wala nisa kalin denum dila ena eka hoda nisai ahanne nethnam apita rasthiyaadu wenna wenava machnala ekai
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    උ‍බ‍ කැ‍ම‍ති‍ උ‍නේ‍ ඒ‍ කෙ‍ල්‍ල‍ගෙ‍ ල‍ස්‍ස‍න‍ට‍ද‍? උ‍බ‍ ඒ‍කි‍ට‍ ඇ‍ත්‍ත‍ට‍ම‍ ආ‍ද‍රේ‍න‍ම්‍, ස‍යි‍ස්‍ එ‍ක‍ ගැ‍න‍ හි‍ත‍න‍ එ‍ක‍ න‍ව‍ත්‍ත‍ප‍න්‍.. එ‍ක‍ ප්‍ර‍ශ්න‍ය‍ක්‍ වෙ‍න්‍නෙ‍ උ‍බ‍ල‍ ඒ‍ ගැ‍න‍ හි‍ත‍න‍ නි‍සා‍..

    ම‍හ‍ත්‍ උ‍නා‍ට‍ ක‍ම‍ක්‍ නෑ‍, නී‍රෝ‍ගී‍න‍ම්‍..

    නි‍ක‍න්‍ බෙ‍හෙ‍ත්‍ බී‍ල‍, නො‍කා‍ ඉ‍ද‍ලා‍ නැ‍ති‍ ලෙ‍ඩ‍ හ‍දා‍ග‍න්‍න‍ එ‍පා‍..
    ස‍තු‍ටි‍න්‍ හි‍ටි‍යො‍ත්‍ නි‍රෝ‍ගී‍ව‍ ඉ‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍.. ර‍න්‍ඩු‍ ක‍ර‍න‍කො‍ට‍ කො‍හො‍ම‍ත්‍ ලෙ‍ඩ‍ වැ‍ඩි‍වෙ‍න‍ව‍...
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Kaama beema palanaya karala anga adu karaganna puluwan habai ara amma thaththagen "aareta" enawa keyana mahatha nam adu karanna amarui mama hithanne..Mahatha kelloth lassanai anga adu wennema nathnam ea gana wadiya hithanna oni na!:)
    Piumie-Shanika-Botheju.jpg
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    kama palanaya karanna kiyapan..anika dan eya mahata nisa uba akamati unot ekita henata duka hitei ban...
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    IWASAPAN MACHAN......SEXY KELLAKTA WADA UBATA ADARE KARANA UBAWA CARE KARANA KELLAK GODAK WATINWA.DENNAMA SATHUTIN WISH EKAK KARANNA....ANIWA HARIYANAWA.....OWA PROBS NEWEI MACHAN
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ව්‍යායාම දිගටම කරන්න කියපන්.. එකපාරට ප්‍රතිපල එන්නේ නෑ ටි‍ක දවසක් යනවා.. අනික උබ කෙල්ල එක්ක රණ්ඩු වෙන්න එපා.. කෙල්ලා රණ්ඩුවට ආවත් උබ ගානට එක ශේප් කරපන්..කෙල්ලා මහත් වෙන නිසා එක කෙල්ලට මානසිකව බලපානවා අනිවා ඒ නිසා කෙල්ලට තරහ යන එක සාමාන්‍යයි... උබ කෙල්ලට හිත රිදෙන්න කතා කරන්න එපා එහෙම උනොත් කෙල්ලට එක තවත් මානසිකව බලපායි.. නිතරම කෙල්ලගේ හිත හදපන් මහත් වෙන එක අඩුකරගන්න පුළුවන් කියල... එහෙම කියල උබ කෙල්ලට කියපන් කරන්න ඕන ඒවා.. කෑම පාලනය.. ව්‍යායාම කරන එක .. නැටුම් කරන එක එහෙම ඒවා.. උබත් පුළුවන් විදියට වචනෙකින් හරි කෙල්ලට උදවු කරපන් ඒවට.. කෙල්ලගේ හිත පුළුවන් තරම් සතුටින් තියන්න බලපන්... සේරම හොදින් විසදේවි යාළුවා... බය නැතුව ඉන්න...
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කෙල්ල මහත් උන එක වදයක් නං. උබටත් ඒ ගන්ට මහත් වෙයන්. ලස්සන කන්නද? හිත හොද නං උඅබ්ට ලව් නං වෙන මොනවා බලන්නද?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mama iskole yanakale danan hitapu kello dennek thundenek ara godak un dan mahathai ban. godak kello mahath wenawada koheda....
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    පොඩ්ඩක් කෑම පාලනය කරන්න කියල කියපන්
    තව පුලුවන් හම වෙලාවකම වියායාම කරන්න කියලත් කියපන්
    මාස 2ක් කරනකොට පෑහෑදිලි වෙනසක් බලගාන්න පුලුවන් වෙයි ;)
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    Oka hithata wadayak kara ganna epa ban............... mage scene ekath okata samanai........Affair ekata 5and half ............... me august wala api badinawa...........
    Mahath wenna hethu godak thiyanawa................

    1) Ahara
    2) exercises wenas weem
    3) Hormone change wenawa nam
    4) samahara roga walata...................

    Mahath wena eka kella hithala karana deyak nemei ne macho..................... e nisa umba eyath ekka case da ganna epa................
    Hondama de Doctor kenek channel karana eka............ Nikan docek newei...... Sports/nutrition paththe specialized doctor kenek wa..........

    Wadagath ma de hitha upset kara ganna nathi eka............... mokada me kunu sareereth anithyayi ne machan.................all de best kiwwa...........
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Exercise karanna kiyapan.. hodata mahnsi wela wada karnnath kiyapan. e atharema kaama paalanaya karannath kiyanna. oka hariyai baya wenna epa..
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    exercise karana eka thamai honda mannam hithanne ....but machan davasen deken kettu venne ne....ekata kaalayak yanava ...eka digata 6 month vithara karanna kiyapan ethakota aye thibba gaanatama body eka hadaganna puluvan ..... :)