මානසික_රෝග

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන් දැන් ඔය එක එක සද්ද ඇහෙන, එක එක දේවල් පෙන එක කොහොමද හරියටම ලෙඩක් කියල කියන්නේ? දැන් මෝහනයේදීත් නැති දේවල් දකින්නත් (positive visual hallucination) එකේ අනිත් පැත්තත්, ඒ වගේම ශබ්ද නැති ඒවා ඇහෙන්නත් සලස්වානවනේ (positive auditory hallucination) ඒ වගේම වයස 5 ට විතර අඩු ය පෙර භාවයන් කියනවනේ. දැන් ඔය ධ්‍යාන ලබපු අය භාවනා කරන අය සමහර පියවි ඇසට නොපෙනෙන දේවල් දකිනවනේ. එතනිදී ඒ අයට එක ලෙඩක් කියල නිගමනයක එන්නේ කොහොමද? එහෙම නම් බුදුන් දෙවියන්ට කතා කරපු දේවල් මනෝ විකාරද? මේක වෙන්නේ අපි දකින්න තෝරගත්ත විදිය අනුව නෙමෙයිද? අපේ වපසරිය තුල මේවා විකාර විදියට අපි දකිනවා.

    අනික දුර්වල හිතකට තමා මම කියපු කාරනා වලංගු.

    නෑ මෙහෙමනෙ බන් දැන් ඔය මානසික රෝගියො ඉන්නවනෙ කිසිම දෙයක් ගැන නිච්චියක් නැති නිකන් හීන ලෝකවල ජීවත්වෙන. තමන් ජනාදිපති කියල හිතාගෙන ඉන්න,තමන් දෙයියො කියල, තමන් කෝටිපතියො කියල හිතාගෙන ඉන්න. සමහරක් අයට හොල්මන් පේනව, සමහරක් අයට දෙයියො කතාකරනව ඇහෙනව. මේව නිකන්ම ඒගොල්ලො හිතෙන් හිතාගෙන ඉන්න දේවල් නෙමේනෙ. මේව මොකඛරි මානසික ලෙඩක ලක්ෂන. එහෙම අයට සාමාන්ය කෙනෙක් කරන දේවල් කරන්න බෑ. ඒකනෙ එහෙම අයට කියල වෙනම මානසික රෝහල් එහෙම හදල තියෙන්නෙ. ඉතින් ඒවගෙ එච්චර ලොකුවට නැතිඋනත් සුලු සුලු මානසික ආබාධ තියෙන අයත් ඉන්නව.හැබැයි ඒගොල්ලන්ට කොහොමහරි තමන්ගෙ ලෙඩේ පාලනය කරගෙන වැඩකරන්න පුලුවන් සාමාන්ය විදිහට. මෝහනයේදි වෙන්නෙ ඉතින් වෙනම ක්‍රියාවලියක්නෙ. ඒකෙදි මනස වෙනම එකකට දානවනෙ හරියට ඩ්‍රග් එකකින් කරනව වගේ ඉතින් එතකොට එහෙම දේවල් පේන්න ඇහෙන්න පුලුවන්!!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    First of all "Medicine for one man, could be poison for another man"

    සිතිවිල්ලක් ධනද රිනද කියන එක අපි කොහොමද තීරණය කරන්නේ. උඹට කෙනෙක් මරන්න එන සිතිවිල්ල රින වෙන්න පුළුවන්, හැබැයි යුධබිමේ ඉන්න සොල්දාදුවෙකුට එක රින වෙන්න බෑ. (machan you don't have to agree or disagree with what i say)

    වෙන කෙනෙකු වෙනුවෙන් ධන හෝ රින තීරණය කිරීමේ අයිතිය අපිට නෑ මම හිතන විදියට.

    මම හිතන්නේ Psychosomatic සහ Placebo ගැන උඹ අහල ඇති. සමහර දේවල් දැනගනිමම විනාශයක්
    උඹ කියන විදියට කෙනෙක් ෆ්‍රී විල් භාවිතා කරලා දෙයක් හිතට ගන්නවා හෝ නොගන්නවා කියන එක තීරණය කරනවා වගේ දෙයක්නේ, මෙහෙම හිතපන්කෝ, උඹගේ යාලුවෙක් උඹට කියනවා උගේ තව යාලුවෙක් ගැන. උගේ ගැන කියන්නෙම උගේ වැරදි කියල හිතපන්කෝ, කරපු බලු වැඩ, කරන බලු වැඩ ගැන උඹට කියනවා (ඔකේ අනිත් පැත්ත උනත් හිතපන්කෝ හොඳ කියනවා කියල) දැන් උඹට අර කියපු උගේ යාළුවා හම්බුනාම උඹ උගේ දිහා බලන්නේ අර උඹගේ යාළුවා ඌ ගැන කියපු ටිකත් හිතේ තියාගෙන නෙමෙයිද? .එතකොට උඹ අර පුද්ගලයා ගැන දෙයක් කලින්ම හිතාගෙන නේද අනුන්ගේ ඔපිනියන් අහල. ලෙඩේ ගැනත් එකම තමයි වෙන්නේ.

