මචන් සිරා වැඩක් මේ වගේ දෙයක් කරලා බලලම දාපු එක. මාත් ට්‍රයි කරා ගොඩක් ඉස්සර එත් හරියට සාර්ථක වුනේ නෑ පුළුවන් නම් උබ මෝහනය කරගත්ත විදිය කියලා දීපන්.
රෙප්5
රෙප්5
Kandy rational club කියලා 1k තියනව. එයාල ඔය වගේ දේවල් කරන විදිය විද්‍යාත්මක හේතුත් එක්ක පෑහෑදිලි කරනවා. ඒ වගේම කරලත් පෙන්නනවා. අපේ uni 1 function එකකට ඒ අය ගෙන්නලා program එකක් කරා.
ගිනි පෑගීම, කටු ගෑසීම, පහෙන වතුර නෑම, දිව උඩ ගින්දර ඩෑල්විම වගෙ දේවල් කරන විදිය පෙහෑදිලි කරා, ඒ වගේම කරලත් පෙන්නුවා.
අපිටත් chance 1k ක් දුන්නා කරලා බලන්න, ලමයි ගොඩාක් අය ගිනි පෑගුවා, කීප දෙනෙක් කටු ගෑහුවා.
ඔතන දාල තියන pic එකේ හොදට බෙලුවොත් තේරෙනවා, මනුස්සයගෙ බර දරගෙන ඉන්නේ පපුව, ඉන සහ කකුල් වලට ගෑට ගහල තියන රෙදි පටි කින් කියල.
අපිට ඩෑක්කාම බය හිතෙන දෙයක් තමයි, ඒ කොකු වලට හම ඈදිල තියන විදිය. හම ටිකක් අල්ලලා ඈදල බෑලුවොත් තේරෙනවා, වේදනාවක් නෑතුව අදින්න පුලුවන්(ටිකක් විතර ).ගොඩක් අයට ම්ව් වගේ දෙයක් ඩෑක්කාම අමතක වෙනවා, අපිත් මෙහෙම කටු ගහල තියනව කියලා. injection එකක් නොගහපු කෙනෙක් නෙතුව ඈති. injection ගහන්නෙ අන්ගලක්, එක හමරක් ඈතුලට කට්ට බස්සලා. එත් මෙතනදි උඩින් හමට විතරයි ගහන්නේ.
මචන් සිරා වැඩක් මේ වගේ දෙයක් කරලා බලලම දාපු එක. මාත් ට්‍රයි කරා ගොඩක් ඉස්සර එත් හරියට සාර්ථක වුනේ නෑ පුළුවන් නම් උබ මෝහනය කරගත්ත විදිය කියලා දීපන්.
රෙප්5
ඔකේ ඇති කිසිම මානසික හෝ වෙනත් බලයක් හාස්කමක් දේව බලපෑමක් නෑ. ඉස්සර ඩිස්කවරි හෝ වෙනත් චැනල් එකක බුවෙක් ඉන්දියාවේ ගිහින් ඕක ගැන වැඩසටහනක් කරලා පෙන්නුවා
good work machan. here's a book on covert hypnosis for anyone who's interested.
http://www.sendspace.com/file/zb9fm4