10. හොඳට නිදා ගන්න
රාත්‍රියට පැය 7-8 පමණ හොඳ නින්දක් ලබා ගන්න with a girl like this.. මේ මඟින් ඔබට ඊළඟ දිනයේ ජවයකින් යුතුව වැඩ කිරීමට අවස්ථාව ලැබෙනවා.damn
![]()

:

උඹට නම් කියන්න ලේසියි මචන්. ඒ උනාට මානසික ආතතියෙන් ඉන්න කෙනෙකුට විතරයි ඒකේ තියෙන බරපතල කම ගැන තේරෙන්නේ.
තමන්ග මුලු ජීවිතේම කලු වලාවකින් වැහිලා ගිහිල්ලා වගේ ආයේ ගැලවෙන්න බැරි විදිහට දැලක පැටලිලා වගේ. අන්න ඒ වගේ තත්වයක් ඉතින් මානසික වෛද්‍යවරයෙක් ගාවට ගිහින්ම තමයි විසඳාගන්න වෙන්නේ. සමහරවෙලාවට ඒවගේ ප්‍රතිකාරත් හරියන්නේ නෑ![]()
බම්ප් කරන්න එපා මචන්![]()
![]()

එකනම් ඇත්ත මචන් ..මම අත්දැකීමෙන් දන්නවා ..ඇත්තම කිව්වොත් මගේ වෛද්‍යවරයා උනේ අපේ අම්මයි පන්සලේ හාමුදුරුවොයි
අදටවත් ආයේ නම් ඒ ලෙඩ හැදුනේ නෑ
එහෙම උදව් තියෙන එක ලොකු දෙයක් මචන්. නැත්තන් අන්තිමට සියදිවි නසාගැනීමෙන් ම තමයි කෙළවර වෙන්නේ.
අද අපේ රටේ මනෝ විද්‍යාව තාම හරියට දියුණු වෙලා නෑ. විශේෂයෙන්ම උපදේශන වගේ අංශ. ඒක නිසාම විශාදය හැදුනු අයට ලැබෙන පිහිට බොහොම අඩුයි.
අනිත් මොන ලෙඩක් හැදුනත් ඉවසන්න පුලුවන්. හැබැයි මේක වුනාම නම් කීයටවත් ඉවසන්න බෑ. අත්දැකීමෙන් කියන්නේ.

මානසික ආතතියයි විශාදයයි කියන්නේ දෙකක් නේද?![]()
Superb Message by Sadhguru to Depressed people
https://www.facebook.com/video.php?v=10206340606327551
https://www.youtube.com/channel/UC0_PjDd7_yRKJfUFR-Dgw7w/videos