මානසික_ආතතියෙන්_අත්මිදීමට_ප්‍රතිකර්ම!

USBEE

Banned
Sep 26, 2015
74
13
0
10. හොඳට නිදා ගන්න

රාත්‍රියට පැය 7-8 පමණ හොඳ නින්දක් ලබා ගන්න with a girl like this.. මේ මඟින් ඔබට ඊළඟ දිනයේ ජවයකින් යුතුව වැඩ කිරීමට අවස්ථාව ලැබෙනවා.:P:P damn

sleeping-baby.jpg
 
Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    :P:P::love::love:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹට නම් කියන්න ලේසියි මචන්. ඒ උනාට මානසික ආතතියෙන් ඉන්න කෙනෙකුට විතරයි ඒකේ තියෙන බරපතල කම ගැන තේරෙන්නේ.
    තමන්ග මුලු ජීවිතේම කලු වලාවකින් වැහිලා ගිහිල්ලා වගේ ආයේ ගැලවෙන්න බැරි විදිහට දැලක පැටලිලා වගේ. අන්න ඒ වගේ තත්වයක් ඉතින් මානසික වෛද්‍යවරයෙක් ගාවට ගිහින්ම තමයි විසඳාගන්න වෙන්නේ. සමහරවෙලාවට ඒවගේ ප්‍රතිකාරත් හරියන්නේ නෑ :(
     
    එකනම් ඇත්ත මචන් ..මම අත්දැකීමෙන් දන්නවා ..ඇත්තම කිව්වොත් මගේ වෛද්‍යවරයා උනේ අපේ අම්මයි පන්සලේ හාමුදුරුවොයි
    අදටවත් ආයේ නම් ඒ ලෙඩ හැදුනේ නෑ
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එකනම් ඇත්ත මචන් ..මම අත්දැකීමෙන් දන්නවා ..ඇත්තම කිව්වොත් මගේ වෛද්‍යවරයා උනේ අපේ අම්මයි පන්සලේ හාමුදුරුවොයි
    අදටවත් ආයේ නම් ඒ ලෙඩ හැදුනේ නෑ

    එහෙම උදව් තියෙන එක ලොකු දෙයක් මචන්. නැත්තන් අන්තිමට සියදිවි නසාගැනීමෙන් ම තමයි කෙළවර වෙන්නේ.
    අද අපේ රටේ මනෝ විද්‍යාව තාම හරියට දියුණු වෙලා නෑ. විශේෂයෙන්ම උපදේශන වගේ අංශ. ඒක නිසාම විශාදය හැදුනු අයට ලැබෙන පිහිට බොහොම අඩුයි.
    අනිත් මොන ලෙඩක් හැදුනත් ඉවසන්න පුලුවන්. හැබැයි මේක වුනාම නම් කීයටවත් ඉවසන්න බෑ. අත්දැකීමෙන් කියන්නේ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙම උදව් තියෙන එක ලොකු දෙයක් මචන්. නැත්තන් අන්තිමට සියදිවි නසාගැනීමෙන් ම තමයි කෙළවර වෙන්නේ.
    අද අපේ රටේ මනෝ විද්‍යාව තාම හරියට දියුණු වෙලා නෑ. විශේෂයෙන්ම උපදේශන වගේ අංශ. ඒක නිසාම විශාදය හැදුනු අයට ලැබෙන පිහිට බොහොම අඩුයි.
    අනිත් මොන ලෙඩක් හැදුනත් ඉවසන්න පුලුවන්. හැබැයි මේක වුනාම නම් කීයටවත් ඉවසන්න බෑ. අත්දැකීමෙන් කියන්නේ.

    ඇත්ත මචන් .එක මගේ වෙලාව ,..නැත්නම් මමත් අද ජිවතුන් අතර නෑ :dull::no:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එහෙම උදව් තියෙන එක ලොකු දෙයක් මචන්. නැත්තන් අන්තිමට සියදිවි නසාගැනීමෙන් ම තමයි කෙළවර වෙන්නේ.
    අද අපේ රටේ මනෝ විද්‍යාව තාම හරියට දියුණු වෙලා නෑ. විශේෂයෙන්ම උපදේශන වගේ අංශ. ඒක නිසාම විශාදය හැදුනු අයට ලැබෙන පිහිට බොහොම අඩුයි.
    අනිත් මොන ලෙඩක් හැදුනත් ඉවසන්න පුලුවන්. හැබැයි මේක වුනාම නම් කීයටවත් ඉවසන්න බෑ. අත්දැකීමෙන් කියන්නේ.

    මානසික ආතතියයි විශාදයයි කියන්නේ දෙකක් නේද? :oo:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මානසික ආතතියයි විශාදයයි කියන්නේ දෙකක් නේද? :oo:

    hmm manasika athathiya kiyala samnyen kiyanne mchn uhulanna beri taram stress awama pissuwen wage weda karana gathiya awana,vishadaya kiyanne depression.Severe Depression wage awoth nan aba saranai,ita wada jara ledak nan mae loke ne.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපි හැමෝටම එක අවස්ථාවකදී හරි ආතතිය හැදෙන්න පුලුවන්. ඒක කාලයක් ගිහාම එහෙමත් නැත්තන් ආතති තත්වයෙන් මිදෙන්න්න බැරි උනාම විශාද තත්වයටම යන්න පුලුවන් කම තියෙනවා. ඊට පස්සේ තමයි අමාරු වෙන්නේ.