    උඹ කියන්නෙ ඕනෙම දෙයක් තමන්ගෙ perspective eka මත ඒ විදිහට පේන්න පුලුවන් කියලනෙ. ඒකෙත් ඇත්තක් තියෙනව. ඒකයි මම කිව්වෙ මම උඹ කියපු දේවල් වලින් බාගයක් දේවල් පිලිගන්නව කියල. ඉතින් මානසික ලෙඩක් උනත් එහෙම වෙනව කියල තර්ක කරන්න පුලුවන්. ඇත්තටම එහෙම දෙයක් තියෙනව ඒකනෙ කියන්නෙ මානසික ලෙඩවලට බේත් විතරක් අරගෙන මදි මනෝවිද්යා ප්‍රතිකර්මත් කරන්න ඕනෙ කියල ඒකියන්නෙ ඔය CBT,talking therapy,hypnosis වගේ දේවල් තමයි. ඒත් මචෝ මනස කියන්නෙ නිකන්ම අපි හිතින් හිතාගෙන ඉන්න දේවල් විතරක් නෙමෙයි ඒකට ජීවවිද්යාත්මක(biological) කොටසකුත් තියෙනව..............
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    no bro, i don't disagree with u.. what I say is reading an article about sthg will make u feel u have it,, but it won't make you ill... jst reading an article can't make u ill...

    but it can in this way.. by implanting it strongly in ur mind..

    yeah, i think the the summary of what u r saying is - mind can make u sick..
    right??
    now thats true..

    අනික දුර්වල හිතකට තමා මම කියපු කාරනා වලංගු.

    and yeah, strong minded won't face this...
    what I say is it doesn't happen to everyone, even it happens it won't happe just by reading an article, it's how u perceive it right??

    and i'll check out ur video when i have time, seems interesting.

    මෙහෙම හිතපන්කෝ, උඹගේ යාලුවෙක් උඹට කියනවා උගේ තව යාලුවෙක් ගැන. උගේ ගැන කියන්නෙම උගේ වැරදි කියල හිතපන්කෝ, කරපු බලු වැඩ, කරන බලු වැඩ ගැන උඹට කියනවා (ඔකේ අනිත් පැත්ත උනත් හිතපන්කෝ හොඳ කියනවා කියල) දැන් උඹට අර කියපු උගේ යාළුවා හම්බුනාම උඹ උගේ දිහා බලන්නේ අර උඹගේ යාළුවා ඌ ගැන කියපු ටිකත් හිතේ තියාගෙන නෙමෙයිද?

    mamath ekama nedha kiyanne bro,, that's what they planted in our head right?? same goes with a disease/ disorder.. if v plant it strongly, there's a great chance u'll feel that way.. but for that the person has to be already weak minded...
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නෑ මෙහෙමනෙ බන් දැන් ඔය මානසික රෝගියො ඉන්නවනෙ කිසිම දෙයක් ගැන නිච්චියක් නැති නිකන් හීන ලෝකවල ජීවත්වෙන. තමන් ජනාදිපති කියල හිතාගෙන ඉන්න,තමන් දෙයියො කියල, තමන් කෝටිපතියො කියල හිතාගෙන ඉන්න. සමහරක් අයට හොල්මන් පේනව, සමහරක් අයට දෙයියො කතාකරනව ඇහෙනව. මේව නිකන්ම ඒගොල්ලො හිතෙන් හිතාගෙන ඉන්න දේවල් නෙමේනෙ. මේව මොකඛරි මානසික ලෙඩක ලක්ෂන. එහෙම අයට සාමාන්ය කෙනෙක් කරන දේවල් කරන්න බෑ. ඒකනෙ එහෙම අයට කියල වෙනම මානසික රෝහල් එහෙම හදල තියෙන්නෙ. ඉතින් ඒවගෙ එච්චර ලොකුවට නැතිඋනත් සුලු සුලු මානසික ආබාධ තියෙන අයත් ඉන්නව.හැබැයි ඒගොල්ලන්ට කොහොමහරි තමන්ගෙ ලෙඩේ පාලනය කරගෙන වැඩකරන්න පුලුවන් සාමාන්ය විදිහට. මෝහනයේදි වෙන්නෙ ඉතින් වෙනම ක්‍රියාවලියක්නෙ. ඒකෙදි මනස වෙනම එකකට දානවනෙ හරියට ඩ්‍රග් එකකින් කරනව වගේ ඉතින් එතකොට එහෙම දේවල් පේන්න ඇහෙන්න පුලුවන්!!

    matath hithnwa giya aathme man dewi knk kiyala:yes:
     
    :yes::yes: