මානසික වියවුල හා කම් සැප

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
මානසික වියවුල හා කම් සැප

විවාහක පුද්ගලයින් දෛනිකව ලිංගිකව එක්විම සඳහා මැලිකමක් දක්වන බව විවාහක කාන්තාවන් ඇසුරින් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.:P:P

කින්සි ආයතනය විසින් සිදුකළ මෙම සමීක්‍ෂණයකට අනුව විවාහක කතුන්ගෙන් අඩක් පමණ මසකට කිහිපවරක් පමණක් ලිංගිකව හැසිරීමෙන් තෘප්තිමත් වන බව වාර්තා වේ.:D:D:D:D

කින්සි ආයතනය පවසන්නේ තම සමීක්ෂණයට එක්වූ කාන්තාවන් 10%ක් පමණ ලිංගිකව එක්වන්නේ මසකට එක්වරක් පමණක් බවයි.:no::no::no::no:

විවාහක කාන්තාවන් සතියකට වරක් හෝ මසකට දෙවරක් ලිංගිකව එක්වීමෙන් සෑහීමට පත්වීම අසාමාන්‍ය තත්වයක් නොවන බව ලොස් ඇන්ජලීස්හි මනෝ වෛද්‍ය ඉවෝන් තෝමස් පවසා තිබේ.:oo::oo::oo:

ඇය පවසා ඇත්තේ විවාහක ජීවිතයේ ඇති පීඩනය, වෙහෙස සහ හදිසියේ පැමිණෙන අමතර වියදමක් හෝ රෝගී තත්වයක් විසින් ඇති කරන ආතතිය දෙදෙනාට එක්වීමට ඇති උවමනාවට බාධාකාරී වන බවයි.:P:P:P

එමෙන්ම ජීවිතයේ ඇති උද්වේගකර බව, අභියෝගාත්මක බව සහ රහසිගත දෙය විවාහ වීම සමග අතුරුදන් වීමද මෙයට හේතුවක් බව තෝමස්ගේ අදහසයි.:confused::confused:

මෙම තත්වය යම් කාන්තාවකට මානසික වියවුලක් නම් ඒ සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ඉවෝන් තෝමස් පවසන්නේ තම සහකරු උත්තතේජනය වන දේ කිරීම, ආදර චිත‍්‍රපටයක් එකට නැරඹීම, සතිපතා රාත‍්‍රි ආහාරයට පිටතට යාම ආදී දේ සිදුකිරීම මගින් දෙදෙනා අතර ලිංගික අවශ්‍යතාව උද්දීපනය කරනු ඇති බවයි.:love::love::love::love::love::love::love::love::love::love:

SOURCE http://goo.gl/Zuh1iU
 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මොන පිස්සුද බන්... මානසික වියවුල් කේස් එකක් නෙවෙයි... ඔහොම එකෙක්ට තමන්ගෙ ගෑනි නැතුව වෙන ගෑනියෙක් දීපන්කො බලන්න... වැඩේ කොරන හැටි බලන්න...

එකම ගෑනිත් එක්ක දවසගානෙ ඉන්නකොට එපා වෙන එකයි ඔය වෙන්නෙ...

දවස් 3-4 කට සැරයක් හිටියනම් පොඩ්ඩක් ශේප්...

අනික තමයි ශරීර යෝගීතාවය නැති උනාම ඇග කම්මැලි උනාමත් වැඩේ හරියට කරගන්න බැරි වෙනව...

ගොඩක් මිනිස්සු පවුල කඩාගන්න බැරි කමටයි, පිට යයි කියල බයටයි.... වෙන ගෑනියෙක් පිරිමියෙක් මතක් කරගෙන හරි වැඩේ කරනව...

එහෙම නැති උන්ගෙ ගෑනු මිනිස්සු පිට යනව...

පිට යන ගෑනු මිනිස්සු ඒක අහුවෙනකන් හොද ලිංගික ජීවිතයක් ගතකරනව.. මොකද විවිදත්වය වැඩි නිසා...
 
Last edited: