මේ කවුන්සලර් ඩොක්ටර් කෙනෙක්..Dr. Lalin fernando
Ragama hospital eketh innawa
mahabage peoples hospital eketh innawa ( thawa athi mama danne echchrai)
Tharuna ayage manasika gatalu walata ithama hondai
0112958326 (mahabage peoples hospital)
කාටද මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ? ළමයෙක්ට එහෙමනං ඩොක්ට හේමමාලී.. කොලඹ රිජ්වේ ආර්යා ළමා රෝහල 19 B වාට්ටුව.. චැනලින් Oasis එකේ.. එතන යන්තම් බලල හැමෝවම වගේ ළමා රෝහලට ගෙන්නං ප්‍රතිකාර කරන්නෙ..
lamayek newei machan..girl kenekta..adikawa tharaha yana kenekta

එහෙමනම් ඩයරි වල තියෙන්නෙ ඉස්පිරිතාල වල අංක.. ඕවට කෝල් කල්ල අහන්න..![]()
ehema hari yanne na machan..professor kenek , lecturer kenek, wayasaka experience thiyena kenek thamai hoyanne
ඒ මනුස්සය මැරිලනෙ..lamayek newei machan..girl kenekta..adikawa tharaha yana kenekta

http://www.nimh.health.gov.lk/index.php?option=com_content&view=article&id=3&Itemid=5